Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@theprophetsl: "හතර ගාතෙන් වැටිලා තිබුණ රට ටිකෙන් ටික හැදෙනවා දකිද්දි දැනෙන සතුට" 🇱🇰🥺 #akd #npp #srilanka #jvp #creatorsearchinsights @Anura Kumara Dissanayake
The Prophet- දිවැසිවරයා
Open In TikTok:
Region: KR
Saturday 26 September 2026 07:26:42 GMT
162001
23607
426
520
Music
Download
No Watermark .mp4 (
13.59MB
)
No Watermark(HD) .mp4 (
7.18MB
)
Watermark .mp4 (
13.56MB
)
Music .mp3
Comments
Shanuka Ma Premarathna :
යකෝ ඔය ඔක්කෝම පහුගිය ආණ්ඩුවලින් කරපුවා මිසක් පච ආණ්ඩුව කරපුවා නෙවේ හොයලා බලපල්ලා
2026-09-28 06:11:58
0
Mithun :
මේ එකක් වත් මූ කරපුවා නෙවෙයි 😂
2026-09-28 06:26:49
0
abs*#pinacle :
අවුරුදු 20 යනකොට අපි මැරිලා. අපේ දරැවන්ට සිංගප්පූරුවක් බිහි වෙලා.. කිසිම දූෂිතයන් නැති රටක් 🥰🌹
2026-09-26 08:59:29
851
H A R S H A 🔘 - _ - 🔘 :
රට හැදුනට මිනිස්සු තාමත් එක තැන.... මහබැංකුවෙන් කියල තිබ්බා කෝටි 1500ක රත්තරන් බඩු බැංකුවල උකස් කරල කියල.... එතකොට ඒ මිනිස්සුන්ගෙ ජීවිත හැදිලද? නෑනෙ
2026-09-27 08:45:50
3
Prabha :
තව අවුරුදු 20ක් 30ක් යනකොට අපි වයසට ගිහින් ඉදියි.එතකොට අපිට ලමයි ඉදියි.අපි නොදකින පුංචි යුරෝපයක් වගේ ලස්සන රටක් අපෙ ලමයි දකියි🌹
2026-09-26 11:01:02
210
🇱🇰RNT123🇱🇰 :
කියන්න වචන මදි. ආඩම්බරයක් දැනෙනවා මගෙ රට ගැන 🇱🇰🇱🇰🇱🇰
2026-09-26 09:21:28
156
🇰🇷ᴍᴀᴅᴜᴡᴀ❤️ :
මේවා අගය කරන්න හැමෝටම බෑ...❤️🔥👊
2026-09-26 13:37:47
207
Akhila Ariyawanse :
දුකයි අපිට. 2000දිවත් ආවා නම් මෙතුමා, අපේ රට සෑහෙන දියුණුයි. කමක් නෑ ඉදිරි පරපුර වාසනාවන්ත යි ❤️
2026-09-26 17:19:05
72
Nisala Akash 🇨🇵 :
වේගයෙන් දියුණු වන රටක් ලෙස ලංකාව තියෙනව කියල අපි ඉන්නෙ රටෙත් කතා වෙනව හැමෝම.ගොඩක් අය විසිට් කරන්න කැමතියි ලංකාව.ලංකාව ගැන මේ මිනිස්සු කතා වෙද්දි පට්ට ආඩම්බරයක් දැනෙනව.විශේෂයෙන් ජනාධිපතිතුමා ගැන කියනව හරිම නිහතමානි චරිතයක් බව
2026-09-27 07:28:44
5
Himash :
මෙහෙමයි මෙයාල ගද්දිනම් රට හතර ගාතෙ තිබ්බෙ නෑ😂
2026-09-27 07:26:39
33
𝑰𝑵𝑫𝑼𝑾𝑨𝑹𝑨 𝑪𝑯𝑨𝑴𝑰𝑫 :
එතකොට අර හැක් කරලා උස්සපු බිලියන ගාන කෝ
2026-09-27 04:48:37
28
sadeeka thathsara :
කොහොමහරි රට හැදෙනවන්ම් පාට පක්ශ නෑ අපිට. හැබැයි බුද්දාගමට අනුග්‍රහය දෙන්න ඔනෙ එක.
2026-09-27 07:21:03
2
Thushans :
respect akd king of sri lanka
2026-09-26 18:28:40
1
Châłä😎 :
Awlkt tiyenne news walin mewa lokuwt denne nethi ekh☺️
2026-09-26 14:17:14
75
Manuga Thewmina 🇱🇰 :
උද්දමනය කියල එකක් තියෙනවා අන්න ඒක වැඩි වෙලාලු පොඩ්ඩක් ඒකත් බැලුවනම් හොදයි සහෝදරයගෙ ආණ්ඩුවෙන් 🤣👍
2026-09-26 16:45:59
16
weera5089 :
ranils project
2026-09-27 04:36:52
12
ලක්සිත බන්ඩාර :
මොනව කරත් ඉක්මනට රට වැටෙනවා සුවර්
2026-09-27 15:13:22
5
🤍💫💫viදූ💫💫🤍 :
එකපාරම බෑ ටික ටික ඉස්සරහට යනකම් ඉවසමු තවත්
2026-09-26 09:12:53
70
iresh :
AKD
2026-09-26 11:59:34
44
Yasas :
එකෙන්ම ආඩම්බරයක් ❤️🔥
2026-09-26 08:42:13
70
susath perera :
රටට සෙත සැලසු උත්තමයෙක් පහළ වුනා එහෙමනම් ❤️🔥
2026-09-26 13:45:41
59
HIMA ❤ :
රට හදන ගමන් බඩු මිල අඩු කරා නම් තවත් වටිනවා.දවසෙ කුලී මුදල අරගෙන ඒකෙන් යාන්තම් වේල පිරිමහගන්න මිනිස්සුන්ට සහනයක් දෙන්න පුලුවන් නම් තවත් අගෙයි ✊
2026-09-27 04:45:40
17
Manura :
හැම දේටම විරුද්ධව කෑ ගැහුවෙ නැත්නම්...මීටවඩා රට දියුණු වෙලා
2026-09-26 14:41:16
23
සුද්දා :
අනිවාර්යයෙන් 🥰
2026-09-26 09:57:09
11
Ashen Senarathna :
රටකට උනත් හැමදාම කෙලවෙන්නේ නෑ හරියන කාලෙකුත් එනවා 💥මේ ඇවිත් තියෙන්නේ ඒ කාලෙ ✅
2026-09-26 17:31:39
9
To see more videos from user @theprophetsl, please go to the Tikwm homepage.
Other Videos
EDICIÓN(ANIMACIÓN)DE ALEXANDER RYBACK |KALMAN III DIOS DEL NORTE #joblessreincarnation #moshokutensei #editanime #alexanderrybak
pelembap muka terbaik... dgn ekstak bunga sakura.... melembapkan kulit sepanjang masa.... #laikoumalaysia #essencecreamsakura
#TikTokBeautyFestVN #LIVEIncentiveProgram #gviettelcapcut #
و - كلي انا والخلايا نحبك❤️
#jnr1137 #motivationalvideos @sir ike @GHANA BOI_🇬🇭🇬🇭🥷🏻
About
Robot
API
Legal
Privacy Policy