@kavi_chethana: බිනර පොහොය දිනයේ සිත පහන් කරමින්, බුදුන් වහන්සේට මේ පූජාව පූජා කරමි.පූජා වේවා සියලු සත්වයෝ සුවපත් වේවා!!!🙏✨#foryou#viral#foryoupage#viralvideo#fypシ

CHETHANA💎
CHETHANA💎
Open In TikTok:
Region: LK
Saturday 26 September 2026 05:38:02 GMT
208759
26929
686
702

Music

Download

Comments

dollyidut
shanu- Official :
අණේ ඒබුදු පිළිමේ වහන්සේ 🙏😍 ලස්සනයි සාදු සාදු සාදු 🤍
2026-09-26 14:51:46
0
nisansala5682
nisansala ❤️💗🇱🇰🇦🇪 :
මගෙත් ආසම විදියක් අලුත් ගෙදර මේ විදියට කරන්න තමා මාත් ආසාවෙන් ඉන්නෙ 🙏🙏🙏💐💐💐
2026-09-26 15:48:45
0
user9326545251594
🇱🇰💫💞අයේෂා 💞💫🇰🇼 :
අද දවසේ දැක්ක ලස්සන ම වීඩියෝ එකක්
2026-09-26 15:33:23
0
jeewanthagamage3
👻 Jeewantha gamage 🐦 :
සාදූ සාදූ සාදූ 🙏🙏
2026-09-26 08:21:15
0
nishperera66
Nishi and shana :
අනේ හරිම පිලිවෙලයි.ලස්සනයි .බුදුසරණ යි.🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-09-26 15:38:16
0
kalpanaviii
jeewanthi Kalpani :
ඒ පහන පිරෙන්නම තෙල් දාලද තියෙන්නේ ?
2026-09-26 15:54:29
0
dil..dissanayake02
°_Dil_° :
skip කරන්න බැරි වීඩියෝ, හරිම ලස්සනයි💖
2026-09-26 06:29:57
314
kawyakithsarani
kaWyA 💕✨🌷" :
පොය දා දැකපු ලස්සනම vedio eka 🥹🙏❤️
2026-09-26 07:27:57
127
diyolihashicraft123
DIYOLI CRAFT :
අපේ අනාගත නිවහන මහත්තයට ආස විදිහට හදන්න දෙනවා, මගෙ එකම ආසාව ලස්සන බුදු කුටියක් මට ඕනි විදිහට හදා ගන්න විතරමයි🙏🪷
2026-09-26 07:31:15
71
ayesh1456
ayesh :
මෙම කුසල් මා හටද අත් වේවා 🙏
2026-09-26 12:38:26
24
nalin.kodikara
🧿N.K :
මේ ආත්මෙත් ඔයාට ලැබිලා තියෙන්නෙ පෙර ආත්මෙත් ඔයා හොදට පිං කරලා තියෙනවා...ඒ වගේම දැනුත් හොදට පිං කරන එක හොදයි...බුදු සරණයි ඔයාටත් පවුලේ අයටත්.....🙏🏻🙏🏻🙏🏻❤️
2026-09-26 10:01:51
15
_vishu_95
ꨄ 𝐕 𝐈 𝐒 𝐇 𝐔_✨🩵 :
🙏🏻❤️දවසේ දැකපු හිත නිවන විඩියෝ..
2026-09-26 06:48:45
11
danu09203
Danu😜 :
පන්සලකටවත් යන්න බැරි අපිට 🥹මෙහෙම දැකීමත් වාසනාවක් 🫳❤️‍🩹💞... ජිවිතේ දර්මයෙන්ම ඉදිරියට යන්න දෛර්ය, වාසනාව, සවබාග්‍ය ලැබෙන්න ඕනී 💕✍️
2026-09-26 08:05:22
11
dahampodda1
සංජය boy :
සාදු සාදු සාදු!!!!
2026-09-26 15:18:26
0
asitha.kumara61
Asitha Kumara :
Theruwan saranai
2026-09-26 12:19:23
1
ru_shan2007
𝓡𝓾𝓼𝓱𝓪𝓷 𝓟𝓮𝓻𝓮𝓻𝓪🥷🏿 :
🥹🤍sirious asa hithuna matat ema puja karnna
2026-09-26 16:21:00
0
rubiih2
🥀𝓡𝓾𝓫𝓲𝓲𝓱._𝓫𝓸𝔂🐰🩵” :
අනේහ් 🥹 සාදූ සාදූ 🙏💐🛐
2026-09-26 14:21:08
0
chameera.chathura3
chamee & hanshi :
Oya hadunkuru holder eka gaththe kohenda?
2026-09-26 15:49:10
0
gayanmadushangm
Gayya :
බුදුසරණයි 🙏☸️💐
2026-09-26 14:17:15
1
maheshasanka757
Asa Vlogs Travel Life 🇱🇰🙋 :
සාදු සාදු සාදු 🙏🙏🙏
2026-09-26 08:24:40
0
gihan.liyanage6
Gihan Liyanage :
හරිම ලස්සනය....තෙරැවන් සරනයි 🙏🙏
2026-09-26 14:06:52
0
pinki46890
Parami Kawya 🤎" :
Lssana 🥹🙏
2026-09-26 13:19:28
0
sada199268
♥️🌹sada🌹♥️ :
poya davase dakau pinvantha vidio akak🙏🙏🙏sadu sadu
2026-09-26 14:04:38
0
no.ra254
dishani.25 :
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
2026-09-26 13:10:03
0
jeniferlinda2005
Jennyyy💗🐰🙊 :
sadu💗🙏🙇🏽‍♀️🪷
2026-09-26 14:05:12
0
To see more videos from user @kavi_chethana, please go to the Tikwm homepage.

Other Videos


About