@real.tharu.1: (2026 / 9/18 දින )පාරේ හාල් හලාගන්න ඩයල් එක වගේ තවත් ඩයල් එකක් මේ දවස් වල මොරටුව රත්මාලන , කටුබැද්ද සහ පානදුර පැත්තේ රංගනයක නිරත වෙනවා.. මාස 6 කට කලිනුත් මේ ඩයල් එක පාරේ වැටුනම මම සහ වටේ ඉන්න මිනිස්සු සල්ලි වලින් උදව් කරා රැවටිලා.. සැරයටිය කැඩිලා සල්ලි ඕන කියලා තමයි කියන්නෙ.. සල්ලි දුන්නට පස්සෙ වීල් එකේ අයියා කෙනෙක් මු බොරැවක් කරන්නෙ කියලා කිව්වා.. බලද්දි ඊයෙත් මාස 6කට කලින් හම්බුනු ඩයල් එක කැඩිච්ච සුදුසැරයටියක් තියාගෙන පාරේ එක පාරට ඇදගෙන වැටෙනවා.. මිනිස්සු ඇවිත් උදව් කරද්දි ඩයල් එක කියනවා සුදු සැරයටිය කැඩිලා සැරයටියක් ගන්න 12 000 ක් යනවා කියලා.. අනේ ඉතින් මිනිස්සු අන්ධ කෙනක් සැරයටිය කඩාගෙන කියලා රැවටිලා 1000 , 2000 පුඡා කරනවා.. ඌ පැයකට අහිංසක මිනිස්සුන්ව රවටමින් 10,000 කට වඩා මුදලක් හොයනවා.. මේ වගේ හොරැ නිසා ඇත්තටම උදව් ඕන මිනිස්සු ගැනත් දෙපාරක් හිතන්න වෙලා තියන්නෙ.. තවත් අහිංසක මනුස්සෙක්ට උදව් කරන්න තියන අවස්තාවක් මේ හොරා නැති කරන්නෙ.. මේ හොරා ගැන මිනිස්සු තාම දැන්වත් නැහැ ගොඩක් අය රැවටෙනවා.. දැනුවත් කරන්න share කරන්න #scam #viraltiktok #viralvideo #fypシ #genz

Real Tharu #1 ✊
Real Tharu #1 ✊
Open In TikTok:
Region: LK
Saturday 26 September 2026 06:30:16 GMT
154476
2322
26
107

