@asi_boy4: කොච්චර සතුටින් පරිස්සම් කරන්න ඇතිද මේ දවස එනකම්...🥺❤️ @Dilu@ @PODI 🀄️🫀" @Binuu🌟 @𝐀𝐋❗𝐄𝐍 ᵀᴮ //.🇮🇳 @senu beauty hub 💋🎀 @senu 🪬🧿 #fyppppppppppppppppppppppp #tiktokviral #highlight

Asitha malaka..ᡁࠣ࠘᠊᠊ࠢ࠘气亠👀
Asitha malaka..ᡁࠣ࠘᠊᠊ࠢ࠘气亠👀
Open In TikTok:
Region: LK
Saturday 26 September 2026 05:12:43 GMT
233690
22108
329
517

Music

Download

Comments

ruuuu9753
Pawani Laksha :
අපේ ගෙවල් වලත් අරන් තියන්න තිබුණා අනාගත මුනුබුරාට, හැම සෙල්ලම් බඩුවම කඩලා ඇතුළෙ තියෙන වයර් මෝටර් එළියට ගන්නෙ නැත්නම් 😅
2026-09-26 07:14:56
263
_zenu19
Shenaly Wijerathne 🇱🇰 :
මට ඉස්සෙල්ලාම අන්දපු ඇදුමේ ඉදන් අපේ තාත්තාත් ඔහොම බෑග් එකටට දාලා තියාගෙන ඉන්නවා අදටත් 🥰❤️
2026-09-26 08:46:37
45
user1613029407485
බබියා :
එ අම්මගෙ පරිස්සමට පපුව ගලවලා දෙන්න හිතුනා...🙏🙏🙏😔
2026-09-26 14:52:15
0
shehan.hasaranga
Shehan hasaranga ✔️🇱🇰 :
අපේ අම්මත් පරිස්සම් කරල තිබ්බා 🥺 නිකන්ම අපි පොඩි ළමයි වෙනවා මේවා ආය දකිද්දි
2026-09-26 14:15:37
0
danurajapaksha2
❤danu rajapaksha❤ :
එක පාරකට වඩා බලපු උන් මේ පැත්තට..ඒ අම්මගෙ ආදරේ👌❤️
2026-09-26 08:39:15
88
niru_fyx9
N I R U 🕊 :
අදටත් ගෙදර තියනව දකිද්දි 🥹♥️
2026-09-26 14:05:54
0
malkinilakshi00
𝙼 𝚎 𝚕 𝚘 𝚗 ♡︎🇯🇵 :
මගේ අඩුම photo එකක්වත් නෑ . ඒත් මං තරහා නෑ මගේ අම්මා එක්ක 🥺❤️දුන්න ලේ කිරි ටිකටත් මං ආත්ම ගාණක් ණයයි
2026-09-26 13:36:34
6
minu4450
🦋🌸 M I N U 🌸🦋 :
ඒවා පරිස්සමින් ති යාගෙන ඉදල තියෙන ලස්සන 🥺
2026-09-26 06:41:43
92
user7610592905460
🇸🇦🇸🇦අහිංසක ආදරේ 🇸🇦🇸🇦 :
🥰🥰🥰e අම්මගේ ආදරේ [Heartwarming][Heartwarming]බුදුසරණයි අම්මේ [Heartwarming][Heartwarming][Heartwarming]
2026-09-26 14:51:59
0
user1946105398119
😡 ..නපුරු කෙල්ලෙක් ..😡👆 :
ape aiyage 1 birthday ekata kiri amma aran dila thiyenne dan aiyage wayasa 36k car eke wayasa 35k sirilawath na..🩷dan aiya wada karanneth policeye.💖
2026-09-26 07:12:33
57
madushanka3666
Naveen :
තාත්තා සෙල්ලම් කරපුවා පුතා අද සෙල්ලම් කරනවා බලහං ඒ අම්මා හිතපු දුර අවුරුදු 27ක් 🖤✨🫶
2026-09-26 09:47:04
30
chicko412
CHICKO EGG FARM කුරුණෑගල :
එකම එක සෙල්ලම් බඩුවක්වත් තිබුනෙ නෑ මටනං 🥺
2026-09-26 12:26:09
1
maheshi.sashikala
🪬Saji&Shashi🦋🧿Baby Adiv🪽 :
