@ndr6666: #creatorsearchinsights #postingmistakeshurtingyourreach #followers #viwes #likе

සියළු සත්වයෝ සුවපත් වෙත්වා 🙏
සියළු සත්වයෝ සුවපත් වෙත්වා 🙏
Open In TikTok:
Region: LK
Saturday 26 September 2026 12:23:27 GMT
67947
4497
183
622

Music

Download

Comments

sanhindiyawa
සංහිඳියාව :
බලන්න පහදින්න ..ලස්සනයි මනෝ සංචේතනික ආහාර රැගෙන ගිය දුරක්... 🙏🙏🙏
2026-10-02 08:39:37
2
angelsworld7
rishmism :
කොටසක් වත් මග නොහැර බැලුවා ඔයාට ගොඩක් පිං..දැන් කාලෙත් හාමුදුරුවරුන්ට එක එක නම් කියලා දානය දෙන එකෙන් හාමුදුරුවරු තර වෙනව වගේ කතා කියන කොයි තරම් අය ඉන්නවද..සීල දුස්සීල කම් ඉස්සරහට දාගෙන කොයි තරම් කතා කියනවද අනේ දෙයියනේ එහෙම වෙන්න කිසිම කෙනෙක්ට හිතෙන්න වත් එපා..මේ සසර ලේසි නෑ අපි හිතනවට වඩා දේවල් වෙන්න පුලුවන්..පුලුවන්‍ තරම් පවෙන් මිදෙන්න 🙏
2026-10-03 15:55:39
1
niroshanisubasinghe
🦋 𝒩𝒾𝓇𝑜𝓈𝒽𝒶𝓃𝒾 🦋 :
නොපමාව කුසල් කරමු,බුදුසරණයි 🙏
2026-10-03 13:59:24
0
aselax_95
~ Ase 🐾️🐼 🇱🇰 ❤️ 🇦🇪 :
සාරිපුත්ත මහාරහතන් වහස්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏 ලෝසක මහරහතන් වහසේටද මගේ නමස්කාරය 🙏🙏🙏
2026-09-27 14:40:17
21
luvi.k4
Luvi K :
වීඩියෝ හදන ඔයාට ගොඩාක් පින් බලන්න ආස හිතෙනවා ❤️
2026-09-27 11:26:26
17
thamalkamarasingh
🇱🇰M.A.තමල්කා දිල්රුක්ෂී 🇰🇼 :
මේ සසර කොච්චර භායනක ද?😔මේ ඇස කන නාසය දිව ශරිරය මන හා බැදී රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම හා බැදී රූප වේදනා සංඥා සංකාර විංඥාණයන් ගෙන් මුලාවට පත් තණ්හාවෙන් උපාදනාය කරගන්න ඒ භව වලට පත් වෙලා ජාති හටගෙන ජාති ජාරා වියාධියට පත් වෙලා මැරිලාත් ආයේ ආයේ ඒ විපාක විදින්න වෙන ඒක කොතරන් භායනකද😔මාගේ අමාමැණී සම්බුදු පියරාජාණන් වහන්සේ අප හට මහා කරුණාවෙන් වදාල උතුම් ශ්‍රි සද්ධර්මයේ පිහිට කොට ගෙන මෙයින් ගැලවෙන උත්තරීතර අමා නිවන හැර මොන නම් සැනසිමක්ද🙏🙏🙏මාගේ අමාමැණී සම්බුදු පියරාජාණන් වහන්සේට මෙන්ම උත්තම ආර්‍ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏මේ හිතමයි අපේ විනාශය ගෙන එන්නේ.බුදු පියාණන් වහන්සේ දෙසු චේතනාවෙන් කරන ඕනම දෙයකට කර්මය සකස් විම කොතරන් භායනක කියලා තව තවත් අවබෝධ වෙනවා.ලෝසක මහතෙරුන් වහන්සේ පිරි නිවි ගියාත් උන්වහන්සෙගේ අතීත කථා පුවත එක්ක මගේ බුදු පියාණන් වහන්සේ විදපු දුක් එක්ක මානසික සුවය හැර කායිකව කොතරන් වේදනාවක් විදින්න වෙනවාද😔ඉපදීමම දුකක්.මේ ඉපදෙන අවසන් භවය බවට පත් කරගැනිමටම මටද හේතු ඵල ඇති සියලු දෙනාටමත් උතුම් කල්‍යාණ මිත්‍ර ඇසුර ම ලැබී මේ දුකෙන් නිදහස් වන මගම ශාක්සාත් වේවා🙏🙏🙏නිවන් දකින ජාති දක්වා කල්‍යාණ මිත්‍ර ඇසුර ම ලැබේවා🙏🙏🙏පාප මිතුරන් මුණ නොගැසේවා🙏🙏🙏
