@osbon77: #mopeddrag #osbon77 #fyp

𝙊𝙎𝘽𝙊𝙉
𝙊𝙎𝘽𝙊𝙉
Open In TikTok:
Region: MY
Friday 25 September 2026 23:44:36 GMT
287811
25795
529
5762

Music

Download

Comments

unknownmee_il18
isya :
kurang hd lgi🥰 cne eh
2026-09-26 17:44:43
299
q4yyxx.n3ed.love
𝕼𝖆𝖞𝖞𓂀 :
petronas katne weyy, sori bru main moped drag
2026-10-24 06:59:53
4
mfruzqr
𝔜𝔘ℌ🎰 :
joinn ii
2026-10-25 04:28:54
0
mybiskiee_
🎱𝓃𝓲𝓷𝒶𝔀﹗𝜗𝜚 :
Tlg hd kn moto tersngkut ni🥰
2026-10-07 06:47:35
68
useryen58
ʏᴇɴsᴘ🩸 :
cam mana nak edit cam tu
2026-09-26 04:04:02
15
user3452675180
￴ ￴ ￴ ￴ ￴ ￴ ￴ ￴ ￴ ￴ ￴ ￴ ￴ :
someone tlg hd kan boleh tak 🥲
2026-10-10 15:56:32
0
icadwave
IcadWave :
kurang hd lagi la..
2026-10-11 11:12:20
6
fiqzsepet15
𝓕𝓲𝓺🧧 :
cne nk ambik vd do kalau aq ambik laju tul 😭😇
2026-10-13 06:45:53
2
hmmm.7789
𝙀𝙓 𝙋𝙄𝘼𝙒𝙒⚗️ :
aduu taaa mampuu lagi laa gini Lum cukupp sifuu
2026-10-15 10:38:33
0
wiizz.1
⠀︎⠀ ⠀  ︎ ︎⠀ :
tutor hd 🥰
2026-10-03 07:58:06
0
emran_iqie
★عمران★ :
cane nk hd bg
2026-10-09 12:38:56
1
alia_ross
ya :
ikut
2026-10-07 07:48:59
0
ryy8388
r★ :
macam mana nk hd
2026-10-12 16:22:42
0
tahlnc4u
username :
tutor hd
2026-10-06 12:08:11
0
izzywlaz
izzy🚀🧟 :
moto same cuma grafik tk mampu😢😢😢
2026-10-05 17:10:36
0
c.eilll
𝓃 :
pinky hdir
2026-10-14 10:30:42
1
mfur1
𝕶𝖎𝖗𝖘𝖙𝖔𝖓💎💙 :
MOPED DRAG
2026-10-22 13:35:39
0
idk_aaany
อืม🐳 :
tenkiuu yang dh buatkan
2026-10-13 15:42:18
2
cheedsadarattanaksomburn
118🦈 :
blh join
2026-10-06 17:28:18
1
_mandakeren
𝘮𝘢𝘯𝘥𝘢🍉 :
tolong pliss
2026-10-10 00:29:41
1
iqapromax
𝓲𝓺𝓪 :
t-tolong hd kan . .
2026-10-11 08:06:41
0
ra_m_08
𝓜𝓐𝓓𝓞𝓝♟️ :
ejas lawan LV 7 nmpk GANAS JE
2026-10-08 18:30:01
0
amirrullahdaniel
𝓃𝓎𝑒𝓁✩ :
tutor hd bg
2026-10-08 22:58:57
2
alfammar1
أليف عمار :
edit guna dola
2026-10-03 04:04:27
2
nrnniaqlsy_
niæ :
tutor hd
2026-10-16 15:23:27
1
To see more videos from user @osbon77, please go to the Tikwm homepage.

