@chanuxhewawissa: අපේ පවුල් වල Event එකක් තිබුණම කතා කරන්නෙ නෑ..කෑගහනවා විතරයි..😁❤️✨️ #family #FamilyFun #millionviews #fyppppppppppppppppppppppp #foryoupage

Chanux_Hewa@20
Chanux_Hewa@20
Open In TikTok:
Region: LK
Saturday 26 September 2026 13:02:32 GMT
776979
46784
1168
1822

Music

Download

Comments

deshan_m_keppetipola
Deshan M Keppetipola :
ඔක හැදි ගානවා කියන්නෙ වෙනම ගේමක්
2026-09-28 15:35:34
2
shamiyah055
𝗦𝗵𝗮𝗺𝗶𝗬𝗮𝗵𝗵𝗵 ⚡ :
අපෙ උන් මර ගන්නව පඩෙටත් 😹💔 මෙහෙම අය බලද්දිත් අසයි ❤️
2026-09-29 15:31:53
2
hirushifernando97
Hirushi Fernando :
අපේ වගේ හැමෝම එක පාර කතාකරනවා
2026-09-29 07:49:09
2
dimashi.hansika
💟 D mashi 💟 :
@💟 D mashi 💟: ගොඩක් අයට ගෙදර ට කතා කරන්නෙ එකම නමෙන් නෙද ( gona ) 😁
2026-09-29 15:11:42
1
user9068156372330
w@j@jayasekara🖤 :
kattiyama inna kota denena feeling asome❤️❤️❤️❤️❤️❤️❤️
2026-09-29 20:31:14
1
senadeera69
🎋 🐿️ 𝑹𝒂𝒏𝒖 ♡ ラヌ ババ 🎋🐿️ :
දොදොල් හැදි ගානවා ❌ හැදි ගාගා කෑ ගහගන්නවා ✅ හැදිත් ගානවා ✅ කෑත් ගහාගන්නවා ✅
2026-09-28 13:25:24
3
ishara0005
𝐈𝐬𝐡𝐚𝐫𝐚 :
දොදොල් හැදි ගානවා ❌ කෑ ගහ ගන්නවා ✅
2026-09-26 15:43:25
2012
piyu0482
Piyu💗 :
"දාන්න එපා ගොනෝ"😂😂.I really felt it😅😂
2026-09-26 18:25:31
1177
maleesha6640
Malee__ 🤍🫀 :
පවුලේ කට්ටිය එකතු වෙලා ඉද්දි පොඩි උන් දෙන්නෙක් තුන්දෙනෙක් කට්ටිය ඉස්සරහම අම්මලාගෙන් ගුටි කෑවේ නැත්තම් වැඩක් නෑ..😂
2026-09-27 05:32:03
806
sonaldilmith_07
sonaldilmith_07 :
ඔය වැඩේ පට්ට අමාරුයි උරේස්ස නැ හරියට කරාම 🥲
2026-09-26 15:12:04
315
ashanchamikasamar
Ashan :
මචන් ඔය ප්ලාස්ටික් පිගාන චුට්ට චුට්ට දිය වෙනවා😂
2026-09-26 15:47:51
292
dedunu732
Dedunu Akasha ❣️👀❣️ :
ඔක්කොමත් හරි... ප්ලාස්ටික් පිගාන තමයි අවුල...
2026-09-27 16:12:41
61
nilusha546
🌷 :
අර කොල්ලා කජු දාන්න කියලා ඊට පස්සෙ කියනවා ඉතුරු ටික දාන්න එපාලූ 😂
2026-09-26 15:42:28
150
krishen_the_storyteller
krishen_the_storyteller :
හැමදාම සතුට තියෙන්න කියලා wish කරනවා brother 🌸🤍
2026-09-27 02:33:11
74
_d_delia_
Delia :
ඉස්සර අපේ ගෙදරත් ඔහොමයි ඒත් කාලෙත් එක්ක දැන් හැම දෙයක්ම වෙනස් වෙලා 🥲💔
2026-09-26 18:42:46
35
sc.bandaranayaka
Sanu..@❣️❣️ :
Ape appachchi wagee dail ekak 😂😂 "දාන්න එපා ගොනෝ" 😂🙏❤️
2026-09-27 07:07:02
10
aquamont.co
𓆉 𝘛𝘪𝘥𝘦𝘴 & 𝘗𝘦𝘢𝘬𝘴 ᨒ ོ :
අපිත් පුංචිකාලේ ඔහොම කළා. කට්ටිය බිසී වෙද්දි වයසක උදවිය එක්කෙනා දෙන්නා නැතිවෙද්දි ඒ සතුට කොහේ ගියාද මංඳා
2026-09-27 12:25:44
25
yuvii2021
𝕐𝕦𝕧𝕚𝕚♡ :
හැම පවුලම එකයි බැලුවම 😁🌸
2026-09-27 05:54:17
6
softvibes402
SoftVibes :
මං මේක පස්සෙ බලන්න්න තියාගන්නවා දැන් වෙලාවක් නෑ🤣
2026-09-27 04:11:58
6
maheshi3701
maheshi :
මම හිතුවේ අපේ පව්ලේ විතරයි කියලා හැම පව්ලක්ම මේ වගේද වැඩේට වැඩිය කියවනවා
2026-09-27 12:27:40
5
dasanayake234
dasanayake123@ :
දවසක් අපේ බොඩිමේ නැන්දලා ඔයවගේ දොදොළක් හැදි ගෑවා...බාන්න ඔන්න මෙන්න හරියේ වගේ අපේ එකෙක් සප් එකට ගැම්ම අල්ලලා ගිහින් පත්ත එක පාරයි ගැහුවේ අනිත් පැත්තෙන් මුලු දොදොළම බිම...🤣💪 කුණුහර්ප විනාසයි...කඩෙන් අරන් දුන්නා ඊට පස්සේ අපි ඔක්කොම එකතුවෙලා..🤣
2026-09-29 06:29:57
11
cara1denova
Cara de Nova 🧛‍♀ :
Blessed 🖤මට කවදාවත් හම්බෙලා නැති දේවල්
2026-09-26 16:34:18
78
shashibarista98
shashibarista98_official 🇱🇰 :
Same අපේ ගෙවල්වලත් පවුලේ හැත්ත 50/60ක් සෙට් උනාම😁 අනේ මට බයයි 😂😂
2026-09-27 04:55:54
12
lakshithchirantha3
lakshithchirantha3 :
මමත් ගෙදර වැඩකදි නන්ගිව,අක්කව කලබල කරවලා ඒ වගේ බැනුන් අස්සවලා තීනවා😂😂 1.දාන්න දාන්න 2.දාන්න එපා ගොනෝ 3.දාන්න කිවුවේ 1.ඉතුරු ටික දාන්න එපා
2026-09-27 17:04:14
8
uatsanjeewa
තරිඳු | Tharindu :
මං හිතුවෙ අපේ ගෙදර විතරයි කියලා 😂
2026-09-26 15:56:57
10
To see more videos from user @chanuxhewawissa, please go to the Tikwm homepage.