Music

Download

Comments

jayana.wijayaward
Jayana Wijayawardhana :
අනේ මමත් මේ මනුස්සයට පිටකොටුවේද 3000=/ දුන්නා සැරයටියක් ගන්න කියලා... මේ විදියටම වැටුනා... තව අය සල්ලි දුන්නා.. රත්මලානට යන්න ඕනා කිව්වා සැරයටියකගන්න.
2026-09-28 07:34:52
1
kuuchi02
𝐊𝐮𝐮𝐜𝐡𝐢𝐢_❗️🐷 :
අඩේ යකො අම්බලන්ගොඩදි හතර පාරක් වැටිල හතර පාරම මම නැගිට්ටවලා අතේ තිබ්බෙ 1000. යි එකත් දිලා හැරමිට්ට කියද ඇහුවම 4800 කිඋවා පරේ හිටිය මිනිස්සුත් ඔක්කොම ගාන දුන්නා මම බස් එකටත් නැග්ගුවා 🙂 yako meka
2026-09-26 09:09:22
38
pixtocker
Dinuka :
Mamath dawasak 1500 dunna 😂😂😂
2026-09-26 19:37:22
1
bhashu.98
🖤 Bhashu 🖤 :
මේක දකිද්දී මට මගේ තාත්ත මතක් උනා.එයාට අවුරුදු 16 ඉදන් ඇස් දෙක පේන් නැති උනේ.මගේ තාත්තා කෝච්චියේ ටිකක් විකුඋවා කාලයක්.දවසක් ඔය වගේම අපෙ තාත්තාවත් කෝච්චියෙන් වැටිලා ස්ටික් එක කැඩිලා.ගෙදර ආවේ තුවාල එක්ක.එක මනුස්සයෙක් ඇවිත් තාත්තාගේ ඇගේ හැප්පිගෙන ගිහින් ඒ පාර තමයි තාත්තා වැටිලා තිබුනේ.අඩු තරමේ ගහක කෝට්ටක්වත් කඩලා අතට දෙන්න තරම් ඒ මිනිස්සු කාරුනික වෙලා තිබ්බෙ නෑ හැප්පි හැප්පි වැටි වැටි ඇවිත් තිබ්බේ හිතේ හුරුවට.. මේවා දකිද්දී ඇත්තටම එහෙම දුක් විදින මිනිස්සුන්ගේ වේදනාව දන්න කෙනෙක්ට දුක හිතෙනවා.මිනිස්සූ මෙහෙම බොරු කරන්නේ ඒ ජීවිතේ තියෙන දුක වේදනාව ගෑන නොහිතානෙ
2026-09-26 17:57:17
14
yash__barista
𝐘𝐚𝐬𝐡 "Barista" 🎠🇱🇰 ★ ★ :
අපේ Cafe එක ලගටත් ඇවිත් වැටුනා දැන් මාස 5කට කලින් වගේ මමත් සල්ලී දිලා කෑමත් දිලා බොන්නත් මොනවා හරි ඇරන් දිලා යැව්වේ ගෙදරට පොල් අතු ගන්න ලු සල්ලී එකතු කරන්නේ කියලත් කිව්වා..සැරයැටිය අලවලා දෙන්න හැදුවම එපා අලුත් එකක් ගන්න යන්නේ සල්ලී මදි වෙලා ඉන්නේ කිව්වා 🤦‍♂
2026-09-27 01:54:31
6
dula.s794
🌸Dula🌸 :
රත්මලාන බොරලැස්ගමුව අවටමේ වගෙ කෙනෙක් ඉන්නවා.එයා නම් සැරයටිය වාහන වලට දානවා
2026-09-26 14:06:26
5
suda.mk
senal Dias :
මගේ එකෙත් ඉන්නවා පොරක් බලන්න මගේ විඩියො එක.♥️
2026-09-26 08:23:39
6
manjalinimasha
nim🥰✨️ :
aluthgamath idala math salli dunna...
2026-09-26 14:56:24
2
rampeboss69
rampeboss69 :
oka galkisseth hitiya
2026-09-26 11:04:59
5
harmaan14
harmaan14 :
Giya sathiye kalaniya municipal council eka issarahath hitiya
2026-09-26 07:38:42
4
tharuu1031
Nimna :
mokadda eya kiynne
2026-09-26 11:57:27
1
sumithra.jayathil3
Sumithra Jayathilaka :
ඔවුන් රඟපානවා 🥺🥺
2026-09-26 15:28:19
2
chathuryaparikalpani
World Happiest Grandmother :
