@shopniqntru: ☝🏿grab some of this amazing drink!☝🏿 #beamazing #greensdrink #green

Dominique 🌌🌀🐈‍⬛
Dominique 🌌🌀🐈‍⬛
Open In TikTok:
Region: US
Saturday 26 September 2026 05:39:02 GMT
687
9
1
0

Music

Download

Comments

kamalhbunche18
Kamalhbunche18 :
interesting
2026-09-26 18:14:36
0
To see more videos from user @shopniqntru, please go to the Tikwm homepage.

Other Videos

මගේ හුස්ම තරමටම මට වටින මගේ තාත්තා… ❤️ මතකද තාත්තේ 2016 දි මට Mini Cooper එකක් අරන් දීලා ඔයා මාව පුදුම කරපු හැටි? එදා විතරක් නෙවෙයි, මගේ මුළු ජීවිතේම මම ඉල්ලපු දේවල් මටත් කලින් තේරුම් අරන් මගේ දෝතටම ගෙනත් දුන්න එකම කෙනා ඔයා විතරමයි. 🙏 ලෝකයක් ඉස්සරහා මාව දිනවන්න, ව්‍යාපාරයක වගකීම් පවා ලොකු විශ්වාසයකින් මගේ අතට භාර දීලා, මගේ හෙවණැල්ල වගේ පස්සෙන් ඉඳන් මාව ශක්තිමත් කළේ ඔයා. අද මම සමාජයේ කොතන හිටියත්, ඒ හැමදේකටම පදනම වැටුණේ ඔයාගේ ඒ නිම්හිම් නැති ආදරෙයි, විශ්වාසයයි නිසයි. 🥹💪 ඉතින් අද... ඔයාගේ උපන්දිනේ දවසේ, කාලයක් තිස්සේ ඔයා ආසාවෙන් බලන් හිටපු ඒ වාහනේම ඔයාට තෑගි කරන්න මට පුළුවන් වුණා. මේ වාහනේ දිහා බලලා ඔයා සතුටු වෙනවා දකිද්දී, එදා ඔයා මාව සතුටු කරපු හැටි මට මතක් වෙනවා. 🎁 ඔයා මට දුන්නු සතුටට, හයියට, ආදරේට මුළු ජීවිතේ පුරාවටම මම ඔයාට ණයගැතියි තාත්තේ. සුබ උපන්දිනයක් මගේ රත්තරන් තාත්තට! මේ ආදරේ, මේ බැඳීම සංසාරේ පුරාවටම මට මේ විදිහටම ඕනේ... ගොඩක් ආදරෙයි! ❤️✨#dad #birthdaysurprise #fypシ #onemillionaudition #srilanka

About