Other Videos

‏برج الساعة في مكة المكرمة، المعروف رسمياً باسم برج ساعة مكة الملكي، هو أحد أشهر المعالم الإسلامية والعمرانية في العالم، ويقع ضمن مشروع أبراج البيت بجوار المسجد الحرام مباشرة، حيث يطل على الكعبة المشرفة ويستقبل ملايين الزوار والحجاج والمعتمرين كل عام. شيد البرج ليكون رمزًا حضاريًا يعكس مكانة مكة المكرمة، وليوفر خدمات متكاملة لزوار بيت الله الحرام. يبلغ ارتفاع البرج حوالي 601 متر، مما يجعله من أطول المباني في العالم، كما يضم أكبر ساعة برج في العالم، حيث يبلغ قطر كل واجهة من واجهات الساعة نحو 43 متراً، ويمكن رؤيتها من مسافات بعيدة ليلاً. وتضيء الساعة بأعداد كبيرة من مصابيح LED، كما تعلوها عبارة
‏برج الساعة في مكة المكرمة، المعروف رسمياً باسم برج ساعة مكة الملكي، هو أحد أشهر المعالم الإسلامية والعمرانية في العالم، ويقع ضمن مشروع أبراج البيت بجوار المسجد الحرام مباشرة، حيث يطل على الكعبة المشرفة ويستقبل ملايين الزوار والحجاج والمعتمرين كل عام. شيد البرج ليكون رمزًا حضاريًا يعكس مكانة مكة المكرمة، وليوفر خدمات متكاملة لزوار بيت الله الحرام. يبلغ ارتفاع البرج حوالي 601 متر، مما يجعله من أطول المباني في العالم، كما يضم أكبر ساعة برج في العالم، حيث يبلغ قطر كل واجهة من واجهات الساعة نحو 43 متراً، ويمكن رؤيتها من مسافات بعيدة ليلاً. وتضيء الساعة بأعداد كبيرة من مصابيح LED، كما تعلوها عبارة "الله أكبر" وهلال ذهبي يزين قمة البرج. يحتوي البرج على فندق فاخر، وشقق سكنية، ومراكز تسوق، وقاعات للصلاة، بالإضافة إلى متحف برج الساعة ومركز متخصص في رصد الأهلة والدراسات الفلكية. وقد صمم البرج ليقدم أفضل الخدمات للحجاج والمعتمرين، ويسهم في استيعاب الأعداد الكبيرة من زوار المسجد الحرام. ويُعد برج ساعة مكة تحفة معمارية تجمع بين الطراز الإسلامي والهندسة الحديثة، وأصبح من أبرز رموز المملكة العربية السعودية ومدينة مكة المكرمة، حيث يمثل إنجازًا عمرانيًا كبيرًا يجسد التطور والاهتمام بخدمة ضيوف الرحمن، كما أصبح من أشهر المعالم التي يقصدها الزوار لالتقاط الصور والتعرف على تاريخه وتصميمه المميز.#اكسبلور #اكسبلورexplore #comedia #الصين_ماله_حل #اكسبلور_تيك_توك

About