@taviiii54: ආදරේ නිසා මිනිස්සු විදවන්න හෛද නෑමයි ♥️🦋#fyppppppppppppppppppppppp #foy❤️❤️🌏💫

🦋 ͥ ͣ ͫ 𝐉𝐢𝐧𝐮𝐮 ᥫ᭡፝:🦋🎀
🦋 ͥ ͣ ͫ 𝐉𝐢𝐧𝐮𝐮 ᥫ᭡፝:🦋🎀
Open In TikTok:
Region: LK
Saturday 26 September 2026 12:16:48 GMT
66771
3145
165
324

Music

Download

Comments

fawmyfawmy439
liyona :
මිනිසු හරි පව්
2026-09-26 17:30:28
2
rash07232
~•Rash ❤️😍🥰 :
මාත් ඔය විදියටම ඇඬුවා .එයා කොහොම එපා කිව්වත් මම හැමදාම ආදරේයි එයාට .
2026-09-26 18:08:33
1
sameeratacha
🇱🇰Samiya🇰🇷 :
මනුසයෙක් මේ තරම් අසරණ කරන්න හොද නෑ.. සහා ගහනවා..
2026-09-27 02:28:09
7
___sl___noti___sudda___
෴♧SL♧෴ (😾 නොටි 💗 සුද්දා 😾) :
මට හම්බ වෙන්නෙ නෑනෙ බං මෙවගේ කෙල්ලෙක්ව 😫
2026-09-26 18:34:37
2
shani.nishu
🍀Shani nishu🪬🧿 :
අනෙ මමත් මෙහෙම්ම කිව්වා එයාට එත් එයට කිසි ගනක් තිබ්බෙ නැ
2026-09-26 17:56:17
1
aviofficial95
𝓼𝓱𝓮𝓮🧚 :
මාත් මේ වචන ටික මේ විදිහ්ටම කියල කොච්චරනම් බාල්දු උණාද 🥺🥺
2026-09-26 19:59:00
5
hanzsanj
HanzSanj :
පව් 💔🥺 ඇයි පිරිමි මෙහෙම කරන්නෙ දෙයියනේ
2026-09-26 16:35:20
17
anuradha__herath
Anuradha Nishadani Herath :
MN gdk love krapu eyath block list ekta dala mawa. dawasata 100 parak Wath last seen blapu MN DN block list eke😥
2026-09-27 02:25:14
2
dilani0931
dilani :
බාල්දු වෙනවා තමයි ආදරෙ තියන ගැනු පවු එ පිරිමියට දැනෙන්නැ නංගි එයාලා හිත රිද්දනවා විතරයි
2026-09-26 17:46:50
11
iresha.tharngani
𝕴𝖗𝖊𝖘𝖍𝖆 🤍 :
එයාල ළග බාල්දු වෙන්න වෙන්න එයාල රිදවනවා වැඩි 😳😳😳😳
2026-09-26 17:42:13
6
shenukigihansa3
Shenuki Gihansa 🌸👀 :
deiyanee mawama mathak wenawa 🥺😭 kalayak mehema duk winda
2026-09-26 17:20:25
1
dinushanlk
D_E_R_E_K 🚭🔥⚠️️ :
ඉස්සර තමා මිනිස්සු දාල ගියෙ..දැන් කරන්නෙ අපෙ weak point එක අල්ලගෙන රිද්දනව අපිටම එපාවෙලා දාල යන තැනට පත්කරවලා..💔
2026-09-26 21:32:12
4
nethmi0608
poDi 🪐 :
මට වෙන්නෙත් මේම කරන්න 🥹
2026-09-26 15:50:33
4
ksgunawardana2006
Ꭾʀ!ᴍᴇ⸙Zσяσ :
E wage kellek.hambu wenawa nam.matath 🥺❤️‍🩹
2026-09-26 18:40:56
4
diary..of.dew
DEW 🤍❕ :
සෑහෙන්න ඉවසන කෙල්ලෙක් 🥹 එහෙම එයාටත් පුලුවන් උන නම් මන් තාමත් සතුටින් 🥹❤️
2026-09-26 17:40:31
5
t__h__a__k__s__i___
🕊️❮𝐏⭕𝐃𝐃𝐈❯➶🖤⃝❤️ :
අක්කා 🥺❤️‍🩹
2026-09-26 13:47:52
5
kasun.brother
kasun brther :
Ai ohoma අඬන්න 🥰🥰🥰
2026-09-26 16:28:05
1
madulakshi7
මදූ :
අනේ🥺
2026-09-27 21:58:39
0
abdulrahman77.ar78gmail8
அப்துல் ரஹ்மான் :
ane Manda ai me minissu mehema🤔🤔
2026-09-27 20:58:04
0
thusari83
᭄𝄟≛⃝SRIYANI𝄟❣️𝄟 🇱🇰 :
අඩන්නඑපා.🙏🙏🙏🙏🙏🙏
2026-09-27 20:46:10
0
kushan5371
kushan :
oyama neda me
2026-09-27 19:04:43
0
user1784828861592
ආදරෙයි වස්තු ♥️♥️🌹🌹 :
ඇත්ත කතාව
2026-09-27 18:41:36
0
kuhslakml
KuhsLakml :
Mk
2026-09-27 18:14:54
0
magepanadkkuma
♥️Dinuge pana kuma♥️ :
ඔයා වගේ මමත් ඔය තරම් ඇඩුවා එයා බ්ලොග් කරලා ගියා පස්සෙ දවස් ගනන් අඩලා අඩලා ඇති වෙලා හිටියේ මට ආයෙත් එයා මගේ ලගට ආවා දැන් තමයි ආයෙත් හිනාව මගේ මුහුනෙ තියෙන්නේ
2026-09-26 15:24:28
0
To see more videos from user @taviiii54, please go to the Tikwm homepage.

Other Videos


About