@newscenterlk: සෝලාවලට විදුලිබල මණ්ඩල යෙන් කරපු කැත වැඩක් හෙළිවෙයි,සෝලාර් තියෙන අයයි, ගහන්න ඉන්න අයයි හැමෝම දැන ගන්නම ඕන කතාව #Lka
NewsCenter.lk
Region: LK
Saturday 26 September 2026 08:19:41 GMT
Music
Download
Comments
user3978139416168 :
අපි නම් මාලි මවට. මේ රට හදනවා.
2026-09-26 16:05:35
1
Udara :
සොලාර් ගහපු හැම ගෙදරකම වගේ විදුලි පරිභෝජනය වැඩි උනා ඉබේම වාගේ. වැඩිපුර A/C එකක් , කෑම උයන්න විදුලි උදුන් වගේ දේවල් එකතු උනා. ඒකට වරදක් කියන්න බෑ එයාලට. නමුත් එකෙන් උනේ දවල් වරුවේ සෝලාර් වලින් grid එකට විදුලිය ලබාදෙනවා වගේම රෑට ලොකු විදුලි පරිභෝජනයක් සෝලාර් ගහල තියෙන ගෙවල් වලින් වෙනවා. රෑට ලොකු විදුලියක් ඕනේ උනාම grid එකට කෙල වෙනවා.. එකට විසදුමක් හොයාගන්නකන් මේකට ගොඩ දාගන්න වෙන්නේ නෑ
2026-09-26 15:56:18
1
Hash :
I fixed the 5KW hybrid system sola with approval from LECO now almost 5 months but still didn’t give the connection from LECO and now they saying still they didn’t develop this software 😀😀😀😀😀😀😀😀
2026-09-26 13:10:42
1
Shane :
මට නම් හිතෙන්නෙ අලුතින් ලොකු බැටරි ගෙනල්ලා ඒවා පද්ධතියට එකතු කරානේ.ඒක වෙන්න ඕන
2026-09-26 14:56:40
0
oneonlynaf7 :
If they have signed an a contract with E, board still they can stop?
2026-09-26 12:07:20
1
Thi<3 :
Less opportunity for the crooks to make money now so need to stop solar!
2026-09-26 11:34:41
0
sam :
අර්ථසාධකය වියදම් කරලා හදපු ගොඩක් අයට සොරි තමයි.
2026-09-26 10:28:06
7
AMC :
2026-09-26 16:57:18
0
chathuranga :
2026-09-26 14:26:46
0
තිත්ත ඇත්ත :
👍👍👍👍ඤ
2026-09-26 10:42:09
2
Muthu 💕 :
පුදුම පීඩාවක් දෙන්නෙ ජනතාවට.. වෙන රට වල මිනිස්සු බදු ගෙව්වත් සැපට ජීවත් වෙනවා.. ලංකාවේ ජනතාව ගැන හරිම කනගාටුයි.. හරි හමන් පාරක් නැ යන්න.. වලවල් හැම තැනකම.. වාහනයක් ගෙන්නන්නෙ ලක්ෂ 10ට 20ට බදු ගහනවා ලක්ෂ 100 / 150 විතර.. එච්චර ගෙවලා ගන්න වාහන damege වෙනවා.. කැඩිච්ච පාර වල ගිහින්.. මෙවට ජනතාව වන්දි ඉල්ලන්න ඔනෙ. වරිපනම් බදු අපි වෙලාවට ගෙව්වත් කුණු කසල ගෙනියන්නෙ නැ වෙලාවට.. කුණුගෙනියන trucks නැ..අවෂ්‍ය දේට වියදම් කරන්න දන්න නැ.. වතුර බිලට tax ගහනවා % එක සදහනක් නෑ..
දැන් sola වලින් මිනිසුන්ගේ විදුලි බිල් සහනය නතර කරලා.. මෙච්චර පීඩා කරන්නෙ ජනතාව එක්ක තියෙන්නෙ පුදුම කෝන්තරයක් මෙ ආන්ඩු වලට.. පොඩි කාලේ සමාජ අධ්‍යයනය පොතේ ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා ඉගෙනගන්න කොට අපි හරි ආසාවෙන් හිටිය අපේ රට ඉක්මණින් සංවර්ධිත රටක් වෙයි කියලා.. අද අපේ දරුවොත් ලංකාව සංවර්ධනය වෙම්න් පවතින රටක් කියලා ඉගෙන ගන්නවා...
ජනතාවගෙ පිටම සියලු බර පටවන පුදුම රටක් මේක.. හරිම කණගාටුයි!
2026-09-26 11:58:14
17
SooryaSilva :
මේ ආණ්ඩුව හාල් මාෆියාව එක්ක පවුල් කනවා. විදූලි ඉංජිනේරුවන්ගේ මාෆියාව එක්ක පවුල් කනවා. අනිත් බලු වැඩ කරන තව කී දෙනෙක් එක්ක පවුල් කනවා ඇති ද?
2026-09-26 12:27:39
7
𝙽𝚊𝚝𝚞𝚛𝚎𝙿𝚊𝚝𝚑 World :
JVP fail🤣🤣🤣
2026-09-26 09:26:59
6
user00416452989 :
එකක් ප කියන්නේ නෑ මේක පිටිපස්සේ එන්නේ ඉන්දියාව කියලා ! ඔක්කොම කයිය ගහන්න පුලුවන් ඒක හොයාගන්න බෑ
2026-09-26 15:02:38
3
colinhbvyjy :
AKD why don't take action, I THINK HE IS DON'T CARE 😁😁😁
2026-09-26 14:22:00
1
user7542718824978 :
ඕකුන් හමදාම කරෙ කඩාකප්පල් දෙවල් විතරයි .
2026-09-26 16:35:15
0
🌱“Soba Nature Life”🍀 :
මමත් ගහන්න හිටියෙ එ්ත් මෙහෙම උනොත් වැඩේ හරියන්නෑ
2026-09-26 17:25:44
0
Chandira Kumar :
👏
2026-09-26 10:29:25
1
Aziz Mazahir :
😂😂😂
2026-09-26 13:11:31
0
Rasika :
[Heartwarming][Heartwarming][Heartwarming]
2026-09-26 13:13:54
0
🌱“Soba Nature Life”🍀 :
@#AKD @AKD (FAN'S) @අනුරකුමරදිසානායක
2026-09-26 17:32:40
0
Shaan gunasinge :
👌👌👌
2026-09-26 14:25:43
0
To see more videos from user @newscenterlk, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.