@udarahendeniya: Part 2: Degree එකක් තිබ්බත් Job එකක් නැත්තේ ඇයි? 🤔 Graduates ලාගෙන් 43%ක් ගැන මේ කතාව අහන්නම ඕනේ! #lectureslife #diaryofalecturer #GraduateJobs #CareerTok #JobTok

Udara Hendeniya
Udara Hendeniya
Open In TikTok:
Region: LK
Saturday 26 September 2026 09:14:53 GMT
3083
87
9
5

Music

Download

Comments

ashanperera01
Ashan Perera :
එහෙම එන එකා ජොබ් එකකට එන්නේ නෑ. ඌ උගෙම බිස්නස් එකක් කරනවා. ඔච්චර පුලුවන් එකෙක් පොඩි ගානකට උන් ගාව කඹුරන්න එන්නේ නෑනේ. ගොඩක්ම අවුල් දැන් industry එකේ ඉන්න hiring managersලා. උන් මුකුත් දෙන්න කැමති නෑ. හැබැයි ඉල්ලන දේවල් ලොවෙත් නෑ.
2026-09-26 12:42:28
1
sachimadhusanka
Sachintha Madhusankha :
මාත් කරන degree එකත් practically පැත්තට බර degree එකක් ඒත් theory උගන්නනවා වැඩී ඒක අපේ degree එකේම lecturesලම විවේචනය කරනවා ඒත් modules වෙනස් කරන්න මොකුත් කර්න්නේ නෑ 🙂
2026-09-26 10:56:51
0
udarahendeniya
Udara Hendeniya :
https://youtu.be/sA_o_lCgzjA?si=pBAdPvr74tM30yxV
2026-09-26 09:16:21
0
udarahendeniya
Udara Hendeniya :
ඔයාලගේ අදහසත් comment කරන් යන්න ❤️❤️❤️
2026-09-26 09:16:35
0
max.com74
@.K.K.A.@ :
❤️
2026-09-26 09:59:51
0
To see more videos from user @udarahendeniya, please go to the Tikwm homepage.

Other Videos


About