@ashensrilanka: වැල්ලවායේ කුස්සිය 💚 හැකිතාක් ශෙයර් කරන්න.

Ashen Senarathna
Ashen Senarathna
Open In TikTok:
Region: LK
Saturday 26 September 2026 05:01:16 GMT
703235
116213
1687
1372

Music

Download

Comments

ashensrilanka
Ashen Senarathna :
Editz යාළුවෝ Trend එකක් හදමුද 🥹🙏
2026-09-26 06:19:52
1940
trapper_life
Trapper Life :
අපේ පුංචි ගැමි ජීවිතේ රස තොරතුරු මුළු රටටම පෙන්වන්න මේ වගේ හොඳ අවස්ථාවක් දුන්නු අශේන් මහත්තයාට ගොඩක් ස්තූතියි. ❤️ඒ වගේම අපේ චැනල් එක බලලා අපිව දිරිගන්වමින් ආදරණීය කමෙන්ට් එකතු කරන හැමෝටමත් ගොඩක් ස්තූතියි. ඔයාලා නිසයි අද අපිට මේ වගේ තැනකට එන්න අවස්තාව හම්බුනේ. ඔබ සැමගේ ආදරය හා සහයෝගය අපිට ලොකු හුස්මක්! බුදු සරණයි ඔබ සැමටම! 🙏✨
2026-09-26 06:20:20
466
janithsamanweera
J A N I T H 🫆 🩸 ´´ :
දැන් කීයද ?
2026-09-26 05:05:20
118
rukmal.maduwa
✯⎼⎼⎼⃡⃝⃨𝙆𝙄𝙉𝙂׀𝙍𝙐𝙎𝙃 ֯ ༃➤ :
අශෙන් මනුස්සයෝ ගොඩ දානවාට ඒ පිනම ඇති සංසාරෙන් එතර වෙන්න❤️🫂💙🙏🙋
2026-09-26 05:08:52
237
nipunrajapaksha_
Nipun Rajapaksha :
Maru❤️
2026-09-26 05:43:58
394
achalamadu5
🌟twinkle🇰🇼 🇱🇰❤ :
ඔයාගේ වීඩියෝ බලන්න මම හරිම ආසයි,,,අනේ කවදා හරි මටත් ඔයා වගේම නැති බැරි අහින්සක මිනිස්සුන්ට උදව් කරන්න ලැබේවා කියලා මේ වීඩියෝ බලන වාරයක් පාසා මම ප්‍රාර්ථනා කරනවා ,[Heartwarming][Pink heart]🙏
2026-09-28 15:58:54
1
dulipniroshanart
Dulip Niroshan :
මම මගෙ අම්මව ඇන්දා ලීයක මගෙ නිර්මාණයත් අගයය කරනව නම් කවුරු හරි . කිසිම දැනුම නැතුව මම නිකන් මේක කරන්නෙ මම මුහුදු රස්සාව කරන්නෙ ගෙදර ආවම නිකන් ඉද්දි මම මේව කරන්නේ🥺❤️
2026-09-26 05:25:49
215
rusiru.thanuja5
Rusiru Thanuja :
ayye Anuradhapura ennako🥰😳
2026-09-27 06:27:52
2
.kumari9335
🥰 🇱🇰 Kumari 🇦🇪 ❤️ :
අශේන් මල්ලි ජයවේවා!.... 👍👍👍🥰🥰🥰🥰❤️❤️❤️❤️
2026-09-27 05:36:52
1
sureka44
🩷 Suᥫ᭡ 🩷 :
අශේන් මල්ලි නම් මාර චරිතයක් ♥️
2026-09-28 01:03:18
4
ammatasiri97
Ammatasiri :
රන්දෙනිවල කියන්නෙ සටන් භූමියක් නේ? රන්දෙණිවෙල සටන 1630 අගෝස්තු 25
2026-09-27 03:34:17
8
pasindu.m.gamage
Pasindu M Gamage :
😌ගැම්මක්.
2026-09-27 06:17:45
1
hanan_arrow
hanan_arrow :
Superb
2026-09-27 01:47:17
1
user2869318340845
Hashendra kodikara :
හිතේ කහට නැති ලස්සන හදවත් ටිකක් ❤️
2026-09-26 05:36:13
72
the_rana.lk
Tʜᴇ Rᴀɴᴀ ☁️ :
Remember the name -: ashen senarathna 🫶💐
2026-09-26 06:52:28
10
jeew580
🧜‍♂️𝐉𝐄𝐄𝐖𝐀🇱🇰 :
කිව දේ කරන එකම කෙනා අවන්ක නිහතමානී හදවතක් ❤❤❤❤
2026-09-26 07:13:23
57
dewmininimeshika1
𝘿𝙚𝙬_𝙜𝙞𝙧𝙡🧚‍♀️🥂 :
2026-09-26 06:27:51
7
ashensrilanka
Ashen Senarathna :
සෝෂල් මීඩියා, කුකින් සහ සොබාදහම එකතු කරපු මේ දැවැන්ත ව්‍යාපෘතිය ලංකාවේ ටුවරිස්ම් ක්ෂේත්‍රයේ ලොකු ටර්නිං පොයින්ට් එකක් වෙන්න නියමිතයි. මේක සාමාන්‍ය කුස්සියක් නෙවෙයි; මේක අපේ රටේ සුන්දරත්වය ලෝකෙටම අරන් යන අපේම ගමනක්. 💪 මේ අපූරු ව්‍යාපෘතියට එකතු වෙන්න, අදම සම්බන්ධ වෙන්න: 📞 077 258 4242 ට්‍රැපර් ෆැමිලි එකට ජය වේවා! 🚀✨
2026-09-26 05:39:37
239
ashensrilanka
Ashen Senarathna :
සංචාරක කර්මාන්තයේ අලුත් සකුණක් ලියන්න, අපේම රටේ සොබාදහමේ අපූර්වත්වය ලෝකෙට පෙන්වන්න "Trapper Family" එක දැන් සූදානම්. ඇල්ල වැල්ලවාය ආශ්‍රිත අපූරු පරිසර පද්ධතිය තුළ, අපේම සංස්කෘතියේ රසය මුසු කරමින් අලුත්ම කුස්සියක් (Kitchen Project) හදන වැඩේ අද අපි පටන් ගත්තා![Red heart][Pray]
2026-09-26 05:39:52
36
vidushi.hm
🌷🌻විදර්ශනා🌷🌻 :
අපේම අයට කරන උදව් වලට ඔයාට වැඩි වැඩියෙන් හරියන්න ඕන මල්ලියෝ🥰🥰🥰
2026-09-26 05:05:56
58
maheshasamadhi
වි,හ,ග,✈️❤🌍 :
අනෙ අයියෙ ලොකු වුද වුවක් කරන්නකො
2026-09-26 16:27:09
7
vishwa_navod0.1
VISH_xx.💋💫 :
ashen ayiye hash ayiyawa genna 🖤
2026-09-26 09:39:01
24
chathuuuz
Chathu⚡ :
කියන දේ කරන මනුස්සයෙක් ❤️
2026-09-26 06:32:06
15
hiruni1143
🧿 H i R u U 🟢 :
අනේ එයා අපේ ගමටත් ඇවිල්ල 🥺❤️
2026-09-26 05:23:26
22
__sanju_official61
@__Sanju_official :
දුන්නොත් පොරොන්දු වක් ඉෂ්ට කරන චරිතේ ♥️
2026-09-26 13:36:20
13
To see more videos from user @ashensrilanka, please go to the Tikwm homepage.

Other Videos


About