@adaderanasinhala: මොකක්ද මේ වහල මත සවිකර ඇති සූර්ය පැනල අර්බුදය? "දැන් මුළු සෝලා වහලවල් ක්ෂේත්‍රයටම කණ කොකා අඬන තත්වයක්" සිද්ධිය ගැන බලශක්ති ඇමතිගෙනුත් පැහැදිළි කිරීමක්

Ada Derana Sinhala
Ada Derana Sinhala
Open In TikTok:
Region: LK
Saturday 26 September 2026 14:18:50 GMT
138155
3171
58
863

Music

Download

Comments

asfadali1
ASFAD ALI :
Ooka karanna wenawa, mehe infrastructure nee ooka balance karanna, battery use karana eka thamai visaduma, eeth cost eka wadie
2026-09-27 04:40:57
0
donfeshan
Donf Eshan :
මේ ආණ්ඩුව නම් පුදුම කරදරයක්
2026-09-27 02:56:20
5
lakmal.lk8
🔱🇶🇦සුරංග Lakmal☜🇱🇰❤️ :
එහෙමනමි ඉතින් ඩිමාන්ඩි එක වැඩි වෙලාවට ගන්න එකට විතරක් වෙනම අය කරානමි හරිනෙ ongrid තියන අයට එහෙම නැතුව මුලු බිලම එකම ගානට හැදුනහම මොකද වෙන්නෙ මිනිසුන්ට 🙆
2026-09-27 01:48:37
0
harshana.devapriy
Harshana Devapriya :
පොඩ්ඩක් ඉන්න අනුර ජනාදීපති වෙනකම්...
2026-09-26 18:14:08
55
mohamedshiyam37
shiyam :
මේ සඳහා උද්ඝෝෂණයක් වසන්ත සමරසිංහ මහතාගේ සහභාගිත්වයෙන් කොටුවේ දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු යොදා ඇත.
2026-09-27 02:32:38
0
mr__himash___x
Himash💸 :
මිනිස්සු හමිබකරගන්න එක නැති කරලා ආන්ඩුව විතරක් හමිබකරගන්නපුලුවන් දැන් 🤭
2026-09-27 02:00:12
8
user2835308466861
sasanka :
මේ ආණ්ඩුව නම් මොනවද මේ කරන්නේ 😡😡
2026-09-27 04:08:53
4
kamal.purasinghe
Kamal Purasinghe :
Malimawata ජයවේවා
2026-09-27 04:12:44
0
m..udayanga
M. Udayanga :
ඔක්කොම හරි කියහංකො search bar එකේ මේක තියෙන්නේ ඇයි😂😂😂
2026-09-26 17:23:02
32
sameejay11
Samee :
බැට්රි පද්ධති වැඩි කරන් යද්දි ඔය ප්‍රශ්නය විසඳෙයි. වීඩියෝ එකේ කියපු කතාව තේරුණා නම් ඔය තීරණය ගන්න හේතුව පැහැදිලියි.
2026-09-26 16:58:08
17
mohamed.ilzam8
Mohamed Bin Ihsan :
මිනිස්සු සල්ලි හම්බ කරන්න පුළුවන් හැම මාර්ගයම වහන්න👎
2026-09-27 03:40:07
2
amathakasusum1
amathakasusum1 :
බැටරි system නැති එක ඕකට ලොකුම හේතුව. Demand එක වැඩි වෙලාවට sola supply එක අඩුයි. ඒ කියන්නෙ රෑට. Demand එක අඩු වෙලාවට supply එක වැඩියි. ඒ කියන්නෙ දවල්ට supply එක වැඩියි. එතකොට grid එක control කරන්න අමාරුයි.. රෑට diesel, ගල් අගුරු බලාගාර වලින් විදුලිය ගන්න වෙනවා. ඒ කියන්නෙ රෑ විදුලි මිල වැඩියි. ඒක නිසා දැනට තියෙන සෝලා හරහා විදුලි පිරිවැය අඩු වෙන්නෙ නැ. ඒක නිසා එකම විසදුම බැටරි install කරන එක
2026-09-27 02:10:14
2
sobanaturelife
🌱“Soba Nature Life”🍀 :
බැටරි මිලත් අඩු කරන්න ඔනෙ
2026-09-26 16:57:19
4
itzme_eranga
ITZ”ME_ERA🦅 :
2026-09-27 01:44:12
2
maxd0249
Maxd :
දැන් හරිනේ
2026-09-26 16:25:42
8
amila732
アミラ :
අවසානෙදි solar panels තියක අයට ගෙවිම අඩුවෙනව ,නැතිවෙලාම යන්නත් පුලුවන් . ජපානෙ ඔය දේම උනා . පෞද්ගලිකව්‍යවසායකයින් ලවුවා solar panels ගැහුවා ,ඉස්සර හෙනට ගෙවුවා දැන් නැ
2026-09-26 19:35:24
1
sanu.t006
Cinnamongirl_020 :
Puluwan kenek ketiyen kiyannako me mokadda kiyanne kiyala???
2026-09-26 21:02:22
2
gihankalinga0
Saman vithanage :
සනීපයි..😥
2026-09-26 16:58:19
2
doitnow332
🧿❤️🥰do it now❤️🥰🧿11:11 :
2026-09-26 16:28:27
1
x_gihan_lahiru
Gihan lahiru :
off grid gahagena zero karanna kiyanna
2026-09-27 02:10:08
0
.a.s.m.nazeem
a.s.m.nazeem :
😳😳
2026-09-27 02:32:14
0
tharindujy
Tharindu Jayson :
Itin me government ekata ay battery system ekakkata yanna bari .ekko salli battam minissunta ganna puluwan wenna badda adu kranna ona nattam Tawa loku jalasha deka thunak hadanna ona battery ekak wage wada krana
2026-09-27 04:30:19
0
samanwickramasinghe.lk
Saman Wickramasinghe :
කොහොම හරි ආපහු මංඩලේ විඳලිය සල්ලි කරන අයට වාසියක් කරගනී වගේ
2026-09-27 02:21:49
0
mangala.susantha
Mangala Susantha Karunarathna :
කලින් ගත්ත අයට මොකද වෙන්නේ..
2026-09-27 02:17:31
0
prasanjith.abhi
Prasanjith Abhi :
🤣
2026-09-26 16:24:50
0
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm homepage.

Other Videos


About