@supunlakshithagamage: දායක සභාවල් අවුස්සන සැබෑ සත්‍ය ❤️

SupunLakshithaGamage
SupunLakshithaGamage
Open In TikTok:
Region: LK
Saturday 26 September 2026 07:14:34 GMT
153308
12200
203
791

Music

Download

Comments

movie_lover103
🖤❤️‍🔥 CraZy_Janiya❤️‍🔥🖤 :
බණ වෙනයි බයිලා වෙනයි.. බුදුන් වදාල බනක් කියන හිමිනමක් දැක්කෙ කාලේකින්
2026-09-26 09:58:43
201
hashanthusitha
Hashan Thusitha :
ඇත්ත කිව්ව. ලස්සනට හදල තිබ්බට මල් තියන්නෙ අනිත්‍ය මෙනෙහි කරන්න. ඒක මෙනෙහි නොකර ලස්සන විතරක් හිතල තිබ්නට වැඩක් නෑ.
2026-09-26 08:42:15
299
rameshindunildisanayaka
Ramesh Indunil Disan :
සත්‍ය උන් වහන්සෙ දේසනා කලා 🙏
2026-09-26 08:32:46
356
shane_perera99
Altezzaaa :
කාලෙකින් ඇත්ත බණක් ඇහුවා. මේ හාමුදුරුවෝගේ නම දන්න කෙනෙක් ඉන්නවද ?
2026-09-26 09:33:32
63
tharaka_n_perera
Tharaka_Perera :
හැබැයි හිටපු උන් පිලිගත්තෙ නෑ 😁
2026-09-26 10:01:55
62
uwnadee
Nadee_Girl🧚✨🍃 :
එයාලගෙ පිනට ඒ හාමුදුරුවන් වහන්සේ ඒ මොහොතෙ හමු වෙලා ඇත්ත අවබෝධ කරලා, හරි චේතනාව පහදලා දුන්නා. 🙏🙏🙏
2026-09-26 10:03:19
22
gamini.vitharana
gamini vitharana :
බොහොම කාලෙකින් නියම පැවිද්දෙක් දැක්කමයි
2026-09-26 10:13:56
30
ishara.bogoda
Ishara Bogoda :
උදේ 5.30 වෙද්දී මහාසෑය අභියසට ගියොත් මේ ස්වාමින් වහන්සේ සමග සෑය වන්දනා මාන කරලා බණ පදයක් අහලා එන්න පුලුවන්..මට කිහිප වතාවක්ම මේ ස්වාමින් වහන්සේ සෑය අභියසදී මුණ ගැසී තියෙනවා
2026-09-26 10:41:32
2
sunadee7
nadee jayasuriya❤️ :
මහන උන හාමුදුරුවන් වහන්සේ කෙනෙක්
2026-09-26 09:10:41
60
cara1denova
Cara de Nova 🧛‍♀ :
හරියටම හරි අපේ හාමුදුරුවනෙ හැම කෙනාටම ඇත්ත බුදු දහම වැටහේවා
2026-09-26 08:35:31
95
krishanthapradee4
KRISH 🔪 :
බුදුන් දේශනා කරපු ධර්මය ❤️❤️
2026-09-26 10:46:17
1
dimuwa580
dimuthu neranjan :
ඇත්ත කිවුවා ❤️
2026-09-26 08:30:19
70
jnckw79kw
NNJ :
අන්න ඒභාමුදුරුවෝ නියම දහම කියලා දුන්නා සාදු සාදු
2026-09-26 09:40:15
27
predatorspeaks
user09844582467 :
හෙන ගහන්න වගේ කිවුව රත්තරන් වචන ටිකක් !!
2026-09-26 10:56:24
3
zonik7_
ZONIK7 :
සතය තේරුම් ගත්ත හිමිනමක් 🙏
2026-09-26 10:21:29
3
shehanchathuranga7
Shehan Chathuranga :
බණක් ඇහුවා.....පිං...
2026-09-26 09:13:30
28
binara.jayasanka
Binara jayasanka :
ඇත්ත හැම වචනෙම 🥺🥺🥺
2026-09-26 08:44:35
15
ruwansampath560
🌀රූ craft🌍🌸🙋‍♂🍃🌼🌿🌏🥇 :
උන්වහන්සේ සත්‍ය දේශනා කලේ..🙏🙏
2026-09-26 10:27:01
2
yakadahusma
🇱🇰යකඩහුස්මSRI LANKA™️🐦‍🔥 :
ඇත්ත හරියටම 🙏🏻
2026-09-26 08:47:10
15
sinha.doni
pabelu vijesinha :
හිත් දකින්න පුලුවන් හිමි නමක් වියයුතුයි ......
2026-09-26 09:24:28
23
sadugirl2001
sandu 💕🥀 :
සාදු සාදු ..ඒ උතුම් බන පදය ❤️‍🩹
2026-09-26 09:22:29
9
carolina.mitchell0
Carolina Mitchell :
නිතර දකින හාමුදුරුනමක් අනුරාධපුරේ..❤️🌷 සත්‍ය දේශනා කලේ.. පිලිගන්න
2026-09-26 09:27:42
11
sadeeka.thathsara
sadeeka thathsara :
නියම ධර්මය දේශනා කලා🙏🙏
2026-09-26 09:22:10
7
tharinduplus
Tharindu Kosgolle 🇱🇰 :
හැම වචනේම හරවත්..❤️❤️❤️❤️
2026-09-26 08:50:23
10
a_mi_a99
Amith_S 🇱🇰|🇬🇧...(A_mi_A) :
ඇත්ත තේරුම් ගන්න...
2026-09-26 09:10:29
5
To see more videos from user @supunlakshithagamage, please go to the Tikwm homepage.

Other Videos


About