@danaraja.distinct: මතක මිනිස්සුන්ව කොච්චර රිදවනවද #emotional #newdanaraja #danalive #foryoupage #ffypシ

Danaraja Distinction
Danaraja Distinction
Open In TikTok:
Region: LK
Saturday 26 September 2026 05:28:51 GMT
122328
13090
359
277

Music

Download

Comments

eleza_n160
𝗘 𝗟 𝗘 𝗭 𝗔 💋 :
මේ වෙනකන් උබට වචනයක් කියල නැත්තෙ මන් විතරද කොහෙද බන් 🙂❤️‍🩹
2026-09-26 08:24:12
530
madumalnidarshana
𝓝𝓲𝓼𝓱 🇹🇿" :
දුශ්ටයො බිහි වෙන්නෑ සමජය බිහි කරනවා 💔
2026-09-26 07:35:42
458
0_s_u_p_u_n_0
🇸🇦♡~(.𝚂_𝚄_𝙿_𝚄_𝙽.)~♡🇱🇰 :
එකෙක්ගෙ ජීවිතයක් එක්කවත් සෙල්ලම් කරන්න එපා.අපි කවුරුත් මනුස්සයෝ... 🙏🙏🥺🩷
2026-09-26 06:38:01
192
champkia.champika
❤️සුදුමැණිකේ❤️🌹 :
පව් අනේ මේ,අහිංසකයා ඇයි මෙච්චර වදදෙන්නේපව්
2026-09-26 07:25:17
102
osaaa_920_
Oͦs̾aͣaͣaͣ_°⃝⃭⃡☠︎_👽🫀🇱🇰🌏ᥫ᭡ :
මේ ඉන්නේ මගේ සහෝදරයා නොහොත් ( මගේ එකා ) ආදරේයි ආ 🫵👑️💙❤️🫀🇱🇰🌏🫂🫶🤝
2026-09-26 14:10:07
1
sudesh.bro9
sudesh bro :
අතීතයට බම්බු ගහන්න කියල උන්ට පේන්න හැදියං මචං ..මාත් උඹ වගේ තමයි බං හිටයෙ...පොල්ලතු ගෙදර වැස්සට තෙමි තෙමි හිටියෙ ..අපිට අපි විතරයි බං ....වෙච්ච දේවල් අමතක කරල ගේමක් ගහපං මචං...ජයවේවා
2026-09-26 11:53:53
4
kasun.t.official.page
Kasun T_கசுன் 🇱🇰_09:20_🇱🇰 :
මරම සතුතින් කියන්නේ...වචනයක්වත් කියලා නැ කවදාවත්
2026-09-26 12:41:00
1
rider_methum
M E T H U M 🪽🎀 ‘ :
kawadawath wachanayakwath kiyala nh mn danata😌💘
2026-09-26 10:03:22
40
ugly_sudda
L.Malindu sathsara ...👤/🤍 :
මේ අයියා මේක හදවතින්ම කියන්නෙ 🥺
2026-09-26 14:24:56
2
mashy823
mashy823 :
"අපේ අම්මා එන්නෙත් නැ"🥺💔
2026-09-26 09:09:40
40
ending_vibe
Never Ending ¿! :
අසික්කිත සමාජයක් මේක සිරාවට 🙁
2026-09-26 07:01:00
46
_wishhhh_
𝗪ɪꜱʜʜʜ 🦕🖤 :
අද වෙනකන් වචනයක් කියලා නැහ්
2026-09-26 12:05:14
3
lasith717
𝐋𝐚𝐬𝐢𝐭𝐡 𝐦𝐚𝐥𝐢𝐧𝐠𝐚 :
මන් හිතාගත්තා මුට අයෙ හිනා වෙන්නෑ කියලා 💔🫂
2026-09-26 09:52:58
21
tharuwh8
Uff 💗 :
ඔහුටත් සංවේදී කතාවක් ඇත 🥺🙂
2026-09-26 11:58:10
12
dg.gaming75
No love :
මු පවු බන්
2026-09-26 11:40:17
1
indika632
indika632 :
ආදරෙයි බං දන මල්ලී. කුහක මිනිස්සු කියන ඒව ගනන් ගන්න එපා මල්ලී . ඔයා ඔයාගෙ ගමන යන්න
2026-09-26 07:12:32
22
__sanju_official61
@__Sanju_official :
අපි කාට කව් රැ උනාත් දුෂ්කර අතීතයක් තියෙනවා එත් බම් අතීතය එපා වර්තමානයට ගැන හිතපම් මිත්‍රාරයා
2026-09-26 13:35:09
8
nimeshapunchihewa
Nimesha Punchihewa :
පව් මේ අහිංසක ලමයා.🥺🥺
2026-09-26 07:17:01
20
malshanweerakoon
Lahiru Malshan weerakoon❤️ :
Ubata hoda Girl Friend kenek hammbei dawasaka❤️
2026-09-26 07:14:59
9
shan2006s
𝒮𝒽𝒶𝓃🦕 :
2026-09-26 06:20:02
11
p.r.a.b.h.a25
🇮🇱P R A B H A🇮🇱 :
හරියන්න උනි කොල්ලෙක්
2026-09-26 07:40:51
6
deneth_shanuka
Deneth 🥤 :
අඩෝ උත් ලස්සනට ඉන්න ආස කොල්ලෙක් පව් බන් මු 😢
2026-09-26 08:53:29
6
andreana2021
🫰Mahe's Diary 😊 :
දුක් වෙන්න එපා කොල්ලෝ අයේම නැගිටිමු 👌
2026-09-26 10:30:51
5
chami_iroshan
𝐂𝐇𝐀𝐌𝐈 🗣️❗ :
උබට ඔක්කොම ආදරේයි හොද වැඩ විතරක් කරපන් මොනදේ උනත්❤️
2026-09-26 09:39:52
5
yumasha_sl
Yazz_🐾🐉 :
2026-09-26 11:30:26
2
To see more videos from user @danaraja.distinct, please go to the Tikwm homepage.

Other Videos


About