@realitylensofficial: සමහර මිනිස්සුන්ට අපිව අහිමි වෙන්නේ එක දවසින් නෙවෙයි... ටික ටික, වචනයෙන් වචනය, රිදවීමෙන් රිදවීම... අන්තිමට අපිම ඈත් වෙන තැනට වැඩේ ගෙනියනවා. ඒක තමයි පුදුමේ... ආදරේ වැඩිපුරම තිබුණු කෙනාවම නැති කරගන්නේත් සමහර වෙලාවට අපිමයි. 🖤🥀 #RealityLens #විරහව #හිතටදැනෙනදේ #අහිමිආදරය #SinhalaQuotes
Rᴇᴀʟɪᴛʏ Lᴇɴs 🥀
Region: LK
Saturday 26 September 2026 13:54:26 GMT
Music
Download
Comments
Dilshan Sriwarnasing :
මොන තරම් හොඳ උණත් දාල යන්න හේතු හදාගෙන හරි යනව.ඇත්ත ඒ කතාව
2026-09-28 16:25:46
1
maani :
ඔව්,එයත් මාර ගේමක්.ගැහැව්වා.එයාගෙ උත්සාහය සාර්ථක වුනා
2026-09-28 15:02:41
2
🇱🇰♡Niwanthika♡🇱🇧 :
දවසක ඒ ගැන දුක් වෙයි එයා...🙏
2026-09-28 13:33:24
1
Asoka Jayawardena Asoka Jayawa :
අවංකව ආදරය කරන මනුෂ්‍යයෝම රවට්ටන්න හොඳ නෑ තවත් මනුස්සයෙක් රවට්ටනවා කියන්නේ විශාල පාපයක් සාපයක්
2026-09-28 15:39:29
1
Kalpa Samarakoon :
හ්ම්ම් [Embarrassed][Embarrassed][Embarrassed] එත් ආදරෙයි
2026-09-28 14:34:47
1
රහසේ ආදරේ :
කොච්චරක් එයා මට රිදෙව්වත් මං දිහා බල බල එයා වෙන කෙනෙකුගේ තුරුලක් හෙව්වත් එයා වෙනුවෙන් දුන්න ආදරේ කවදාවත්ම නැති වෙන්නෙ නෑ
2026-09-28 15:40:04
1
🇱🇰 Gayani 🇰🇼 :
හ්ම්ම්ම් 🥺🥺🥺🥺
2026-09-28 13:05:09
1
🖤 Hansi 🖤 :
Hmm. Eth adrey🥺
2026-09-28 08:09:09
2
Aththanayaka.N.S...😘 :
aththa ban sirawatama
2026-09-28 13:12:18
1
Sumu :
yes
2026-09-28 15:51:18
1
🧿 🦋 SHASHI 🦋 🧿 :
අනේ , මගේ ලග හිටියනම්
2026-09-28 06:17:50
2
ෂම්මි රාජපක්ෂ :
හ්ම්ම්.🥺
2026-09-28 06:07:30
1
cerina :
aithi,nathnam aithi na.neda.
2026-09-28 09:28:54
1
🌹🙋awanka ..hadawatha🌹🙋 :
ou den sepada ahanda tiyenne 😂😂den wate yanawa🥰🥰😁😁
2026-09-28 12:02:47
1
Lalani Perera :
hmmm
2026-09-28 16:44:14
1
*HMJ*SHASHINI* :
2026-09-28 11:12:13
1
menupereraperera🥰 :
Very true💯
2026-09-27 12:04:36
1
🎶🧿🪬dinu🧿🪬🎶🇨🇾 :
Hmmm
2026-09-27 19:14:15
1
සුද්දා :
hmmmmm
2026-09-28 08:19:03
1
💜🩵🦋🤍.🇲 🇦 🇾 🇦.🤍🦋🩵💜 :
හ්ම්ම්ම් ඉතිං මං කියලා මොනා කරන්නද 🥺😔💔
2026-09-28 16:54:19
1
Kumari :
[Red heart]
2026-09-28 17:43:13
0
frofationl fashion designer 👗 :
sahathika eththa kathava. මිනිස්සු venasvenava .api kochchar adaren හිටියත් eke age දැනෙන්නේ ne.හිතාගන්න බෑ eyi ehema une කියලා
2026-09-28 17:43:52
0
🖤🌻🌼lanaka achini 🌼🌻🖤 :
ammo ow sirawatama mara gemak gahala thibbe.denagannakota mata hithuna man meyatada adare kale kiyala.a tharam kalakiruna 🥹🫰
2026-09-28 17:30:55
1
Thakshila :
ow ey mra gemk ghuwe hethu hd hd,ada mw dl ynn gy 💔😔
2026-09-28 17:55:30
0
Anula❤️❤️(AMK)කුරුණෑගල ❤️❤️❤️ :
2026-09-28 16:29:51
1
To see more videos from user @realitylensofficial, please go to the Tikwm
homepage.