@lilymoon_100: අපේ ගම| Episode 14| පන්සලේ උපාසක දානය #PoyaDay #Dana #BuddhistCulture #SriLankanFood #SinhalaTikTok

LilyTales🍃
LilyTales🍃
Open In TikTok:
Region: JP
Saturday 26 September 2026 04:22:01 GMT
177524
19713
242
460

Music

Download

Comments

nalika.serasinghe
Nalika Serasinghe :
හරිම ලස්සණයි ♥️♥️
2026-10-13 12:09:02
0
eranda.skr
Eranda S,K,R :
AI උනත් මේවා තමයි අපි හෙවුව ඒ ලස්සන ජීවිත.
2026-09-26 10:50:30
214
piyoshi_26
Piyoshi 🇱🇰 🇦🇪 :
කවුරු හරි කියන්නකෝ මේ වගේ ඇත්තටම ගම් තියනවාද..මේ වගේ එකමුතු ගමක්..🥹
2026-09-27 04:59:35
63
traveldiaries.lk23
Life Diaries 🧿🪬 :
හරි සැනසීමක් දෙන කතාවක්
2026-09-26 04:34:47
227
chanu2242
අංජු :
බලන්න ආස හිතෙනවා 🥹🤍
2026-10-13 13:08:09
0
tilushi.kaushalya
Kaushi 🌺😍 :
මේ වටපිටාව හරිම නිස්කලංකයි ආස හිතෙනවා...ඒ මිනිස්සුන්ගෙ කතාව මරු ❤️🥰
2026-09-26 07:03:40
20
kapsanjeewa
sanjeewa :
මේ එකමුතුකම ඉස්සර වගේ දැන් ගම්වල නෑ
2026-09-27 01:35:49
18
shehan.viranga
Lasan@De Alwis :
අවුල් කතා දාන්න එපා..අපිටත් බලලා රිලැස් වෙන්න පුලුවන් ගැමි ජිවිතෙ ලස්සන ඒවා දන්න..
2026-09-26 07:46:20
18
dilkiawishka
දිල්කි අවිශ්කා🧿☮️♌🪬 :
ආසයි මෙහෙම ගමක ජිවත් වෙන්න🥺
2026-09-27 16:06:47
17
kawshi416
Kawshi ❤️✨️ :
පසුබිමෙන් ඇහෙන පිරිත් .....❤️
2026-10-02 18:16:42
7
viloshi
viloshi アヨディア ウィロシャニ🇯🇵 :
හවස ඇහෙන පිරිත් ටික ❤️❤️❤️හිතට සනිපයි දකිද්දි ඒ සරල බව
2026-09-27 03:26:28
3
nadishanprabathma
Nadizan 🇱🇰🇦🇪 :
සැහැල්ළු සරළ ජීවිත
2026-09-27 03:46:52
7
tiktoksithuu
@Sithum😺💗 following :
අපිත් දුන්නා අද අපේ ගමේ පන්සලට 🙏🤍
2026-09-26 17:00:01
10
kamarasinghe
Kamarasinghe :
ඒ කාලේ අපි අපේ අම්මල එක්ක ගෙවපු සුන්දර ජීවිතේ මේ වගේ
2026-10-07 14:54:10
2
nadeerahphotography
N a D e e R a 🤓 :
ඒක ගොඩක් ලස්සනයි ♥️
2026-09-29 14:54:45
2
nimesh200601
Nimesh :
මෙහෙම ජීවිතයක් ගතකරන්න තිබ්බනම් ❤️
2026-09-29 01:10:24
1
diwya879
DIWYA KESHI HAIR OIL 🌺🌿💜 :
අනේ පුදුම සැනසීමක් දැනෙන්නේ හිතට 🥹🤍
2026-10-01 13:22:53
1
danushka.talha.ba
dilsahan :
අපේ ගමෙත් ඉස්සර තිබුනා ඔහොම කාලය ත් එක්ක මිනිස්සු වෙනස් උනා
2026-10-02 12:51:34
1
nipunimesha95
Nipu 🌻💫 :
දෙයියනේ මේ කතාවල ලස්සන 😳
2026-10-05 16:58:38
1
laksika019
✨️❣ monika ✨️❣ :
හරිම ලස්සන කතාවක් 🥰
2026-09-26 06:50:32
3
tharakanuwantha
Tharun Nuwan :
Nidahas ....sanasili jeewithe 🙏
2026-09-26 15:19:13
2
imesh.dilanka2
Dilanka**..offcial :
ඇත්තටම මේ විදිහට තිබ්බනම් කගෙන්වත් කුනු හර්පයක් තියා බැනුමක්වත් අහන්නෙ නැතුව ඔය විදිහට ඉන්න තිබ්බනම් 🖤💚
2026-10-05 15:25:02
1
nilmini.vithana
Nilmini Vithana :
hitha sathutin jivath una kalayak.🥰
2026-09-27 03:40:34
1
wswsonesaroja
user60903942770 :
[Gesture OK][Gesture OK] ane.. aththamay harima lassany aththatam gam a wage unanam
2026-09-26 07:20:52
3
lakshanidissanayaka916
🍓🍉Lakshani 🖇️🖇️🍉🍓 :
mn hari asawen kotas kotas blnne..🥰🥰
2026-09-26 06:22:09
1
To see more videos from user @lilymoon_100, please go to the Tikwm homepage.

Other Videos


About