මම & Husband Film එකක් බලන්න Havelock යද්දි (Driver තමයි Drive කරන් ගියේ.) අපේ ගේ ලඟදිම කහතුඩුවේදී සුදු සැරයැටියක් එකපාරට පාරට දැම්මා. ඒ කෙනා පාට මැද ඉඳන් අනික් පැත්තට පනින්න හැදුවේ. පාර මැදට වෙනකන් පැනලා එතන line එකේ හිටන් හිටියේ. ඒක හිතලමයි දැම්මෙ මොකද Driver හිමින් ගියේ. සැරයැටිය කැඩුනා. අපි එයාගෙන් ඇහුවා කොහෙටද යන්න ඕන කියල. කොලඹට යන්න ඕන කිව්ව. අපි කිව්වා එහෙනම් අපි එක්කම යන් අපිත් යන්නෙ කොලඹ කියල. එයා කිව්ව සැරයැටියක් ගන්න ඕන මුලින්ම ඒකට 12 000ක් යනව කියල. අපි එයාට යන් කිව්ව එකක් අරන් දෙන්න. එයා කිව්ව හැමෝටම එහෙම ගන්න බෑ සැරයැටි, ඒකට ලොකු වැඩ පිලිවෙලක් තියෙනවා අන්ධ අයට විතරයි ගන්න පුලුවන් කියලා මොනවදෝ ටිකක් කියාගෙන ගියා. English වලිනුත් කියෙව්වා වැදගත් කෙනෙක් කියල පෙන්න්න්නද කොහෙද😂 අපි ගියාට අපිට දෙන්නෙ නෑලු එහෙම. එයාව පිලියන්දලින් බස්සන්න කිව්වා. අපි එයාට රු 15 000ක් දීලා බස් Stand එකෙන් බැස්සුවා. පස්සෙ දැනගත්තෙ එයා බොරුවක් කරන්නෙ එයාගෙ ඇස් ලාවට පේන කෙනෙක්, හිතාමතාමයි එකම සැරයැටිය වාහන එද්දි ඉස්සරහ දාල කැඩුන වගේ රඟපාන්නෙ. අපි දුන්නෙ හොඳ හිතින්. එයා ඒක වැරදි හිතින් කරන දෙයක් නිසා එයා ඊලඟ ආත්මෙටත් අරන් යයි. කිසිම ආත්මෙක එයාට නිදහස් වෙන්න ලැබෙන එකක් නෑ ඔය වගේ නරක වැඩ කරද්දී. ඇයි මේ වගේ අයට පිනක් දහමක් කරන් ඉන්න බැරි ආයෙ හොඳින් ආබාධ නැතුව ඉපදෙන්න පතාගෙන🙁❤️‍🩹...
2026-09-26 15:22:41
5
user3678072675067
dds :
oka boru karanne.oya serayatiya de aurudu 01.5 විතර idan ඔහොම thamai.හැමදාම kedenawa.
2026-09-26 07:39:26
6
chanuka.wks
Design by chanu :
ඊයෙ මේයකා කොළඹ හෙට්ටීවීදියෙ අපේ shop එක ඉසරහ වැටුන.
2026-09-28 07:38:30
1
motivationappachchi
Motivation Appachchi :
මමත් සල්ලි දුන්න බං. පස්සේ වෙන කෙනෙකුගේ එතන වැටිල තිබුන කන්නාඩිදෙකක් අහුලගන හිමීට මාරුවෙල ගිහිල්ල😂 ආය්ත් අහුවෙනකන් ඉන්නේ
2026-09-27 03:43:33
2
priyankararathnay2
priyankara PhysioCupping 🔑 :
ගිය සතියේ ඉසිපතන කොලේජ් එකට යන පාරෙදිත් මෙයා හම්බූඋනා මට කිව්වා ත්‍රීවීල් කාරයෙක් හප්පන් ගියා කියලා මමත් අහු උනා...😗😗😗
2026-09-27 01:11:33
2
chanakaweerathila
Chana :
Mun hinda manussayekta aththatamawath udaw karanne kohomada?
2026-09-26 17:16:23
2
user3678072675067
dds :
oka කොල්ලුපිටිය hitiya den masa 03kat ඉස්සෙල්ලා.
2026-09-26 07:40:27
3
dileepasandaruwan27
Dil :
කිරිබත්ගොඩ මේ ටිකේ ඉන්නේ..මාත් ඇන්දුනා..ලොකු වාහන ලග හැප්පිලා වැටෙනවා 🙂
2026-09-27 09:57:11
1
lakshan.perera323
Luck boy 🧑‍🍳 :
😁😁😁
2026-09-26 18:34:24
1
avengersrilanka
AvengerSL :
❤️❤️❤️
2026-09-26 07:40:24
2
shani_12323
🆂🅷🅰🅽🅸🇱🇰💞🇮🇱 :
😏
2026-09-26 08:18:51
3
To see more videos from user @real.tharu.1, please go to the Tikwm homepage.

Other Videos


About