@kaizen_lizz: #foryoupage #srilankan_tik_tok🇱🇰 #sinhalaquotes #trending #viral

K A I Z E N
K A I Z E N
Open In TikTok:
Region: LK
Saturday 26 September 2026 13:26:25 GMT
70497
8130
109
466

Music

Download

Comments

tharu__official0
Tharu N Samarawickrama :
එහෙම හිතල මගෙ ජීවිතේට තදින්ම දැනුණ කෙනෙක්ව බයෙන් බයෙන් මගේ ළඟට ගත්ත අනේ දැන් ඒ කොල්ල මගෙ මුලු ජීවිතේම වෙලා 🥺💗✨️ආදරෙයි කියල පැය 24ම 365 දවසෙම කියවන කෙනෙක්ට වඩා සුදූ ආදරෙයි ද ඇහුවම නෑ මන් ආදරේ නැ කියල විහිළුවට කියල ඒත් ඒ ආදරේ දෙන්න පුලුවන් උපරිමෙන්ම දැනෙන්න දෙන හරි ආදරණීය අහින්සක කොල්ලෙක් එයා 🥺 ඉතින් මන් හරි ආදරෙයි මගෙ කොල්ලට 🥺✨️
2026-09-28 03:43:44
1
sneha6213
.."Sneha"..🧚‍♀️ :
මගේ අදහස නම් පරන කෙනාව අමතක කරන්න බැරිනම් තව කෙනෙක්ට කවදාවත්ම ලං වෙන්න හොද නැ . ඒ කෙනාටත් රිදෙනවා තමන්ටත් රිදෙනවා ඒකෙන් . තවත් අහිංසක මනුස්සයෙක් ගේ හිතක් එක්ක සෙල්ලම්කරනවට වඩා තනියම ඉන්න එක හොදයි ...!❤️‍🩹
2026-09-27 01:24:18
50
waththe.kandage.s
S>⚓️🇱🇰❤️ :
ඔවු ඇත්ත...මමත් ඒම හිතුවා ආදරේ කරන්න පටන් ගතිපු දවසේ මේක තමයි මගේ අන්තිම ආදරේ වගේම පලවෙනි ආදරේ කියලා..එයාට වගේම ගෙදර අයට යාලුවොන්ට කීවා මෙයා නැති වුනොත් එතනිම් එහාට මට හරියන මම ආදරේ කරන කෙනෙක් ආදරේ හිතෙන කෙනෙක් මට නෑ කියලා..හැමදාම තනියම ඉන්න තීරණය කරා ඒ දවසෙම ඒක එයත් දන්නවා..හැබැයි අවු 4ක් ආදරේ කරා හරිම ලස්සනයි එයාට මම නැතුව බෑ මට එයා නැතුව බෑ..හැබැයි ගෙවල් වලින් ප්‍රශ්න ඇවිත් තුන් පාරක්ම අපේ කතාව පොඩි කාලවල් වලට නතර උනා පලවෙනිම පාරනම් මම මැරෙන්නේ නැතුව බේරගත්තේ මගේ ගෙදර අය..හැබැයි ඒ වෙලත් අපි සතුටින් හිටියා...හැබැයි හතරවෙනි පාරටත් ඒ ප්‍රශ්නෙම උනා..හැබැයි ඒ ප්‍රශ්නෙදි එයා ඇත්තටමයි මාව ඇතඇරලා තියෙන්නේ ඒක මම දන්නේ මාව ඇතඅරලත් මාසයක් දෙකක් යද්දි එතකනුත් එයා මාත් එක්ක ඉදලා හිටලා කතා කරා ගෙදරට හොරෙන් හැබැයි එ් කතා කරලා තියෙන්නෙත් මාව එයා ඇතඇරලා..ඉතිම් මම තමයි එයාගේ ලෝකේ අංක එක කියලා හැමදාම නිදාගන්න කලින් මට කියපු එයා මමත් දන්නෙම නැතුව මාව ඇතඇරලා..ඒ ඇතඇරිමෙන් පස්සේ මම අකමැති දේවල් මට පේනිනම කරලා මාව නොසෑහෙන්න රිද්දන්න Try කරා ඔව් ඉතිම් රිදුනා නොසෑහෙන්නම ඒක කියන්න බැරි තරම් ගොඩ එන්න අමාරුම වුනා...හැබැයි මම හිතුවා මම අකමැති දේවල් කරලා මාව රිද්දන්නේ නොකිම දාලා ගියපු විදිහ ඒ ගමන්ම වෙන හිතක් එක්ක මාත් එක්ක හිටපු විදියට ඉනිනවා දකිනකොට මම තේරුම් ගත්තා අමාරුවෙන් හරි ඇත්තම කියනවනම් තේරුම්ගත්තේ නෑ මට තේරුම් කරා මගේ පවුලේ අය මගේ හොදම යාලුවා.ඉතිම් කොමහරි මට ඒ දේ එයාලා තේරුමි කරා...ඉතිම් ඒ අවුරුදු 4ට ආදරේ කරා නම් කොහොමද එහෙම දාලා යන්නේ..රිද්දන්නේ මාව..ආදරේ නැති උනු දවසේ ඉදන් රිද්දුවා මට .ආදරේ කරනම් රිදිලා ඉන්න වෙලාවක ඒම තවත් රිද්දන්න පුලුවන්ද..