Other Videos

පෞද්ගලිකත්වයද—ජාතික ආරක්ෂාවද? The Kingsbury CCTV දර්ශන පිළිබඳ ඇත්ත මෙන්න! The Kingsbury Colombo හෝටලයෙන් ලබාගත් බව කියන CCTV දර්ශන හේතුවෙන්, බලංගොඩ කස්සප හිමියන් සහ දේශපාලන කුමන්ත්‍රණකාරී චරිත කිහිපයක් අතර පැවැති බව කියන හමුවක් පිළිබඳ දැඩි සංවාදයක් මේ වනවිට ඇතිව තිබේ. මේ හේතුවෙන් මහසෝන් පිල්ලි යවමින් කටයුතු කල කස්සප නම් චීවරධාරියාගේ තක්කඩින් රැක ගැනීමේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය සම්පුර්ණයෙන්ම අල වී විනාශ වී අකුලාගෙන යාමට අද පස්වරුවේ සිදු වුයේ තක්කඩ් හොරුන්ට දෑසට කඳුලක් එක් කරමිනි. මෙහිදී පළමුව පැහැදිලි කළ යුතු කරුණක් ඇත. ජාත්‍යන්තර හෝටලයකට තම අමුත්තන්ගේ CCTV දර්ශන කැමැත්තෙන් මාධ්‍යයට හෝ සමාජ මාධ්‍යයට මුදාහැරිය නොහැක. එවැනි දර්ශන පුද්ගලයන් හඳුනාගත හැකි පෞද්ගලික දත්ත වේ. ශ්‍රී ලංකාවේ පුද්ගලික දත්ත ආරක්ෂණ පනත අනුව ඒවා නීත්‍යනුකූල, නිශ්චිත සහ පැහැදිලි අරමුණක් සඳහා පමණක් භාවිත කළ යුතු අතර, ඒවායේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමද දත්ත පාලකයාගේ වගකීමකි. එහෙත් හෝටලය විසින් CCTV දර්ශන ආරක්ෂා කර, නීත්‍යනුකූල ඉල්ලීමක් හෝ අධිකරණ නියෝගයක් අනුව පොලිසියට සහ අනෙකුත් බලයලත් ආරක්ෂක අංශවලට ලබාදී ඇත්නම්, එය පෞද්ගලිකත්වයට එරෙහි අත්තනෝමතික ක්‍රියාවක් නොවේ. එය ජාතික ආරක්ෂාවට සහ අපරාධ වැළැක්වීමට ලබාදුන් නීත්‍යනුකූල සහායකි. මාධ්‍යයට කාන්දු කිරීම සහ බලයලත් විමර්ශකයන්ට භාරදීම එකම දෙයක් නොවේ. විමර්ශකයන්ට භාරදී තිබූ වීඩියෝ දර්ශන විකාශනය වීමත් හෝටලයට සම්බන්ද නැත  The Kingsbury යනු 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ඉලක්කයක් වූ හෝටලයකි. එබැවින් සැකසහිත ක්‍රියාකාරකම් දුටු විට ඒවා නොසලකා හැරීම නොව, සාක්ෂි ආරක්ෂා කර නීත්‍යනුකූලව ආරක්ෂක අංශ දැනුවත් කිරීම පිළිබඳ විශේෂ සමාජ වගකීමක් එම ආයතනයට ඇත. සංසරණය වන වාර්තා අනුව, කස්සප හිමියන්, සරත් වීරසේකර මහතා සහ හිටපු ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම හමුවීම්වලට සහභාගි වූ බවට චෝදනා නැඟී තිබේ. “වඳ කොත්තු” වැනි පදනම් විරහිත ප්‍රචාර මඟින් සිංහල හා මුස්ලිම් ජනතාව අතර සැකය සහ වෛරය වර්ධනය කළ දේශපාලන ව්‍යාපෘති සමඟ සම්බන්ධ බවට චෝදනා ලැබූ පුද්ගලයන් මෙවැනි සාකච්ඡාවලට එක්වී ඇත්නම්, එය සැහැල්ලුවෙන් බැහැර කළ හැකි කරුණක් නොවේ.