@anuhazz31: එහෙම නැත්තම් යාලුකමට එහා තියෙන ආදරේට මෙහා තියෙන සම්බන්ධයක්. Situationsship එකකදි Relationship එකක හැඟීමක් තිබුනට නිශ්චිත බැඳීමක් එතන නෑ ! හරියට එයා අද ඔයත් එක්ක ගොඩක් ආදරෙන් ඉන්න පුලුවන් එත් හෙට කිසිම care එකක් නැතුව සම්පූර්ණයෙන් වෙනස් වෙන්නත් පුලුවන්. Situationship එකක් අනිත් බැඳීම් එක්ක ගත්තම continue කරන්න යන්න අමාරු බැඳීමක් Attention එක Attraction එක මේ වගේ බැඳීමකදි ලැබෙන්න පුලුවන්, ඒත් තවත් වෙලාවකට මේ කිසිම දෙයක් ලැබෙන්නේ නැති වෙන්නත් පුලුවන්. මේ pattern එක නිසා ඔයා එයාගෙන් attention එක සහ අනිත් දේවල් ලැබෙයි කියලා බලාපොරොත්තුව හිතේ තියන් ඉන්නවා. මේ නිසා අපිට අනිත් relationship එකකින් break up වෙනවට වඩා situationship එකකින් break up වෙන එක අමාරුයි. (බලාපොරොත්තු වැඩි නිසා 🙂) මොකද අපිට නැති වෙන්නේ එයා විතරක් නෙවෙයි. අපි දෙන්නට එකට ඉන්න තිබුනානම් කියන අනාගත සිහිනය ඔයාට නැති වෙනවා. Psychology මේකට කියන්නේ ambiguous loss කියලා, නැතිවීමක් උනාට මෙතන පැහැදිලි අවසානයක් දැනෙන්නෙ නෑ. අන්න ඒක නිසා ඔයාට closer එකක් දැනෙන්නෙත් නෑ. මතක තියාගන්න, ආදරය කියන්නේ සැනසුමක් තියෙක් දෙයක් මිස, හැමදාම "මම එයාගේ කවුද ?" කියලා එක අහගෙන ඉන්න දෙයක් නෙවෙයි !❤️‍🩹 #caption #phychologyfacts #situationship #onesidelove #breakup @𝔄𝔫𝔲_𝔥𝔞𝔰 ⭐️

𝓐𝓷𝓾 !
𝓐𝓷𝓾 !
Open In TikTok:
Region: LK
Friday 25 September 2026 17:48:31 GMT
48366
3272
112
501

Music

Download

Comments

ima4270
Ima 💜️ :
Attachment is Not a joke.It's completely destroy Your Mental Health 🫂❤️‍🩹
2026-09-26 14:52:15
29
zadu520
Sadu🌸✨️ :
මන් මගේ ජීවිතේටවත් මෙහෙම බැදිමක් ඇති වෙයි කියලා හිතුවේ නෑ ඒත් අන්තිමට එතනම නතර වෙන්න වුනා[Teary eyed][Broken heart]
2026-09-30 14:13:23
4
kushan.nethsara47
S H A N A :
දෙන්නට දෙන්නා ආදරෙන් ඉන්නවනම් ආදරය කියන්නෙ ලස්සන බැදීමක් . 😊💐
2026-10-04 04:36:33
3
amasha481
💟Amaa.💟 :
eka kochchara darunuda kiyala kiyanawa nam api aurudu 03k thisse thaamath ekata. eth ethana adarayak na. sanasiimakuth na. eth athaarinnath ba. e tharam api dura gihin iwarai. wishwaasai ada wageema hetath mamath, eyath api adare nokaraawi.🙂🙂
2026-09-30 14:01:34
1
eshan_07_23
𝙀𝙨𝙃𝙖𝙖💋 :
😊❤️‍🩹
2026-09-27 09:45:37
1
__mashi0708__
𝓜𝓪𝓼𝓱𝓲💋 :
2026-09-27 10:08:50
1
pamudu_gamage
𝑷 𝑨 𝑴 𝑼 𝑫 𝑼 💋! :
caption ek dennko
2026-09-30 19:37:31
1
g_a_m_a_g_e_s_e_w
S_E_W_M_I_N_I_💛🌼 :
2026-09-26 14:55:36
1
amyy_2133
A☽ :
2026-09-26 13:38:15
1
thisal.ransen
Thisal_Ransen :
2026-09-27 17:02:02
1
ishan_ranaweera_3
ishan_ranaweera_3 :
2026-09-26 13:15:44
1
dinuyapa169
𝐷|ꪀꪊ 🦋 :
2026-09-27 01:54:58
1
dew_shy07
𝑫𝒆𝒘𝑺𝒉𝒚 🦢🎀 :
❤️‍🩹
2026-09-26 11:50:51
1
sanuth_dulran0808
sanuth_dulran0808 :
2026-09-27 00:47:37
1
noa_h_1024
Noah🤍💫 :
2026-09-26 07:52:31
1
thizz5377
Thizz 🩷🕊 :
2026-09-26 10:49:43
1
bindya_dushmanthi
Bindya_Dushmanthi :
2026-09-26 11:31:57
1
lucky_piyu5
ピユ_මලී🌼🍃 :
මේ දවස්වල මමත් මෙහෙමයි 😒
2026-09-27 12:52:01
4
_t_i_n_u_99
ɬıŋų 🌼 :
🥺💔
2026-09-26 07:08:19
1
prabhashi_fdo
prabhashifernando :
then what can we do?
2026-09-30 12:17:14
1
s_berry15
💋" :
Same . Den god enn be hithen 😔
2026-09-28 15:14:09
1
s4517086
s🫀 :
caption ek denn plwnd 😊🫀
2026-10-19 01:55:36
1
chamini.navodya0
Chamini Navodya 🎀 :
True
2026-09-26 09:58:41
1
zarazz69
𝑺𝒆𝒂𝒓𝒂"🧿🧘🏾‍♀️💗 :
❤️‍🩹...
2026-09-26 06:53:54
1
To see more videos from user @anuhazz31, please go to the Tikwm homepage.

Other Videos


About