@sandunidiv: බිනර පුන් පොහෝ දින, අපගේ සම්මා සම්බුදුරජාණන්වහන්සේ වෙනුවෙන්, මාගේ නිවසේ, මා විසින් පිළියෙළ කරන්නා වූ කිරි ආහාර පූජාව. පින් ඇත්තෝ දැක අනුමෝදන් වෙත්වා. සාදු.. සාදු.. සාදු.. #poyaday #binarapoya #kiriaharapujawa #srilanka #CapCut
SanduniDiv
Region: LK
Saturday 26 September 2026 04:50:53 GMT
Music
Download
Comments
Tharindu Shrimal :
මෙ වගේ පින්කාර ගෑනු ලමයි මෙ සමාජේ අද කාලේ ඉන්න එකත් දුර්ලබ දෙයක් 🥺🙏
2026-09-26 14:49:17
272
DIYOLI CRAFT :
අමු බෙහෙත් කොල ඔහොම පුජා නොර කොටලා යුෂය පමනක් පුජා කරන්න, අමු වෙන් උනාට කමක් නෑ ,කැද හැදුවත් කමක් නෑ, මාත් ඔහොම පුජා කරනවා දැකලා හාමුදුරුවෝ කෙනෙක් කිව්වෙ මටත්,🙏
2026-09-26 07:42:19
515
Yasas sri Laksan :
මාර පිනක් කිරි ආහාර පූජාව සාදු සාදු
2026-09-26 13:10:44
181
nethmi19972 :
ඔයාටත් පවුලේ සැමටත් පින්බර බිනර පොහෝ දිනක් වේවා 🙏🙏
2026-09-26 05:20:46
85
lkr :
සාදු සාදු සාදු අනුමොදම් 🙏
2026-09-29 08:47:44
1
imnotinthemood43 :
අපේ අම්මා ඉස්සර හැම පෝයටම ගෙදර බුද්ධ පූජාව තියනවා, බුදුහාමුදුරුවන්ටයි, සීවලි මහා රහතන් වහන්සේටයි. එයා කොච්චර busy උනත් ඒක මග හැරියෙ නෑ, අපිට කලින් අවුරුදු වල කරදර ගොඩක් ආවා ඒත් එක්ක පූජාව දෙන එක නතර උනා. අම්මාත් දැන් ටිකක් අසනීපෙන්. හැබැයි මන් වලෙන් ගොඩ ආපු ගමන් පටන් ගන්නවා. අපේ අම්මා ගොඩක් දන් / දානය දෙන කෙනෙක් තාමත්… අපි ජීවිතේ කවදාවත් බඩගින්නෙ ඉදලා නෑ, කලින් අවුරුදු වල හැමදේම බන්කොලොත් වෙලා තිබුනේ, තාමත් financial අතින් අපි යටම ඉන්නෙ ඒත් කවදාවත් කෑම බීම , බෙහෙත් වලින් අඩුවක් උනේ නෑ. මන් විශ්වාස කරනවා ඒ අම්මාගේ දානයේ පිංවල බලය කියලා.♥️
2026-09-28 06:43:19
13
✝️🇰🇼මංජු D.M🇱🇰✝️ සල්වා :
පංසිල් පද 5හ රැකපල්ලා
2026-09-28 03:20:40
11
NPS🇱🇰 Wickramasingha🇷🇴🇪🇺 :
තෙරුවන් සරණයි 🙏🪷
2026-09-29 16:15:10
1
S_a_P_u🍓🐣 :
මේ සියලූ පූජාවන් පූජාවේවා 🤍🙏🙏🙏🙏🙏
2026-09-29 04:40:05
1
Broken_knight :
Wife material 🥰
2026-09-26 13:37:04
10
shalika sankalpa :
සාදු සාදු සාදු 🙏🙏🙏🙏❤️❤️
2026-09-28 20:45:43
1
Imesha 🦄🤍 :
මේ වගෙ ඒවා උදේම දැක්කම දවසම සුබයි 🥹💗
2026-09-28 02:31:13
21
ලහිරු ❤️ :
බුදුසරණයි 🙏🙏🙏
2026-09-29 11:18:06
1
Bhanuka :
වාසනාවන්
2026-09-29 16:18:09
1
KRB :
දකින්න පිං කරපු දසුන් 🙏
2026-09-26 13:23:42
20
Manee Bel :
අවුරුදු 2650ක් ගිහිල්ලත් අදටත් බුදුරජාණන්වහන්සේගේ නාමයට දානය ලැබෙන්නෙ උන්වහන්සේගෙ අපරමිත දාන පාරමිතාවේ ආනිසංස නිසාමයි.. 🙏🙏🙏
සාදූ සාදූ සාදූ..
2026-09-26 13:36:47
12
CeylonOrangeCat :
කුසල් සිත් පහල වෙන්නත් කුසල් තියෙන්න ඕනෙ. පින්බර දෙමව්පියන්ගෙ පින් ඇති දුවක්.
2026-09-27 04:18:32
5
harshdil :
wife material ✨❤️
2026-09-26 21:38:08
11
Sanjeewa Laknath :
නමෝ බුද්ධාය ... 🙏🙏🙏
තෙරුවන් සරණයි ... 🙏🙏🙏
2026-09-26 10:11:46
8
niroshniranjan2 :
මාරම පිංබර දසුනක් සාදු සාදු
2026-09-26 12:32:27
6
Lawan :
නිවන දුර නොවේවා 🙏. තෙරුවන් සරණයි ❤️
2026-09-26 10:19:41
13
𝒑𝒓𝒊𝒚𝒂 🥰🥰🥰🥰🥰🥰🥰 :
sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏
2026-09-29 12:07:58
1
shenu bbh😊 :
sadu sadu saduu🙏🙏🙏🙏🌸🌸🌸
2026-09-29 11:15:16
1
viraj madusanka :
Samma sambudu Saranai 🙏🙏🙏🙏🙏🙏🙏
2026-09-29 12:00:17
1
Sanath Hettiarachchi🤝🌷 :
2026-09-28 11:03:38
1
To see more videos from user @sandunidiv, please go to the Tikwm
homepage.