එමෙන්ම සහරාන් ඇතුළු කණ්ඩායම් වලට මුදල් ලබා දී ඇතැයි මාධ්‍යයට හෙළි වූ හිටපු බුද්ධි ප්‍රධානී කපිල හෙන්දාවිතාරණත් මේ හෝටලයට සහ කස්සප නම් චීවරධාරියා හමු වී ඇති බව වාර්තා වේ. මේ සාකච්චා නිකම් නිකම් සාකච්චා නොවන බව පැහැදිලිය මේ සාකච්චා ඊළඟ පාස්කු වැනි කුමන්ත්‍රණයක් දැයි ද ඕනෙම කෙනෙක්ට සැක සිතිය හැක, පාස්කු කුමන්ත්‍රණයේ වින්දිතයෙක් වන The Kingsbury හෝටලය මෙවැනි කුමන්ත්‍රණ තම හෝටලය තුල සිදු වනවා නම් ජාත්‍යන්තර හෝටල් නීති පසෙකලා උවත් ආරක්ෂක අංශ වලට හෙළිකිරීම සමස්ත ජාතියේම ගෞරවය ලැබිය යුතු යුතුකමකි  දැන් අවශ්‍ය වන්නේ දේශපාලන කෑගැසීමක් නොවේ—සාක්ෂි දාමයක් සහිත විමර්ශනයකි: - සම්පූර්ණ, සංස්කරණය නොකළ CCTV දර්ශන ලබාගැනීම - සහභාගි වූවන් නීත්‍යනුකූලව හඳුනාගැනීම;l - අදාළ කාලයේ පැවැති හමුවීම් සහ ඒවායේ අරමුණු සොයාබැලීම - හෝටල් සහ ප්‍රවාහන වියදම් ගෙවූ පාර්ශ්ව හඳුනාගැනීම - ආගමික උද්දීපනයක් හෝ ප්‍රචණ්ඩත්වයක් සැලසුම් කළ බවට සාක්ෂි තිබේදැයි විමර්ශනය කිරීම - අවශ්‍ය නම් අධිකරණ නියෝග යටතේ ඩිජිටල් හා මූල්‍ය සාක්ෂි සුරක්ෂිත කිරීම The Kingsbury කළමනාකාරීත්වය සහ ආරක්ෂක අංශය CCTV දර්ශන ,  ආරක්ෂා කර, නීත්‍යනුකූලව රජයට ලබා දීම එය අගය කළ යුතු පුරවැසි වගකීමකි.. පාස්කු ප්‍රහාරයේදී සිදු වූ විශාලතම අසාර්ථකත්වයක් වූයේ ලැබුණු අනතුරු ඇඟවීම් නිසි වේලාවට බෙදා නොගැනීම සහ ක්‍රියාත්මක නොවීමය. අද නැවත සැකසහිත රටාවක් පෙනෙනවා නම්, “පෞද්ගලිකත්වය” යන වචනය පිටුපස සැඟවී සාක්ෂි වළලා දැමීමද එතරම්ම බරපතළ වරදකි. එහෙත් එම සාක්ෂි භාවිත කළ යුත්තේ නීතිය යටතේ මිස දේශපාලන පළිගැනීමකට හෝ සමාජ මාධ්‍ය නඩු විභාගයකට නොවේ. පෞද්ගලිකත්වය අපරාධයක් සැඟවීමට ලබාදෙන රහස් කාමරයක් නොවේ. නීතියට අනුව සාක්ෂි රැකගන්න. ස්වාධීනව විමර්ශනය කරන්න. සාක්ෂි තිබේ නම් තරාතිරම නොබලා නඩු පවරන්න. The Kingsbury නිලධාරීන් නීත්‍යනුකූලව මේ තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබාදී ඇත්නම්—රටේ ආරක්ෂාව වෙනුවෙන් ඉටුකළ එම වගකීමට ජාතියේ ස්තුතිය ඔවුන්ට හිමිවිය යුතුය! සම්පත් දිල්ලිමුණි ✍️

About