@thewebeats: මූනවල් අලුත් උනාට මතක මැරෙන්නේ නෑ මහත්තයෝ! ♥️ මහත්තයා දැන්ද එන්නෙ? අද තමා මට පත්වීම ලැබුණේ ගමේ ඉස්පිරිතාලෙට මහත්තයා හොදටම පරක්කු වෙලා මහත්තයො මේ ගම් තුලානටම මහත්තයා ආවේ පරක්කු වෙලා කියල මගෙ හිත කියනවා. කොහොම උනත් දැන් හවස් යාම සත්තු එලි බහින වෙලාවට ගමන් හොද නෑ මහත්තයෝ. මම හොදටම පරක්කු උනා මහත්තයා ඒත් පරක්කු වෙන්න හොද නෑ. මගෙ චූටි දූ මෙහෙ වතුර බීලා ලෙඩ උනා,බෙහෙත් ඩිංගක් අරන් දෙන්නවත් වත්කමක් නැති කොට කොහොමද මහත්තයො පෙරාපු වතුර දෙන්න මට කාසී.වැස්සයි මේ වැවයි විතරයි මහත්තයො අපිට පිහිට. කන්නයක් හරි අමාරුවෙන් වවාගෙන බඩගින්න නිවා ගන්නේ.දුව ඉස්කෝලෙන් ඉගෙන ගත්තලු ජල පෙරනයක් හදන්න. වැලි,අගුරු,ගල් එහෙම දාපු එකක්. ඒවා වලින් කොහොමද මහත්තයෝ හොද වතුර ගන්නෙ. උණු කරපු වතුර බොන්න දෙනවා ඇරෙන්න.ෆිල්ටර් වතුර තියා ගමට අලි වැටක් ගගලා නැති කොට. එදත් හවස් ජාමේ දුවගෙ අසනීප අමාරුව වැඩිඋනා.කරකියා ගන්න දෙයක් තිබ්බෙ නෑ මහත්තයො.ගමේ ඉස්පිරිතාලෙ වල් වැදිලා.දොස්තර මහත්වරු ආවත් රැදෙන්නෙ නෑ. පහසුකම් මදිලු.අපි මක් කොරන්නද වියලි කලාපෙ රලු පොලව එක්ක ඔට්ටු වෙන්න හැමෝටම බෑ මහත්තයො.මේ පොළොව කොච්චර වේලුනත් අපේ හිත් වල තෙතමනය ගිහින් නෑ.අපිට මේ වෙන හැමදෙයක්ම එක වගේ දරාගන්න හරි අමාරුයි. අපි අසරණ වෙන වෙලාවල් අප්‍රමාණයි.මේක අපි ලබා උපන් විදිය උනත් අපේ පොඩි උන්ගෙ කල දසාව ? මම අලි ගහන පාරේ එදා හති දාන් දිව්වා. තනි අලියා මගෙ ඉස්සරහ බුදු මහත්තයෝ ! චූටි දූ අප්පච්චී....🥺 සටහන - කේ.එච්.එස් නිමන්ත මහපොළොවේ යතාර්ථයක් සිංදුවකට | Pini Bindu ( පිනි බිඳු ) - Yuki Navaratne
WeBeats
Region: LK
Saturday 26 September 2026 11:39:23 GMT
Music
Download
Comments
...UR🖤FAV... :
හිතන්න දේවල් ගොඩක් ඉතුරු කරලා අන්තිම තත්පරෙන් ඉවර වෙලා යන නිර්මාණ.. ආයෙ ආයෙ ප්ලේ කරලා ඇහුවත් බැලුවත් ඒක එහෙම්මමයි..❤️
2026-09-27 16:39:41
0
𝐓𝐡𝐚𝐫𝐢𝐧𝐝𝐲𝐚 💝 :
next leval 🥹❤🩹!
2026-09-27 12:54:24
0
It's me[PRABATH] 💜🔥 :
එ තාත්තා යි Doctor යි එකම ආත්ම ය වෙන්න බැරිද 🙄
2026-09-27 12:07:55
13
Sineth Sandeepa(FΛLKEN) :
Ravi j &Yuki මේ දෙන්නනම් මේ ලෝකේ දෙන්නෙක් නෙවෙයි 😳
2026-09-27 12:30:14
7
kanishka :
පොර සින්දුවෙක් හැදුවොත් ආයෙත් ❤️දැනෙන්නේ හදන්නේ
2026-09-27 04:34:13
41
Chomo💋 :
අදටත් රෑ නින්දට යද්දි අහන සින්දුවක්.☺️☺️
2026-09-27 04:52:32
22
Black bird 🖤 :
අදටත් තේරුම් ගන්න බැරි. තේරුම් ගොඩක් තියන සින්දු 🥰
2026-09-27 11:05:01
7
𝗞𝗲𝘇𝗵𝗮𝗿𝗮!🎗️ :
Consept nm yuki thmi
2026-09-27 08:03:39
4
Nalindu Nethsara :
caption eka 🥺❤️🩹
2026-09-27 06:45:11
1
M I H I R A N G A ⚡️ :
Master peace 🔥
2026-09-27 02:03:56
2
Silent Whispers :
parana wenne nathi sindu🖤🍃
2026-09-27 14:53:40
0
S🌙_ :
2026-09-27 08:58:43
0
Tharu_hansi_Rajapaksha Yapa :
2026-09-27 09:45:39
0
Ranell :
🇱🇰❤️
2026-09-27 11:33:50
0
__J_A_Y :
2026-09-27 04:04:11
0
🇱🇰CHAMALKA🇱🇰 :
2026-09-27 04:07:08
0
nethum Lakshan :
Yuki
2026-09-27 07:43:41
0
❤️⃝⃟̥̩̩̩̥̩̥͚̮ Rukshan❤️⃟⃟◍̸☑️ :
2026-09-27 07:39:44
0
De Silva :
අහසේ ඉදන් පොලවට සිංදු කියන්න ආව මිනිස්සු
2026-09-27 01:16:51
5
Tharaka :
pissuwk🫶
2026-09-27 15:13:53
0
titanium exhaust✌🏼 :
❤️❤️❤️
2026-09-27 10:35:00
0
asheni :
✨🤍
2026-09-26 17:28:58
0
_𝓤𝓶𝓮𝓼𝓱_ :
❤️🥹
2026-09-26 11:51:07
0
Kavinda warnasooriya :
🥰🥰🥰
2026-09-27 00:49:48
0
To see more videos from user @thewebeats, please go to the Tikwm
homepage.