මට අවුරුදු 24ක් අපේ අම්මා මගේ පෙකනිකටුවෙ ඉදලා හැමදේම තියාගෙන හරි පරිස්සමට.මට පාවිච්චි කරපු හැමදේම තියනවා මගේ චූටී පුටුව බේසම මේ හැමදේම මං දැන් මගේ බබාට පාවිච්චි කරනවා.කෙල්ලෙක් හම්බවුන දවසකට මං ඇදපු ගව්ම් අන්දවන්න ඕනි කියලා හිතාගෙන ඉදලා අම්මා.ඒවා වෙන කාටවත් දෙන්නෙ නෑ කියලා කියනවා එයා අදටත්... 🥺🌏 ආදරෙයි මගෙ අම්මා
2026-09-26 06:55:01
10
navodprasanna94
NAVOD PRASANNA :
කොයි තරම් නම් පිනක් තියෙන්න ඇතිද ඔය වගේ අම්මෙක් ලබන්න.. හැමෝටම මෙහෙම පිනක් නෑ.. මගෙ අම්මා මාව දාලා ගිහින් තියෙන්නෙ ඉපදිලා මාසෙකින්..🥺
2026-09-26 12:02:29
5
piyumi9849
Piyumi💜️🩷 :
මගෙ මහත්තයගෙත් තියෙයි..හැබැයි දැන් ටිකක් නෑ, එයාගෙ අයියලගෙ ළමයි අරන් කඩලා දාලා
2026-09-26 07:55:42
4
nethum998
Nethum99 :
පොඩි කාලෙ ඉදන් ඉංජිනේරුගාය හැදිල ගේන ගේන සෙල්ලම් බඩුව දවසින් කෑලි ගැලෙව්වෙ නැත්නම් මගෙ සෙල්ලම් බඩුත් අපේ අම්ම අරන් තියනවනෙ තාම😓♥️
2026-09-26 10:14:11
4
kelani.migara.dis
🇮🇱קלאני מיגארה kelani :
පින් දීපල්ල එහෙම අම්මලට .මගෙ අම්ම පොල් බෑවකින් ගහල එලෙවුවෙ මට
2026-09-26 08:02:44
1
nimesh_pasiya
N I M E S H_🫀🙌 :
මහගෙදර මෙවිදිහටම තියනවා මත්ක් වෙද්දි ❤️‍🩹🥺
2026-09-26 07:27:30
5
nadeeka.0827
Nadeeka 0827 :
මගෙ අම්මා ගාවත් මගෙ ඇදුම් පොත් තාම තියෙනවා😳
2026-09-26 07:12:19
3
tharaka7868
Tharaka :
මාත් තියන් ඉන්නෙ. ලොකු වුනාම දෙන්න ❤️❤️❤️
2026-09-26 07:38:20
2
senu07.11
senu 🪬🧿 :
Amma🥺💗
2026-09-26 07:02:11
2
shalusb
Shali :
මගේ අම්ම මට ඉස්සෙල්ලාම අන්දපු ඇදුම පෙකනි කට්ට , මගෙ අතෙ බැන්ද ටැග් එක , මගෙ හැමදේම තියෙනවා . මට මතක හැම කාලෙම උපන්දිනේට පොටෝ එකක් අරන් ඒකෙ පිටිපස්සෙ අවුද්ද වයස ලියනවා .
2026-09-26 12:41:08
1
8034aki
ルメシ🩸❤️‍🩹 :
කියන්න සතුටුයි අයියේ මටත් ඔයට ඉන්න අම්ම වගෙම අම්මා කෙනෙක් ඉන්නෙ අයියේ.මට දැන් අවුරුදු 25ක් වෙනවා අදටත් ගෙදර තියෙනව අයියේ මන් නාවපු පොල් කට්ටෙ ඉදලා මන් පාවිච්චි කරපු හැම සෙල්ලම්බඩු ටික පරිස්සමට තියලා මගෙ අම්මා 🫂🫶🤍🥺
2026-09-26 08:34:12
1
virra243
❤Iresha❤🌎 :
මගෙ අම්මා ගාවත් තිනවා මම මාස 2 දි විතර අැදපු අැදුමක් .....එයා හරි අාසයි එවට ❤️🤩 අපිට වෙන කවුද අම්මා තාත්තා තරම් අාදරේ😍
2026-09-26 07:37:40
1
mithuz.n.r
: 𝓜 _🐬 :
2026-09-26 14:37:27
0
To see more videos from user @asi_boy4, please go to the Tikwm homepage.

Other Videos


About