@vindy0420: එහෙම මිනිස්සු එක්ක කතා කරන්න, Call එකකට, message එකකට ඉක්මනින් reply එකක් දෙන්න, පැය ගණන් දිග සංවාද වලට යන්න අපි දෙපාරක් හිතන්නෙ නෑ. මොකද ඒ අය ළඟ ගෙවෙන තත්පර මාර නිදහස්. හැබැයි, කොච්චර හොඳින් ඉන්න try කරත් click වෙන්නෙම නැති මිනිස්සුත් අපි එක්ක ඉන්නවා. කාලෙකට කලින් ඒ අය අපිට කරපු දෙයක් නිසා, කියපු දෙයක් නිසා, ඒ කිසිම හේතුවක් නැතත් ළඟ ඉද්දි මාර toxic බවක් දැනෙන මිනිස්සුත් ඉන්නවා. ඒ අයට කතා කරන්න අපිට හිත දෙන්නෙ නෑ, call එකකට messages එකකට respond කරන්න හිත දෙන්නෙ නෑ. අඩුම තරමින් ඒ අයව මතක් කරත් මාර ugly feeling එකක් එන මිනිස්සුත් ඉන්නවා. ඒක අපි හිතාමතා කරන දෙයක් නෙමෙයි. අපේ vibe එකට match වෙන්නෙ නැති ඕනම දෙයක් අපෙන් විකර්ශනය වෙන එක සාමාන්‍යයි. අහම්බෙන් හරි එහෙම වෙන එක හොඳයි. මොකද, එතකොට අපිට පුලුවන්, අපේ vibe එකට click වෙන, අපිට දැනෙන දේවල් එක්ක හරි සාමයෙන් ජීවත් වෙන්න. 🌻🖤💫 ✍️Ishara Somarathna - Upmind (Psychological counselor ) #fyppppppppppppppppppppppp #sinhalaquotes #whatsappstatus #fyp
🌿. V I N D Y'ˢ
Region: LK
Saturday 26 September 2026 05:34:54 GMT
Music
Download
Comments
chathu :
caption please
2026-09-27 04:06:27
0
@--sandalinirasha- :
caption plz 🖤
2026-09-27 07:35:55
1
N O V I :
🩷
2026-09-26 13:19:23
1
chathu :
❤️
2026-09-26 05:37:17
1
Nithya🧸 :
❤️
2026-09-26 11:27:52
1
Sandamali samanthika :
☺️☺️☺️
2026-09-27 01:28:32
1
EK 🖤🫂❤️🩹💉🩸🙃😇🤑😈😼 :
🙂
2026-09-26 10:17:35
1
shehani nirmani :
@Thashi
2026-09-26 17:17:27
0
To see more videos from user @vindy0420, please go to the Tikwm
homepage.