මම තේරුම් ගත්තා ඒ අවුරුදු 4ටම එයා කරලා තියෙන්නේ මාව රවට්ටපු එක වගේම ඒ කාලය ගෙවාදැමීමක් විතරමයි කියලා...ඉතිම් ඒ ආදරේ නැතිවෙලා මාස 9යක් දැනට..ආදරේ කරන්න බයයි මම දැන්...හැබැයි මම ආසයි මම ඒ දුන්නු ආදරේ මට ආදරේ කරන කෙනෙක් වෙනුවෙන් දෙන්න..මොකද මම ආදරේ කරලා තියෙන්නේ ම ට ආදරේ නැති කෙනෙක්ට..ඉතිම් ම ට ආදරේ කරන කෙනෙක්ට ඒ ආදරේ මම දුන්නා නම් අපි ගොඩාක් සතුටින් ජීවත් වෙයි..ඉතිම් මට ආදරේ කරන කෙනෙක් හම්බුනු දවසට මම ආදරේ කරනවා එයාට ආදරේ කියන වචන තුන දැනෙන්න..ඔව් ආදරේ කරන්න ආසයි හැබැයි මට ආදරේ කරන කෙනෙක්ට විතරයි.මම හිතනවා මගහැරුණු ජීවිතේ එතනිම් පටන් ගෙන ලස්සන ඉස්සරහට යන්න පුලුවන් කියලා මගේ මේ කතාවෙදි.මම අවසානෙට හිතුවා මාව රවට්ටපු කෙනෙක් වෙනුවෙන් ජීවිත කාලෙම මම ගෙදර අයට දුක් දෙන්න ඕනිද කියලා ඇත්තටම ආදරේ කරානම් දාලා යන්නේ නෑ කියලා මම තේරුම් ගත්තා.මේ මම❤️‍🩹
2026-09-27 04:29:48
10
user1147869186619
10/19%😖😣 :
තනීයම ඉන්න හීත නිදහස් 🙂
2026-09-27 11:32:13
3
banty_tt
L O K U U 🌸💊 :
ඇත්ත තමයි මට ලන් වෙන හැම කෙනෙක්ටම බොරුවක් කියලද් හරි ඇත් වෙන්නෙ මට කලින් කෙනාව අමතක්ද් කරන්න බැරි නිසා අමතක කරන්න තිබ්බා එයා ජිවතුන් අතර හිටියනම් කියන්න දුකයි තවටත් මතක් වෙනවා එයා ( ජිවතුන් ) නැ කියල.
2026-09-27 02:35:55
6
prasdini2
P R A S A D I_____🦋🪬🧿🦄 :
ඇත්ත🤌එහෙම උනොත් අනිත් මනුස්සයට දැනෙන වේදනාව කොහොමද කියල දන්න නිසයි තනියෙම ඉන්නෙ🥺
2026-09-27 11:09:16
1
janivlogs
Janith Lakshan :
Ado mek atta 💯🥹
2026-09-27 16:13:41
1
ape_mahaththaya
🐰♡ අපේ මහත්තයා ♡🐰 :
Same
2026-09-27 11:20:43
1
dear_shan
< Peshu 🇨🇦 :
තනියම ඉන්නවා 🙂💔
2026-09-27 07:03:17
1
dewmi__07
𝚍__! 💋 :
2026-09-28 11:37:24
1
kaushi.2003
🦄🦋 :
2026-09-27 03:16:35
2
cna492
CNA 💋🍒 :
2026-09-28 11:49:35
1
lora__com
LORA___☬ :
2026-09-28 07:37:14
1
pats_310
PAT Senesh :
❤️‍🩹
2026-09-27 05:38:36
1
ashan_d20
ashan_d20 :
2026-09-27 15:12:35
1
_mr.inuu_
🔹I n u k a 🔹 :
2026-09-27 09:00:51
1
danidu_s
Danidu_Senevirathna 🇱🇰 :
2026-09-27 08:54:14
1
apziiiiiiiii
𐙚 🌷𝒜𝓅𝓈𝒾𝑒 🫧𝜗𝜚 :
2026-09-27 01:54:35
1
omeli_02_official
✧༺♥༻∞ දෝනී ˚*∞༺♥༻✧ :
2026-09-27 07:54:03
1
vidura_heshan
@𝑽𝒊𝒅𝒖𝒓𝒂>>🫀 :
2026-09-27 00:06:37
1
nilupa.dushmamtha
Nilupa Dushmamtha ❤️ :
මමත් එහෙම හිතනවා.😔
2026-09-27 08:06:03
1
dilini__diya
NimEsHa>🎭🐬 :
ඒ නිසා පාඩුවෙ ඉන්නවා 🥺💔
2026-09-27 05:42:28
1
silu_nax
silu_nax :
2026-09-26 22:21:49
3
siyu.28
ꜱɪʏᴜ ✮⋆˙: :
2026-09-27 03:09:53
2
senaya2005409
Piggy💋🐷 :
2026-09-26 18:57:23
1
To see more videos from user @kaizen_lizz, please go to the Tikwm homepage.

Other Videos


About