2026-09-29 16:05:23
12
nimeshajinandani
nimesha.SNS :
පින්වත් සාරිපුත්ථ මහාරහතන් වහන්සේටත් ලෝසක මහරහතන් වහන්සෙටත් මාගේ බුදුපියානන් වහන්සේටත් නමස්කාර වේවා සාදු සාදු 🙏
2026-10-01 04:48:52
2
dima838tiktok.comdima
🪷:DILRU...🪷.💐..... :
mema uthum drama danaya obata Sasare yam dineka niwan Awabodhaya pinisama hethu wasana wewaaa 🙏🙏🙏🙏🙏
2026-09-30 20:44:18
1
cham506
cham :
මාගෙ සාරි පුත්ත මහා රහතන් වහන්සේට නමස්කාර වේවා වේවා වේවා.... 🙏🙏🙏
2026-09-27 04:27:52
23
12hunter34
⚠️️🔞H U N T E R🚫⚠️️ :
දම්සෙනෙවි වූ මගේ මහා සාරිපුත්ත මහා රහතන් වහන්සේට නමස්කාර වේවා !!!!!! ❤️❤️❤️❤️❤️❤️❤️
2026-09-30 09:44:55
2
andigama9915
ANDIGAMA :
presentation එක්කට වීඩියෝ ගත්තට කමක් නැද්ද ❤️🫂
2026-09-30 10:45:15
1
dilshi_silva85
DiL_sHI ❤️🧿 :
ඒ සාරිපුත්ත මහ රහතන් වහන්සේට සේම ලෝසක මහ රහතන් වහන්සේටත් මාගේ නමස්කාරයම වේවා🙏🏻🙏🏻
2026-09-28 07:35:43
1
jathakakatha
ජාතක කතා :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි!!!
2026-09-27 10:13:02
2
hithumathejewithe
හිතුමතේ ජීවිතේ :
අදත් දානය වලකන මිනිස්සු කොතරම් සිටීද 😳
2026-09-30 10:04:51
5
nilantha5692
nilantha :
2026-09-30 10:21:36
1
dila_5500
-| DILA 📍🍂 :
2026-09-30 13:36:55
1
irandissanayaka
Iran Dissanayaka :
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
2026-09-27 09:36:38
1
kurulu34
❤️🖤APSARA🖤❤️ දෙව්නුවර 🖤❤️ :
🙏
2026-09-30 11:12:41
1
deepthinimeshi
දීප්ති නිමේෂි :
q🙏🙏🙏🙏🙏🙏
2026-09-27 11:44:44
1
status.s8
Thank YOU ✔ :
2026-09-30 11:02:05
1
sumith.kumara384
❤️ :
දෙයියනේ මාර ලස්සනයි. තව ඕනි 🙏🙏🙏
2026-09-30 08:14:30
2
anu33209
Anu :
හරිම වටින ධර්ම කාරනාවක් ,,,, බොහො පින් ,,,, ඔබට මෙය තකර්තව්‍ය ඉදිරියටම කරගෙන යන්න සක්තිය ආසිර්වාදය ලැබෙවා 🙏🙏🙏
2026-09-27 08:54:16
1
mylifemyfemale36
~●💓A̶S̶H̶U̶ 💗●~ :
බුදු ගුණ ශක්තියයි ඒ ශක්තියානු බලයෙන් සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏
2026-09-29 04:29:18
3
kasunsankanath595
kasunsankanath595 :
චතුමදුර කියන්නෙ මොනවද ???
2026-09-26 18:11:45
2
sankalani.mayumi
Sankalani Mayumi :
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
2026-09-27 06:11:40
2
To see more videos from user @ndr6666, please go to the Tikwm homepage.

Other Videos


About