@just.sheny.y: A little conversation with '' හොඳම යාළුවා '' can fix everything ♥️🥺 #trending #viral #shenyy #friendship

𝒮𝒽ℯ𝓃𝓎𝓎 🪽
𝒮𝒽ℯ𝓃𝓎𝓎 🪽
Open In TikTok:
Region: LK
Saturday 26 September 2026 14:30:35 GMT
142286
17637
3006
3764

Music

Download

Comments

shashi_gamz
Shashi_gamz 🌸🎙 :
එහෙම කියන්න කියලා යාලූවෙක් තියා කවුරුත් නැති වුනාම 🙂
2026-09-27 16:15:13
15
sethu3487
ᗪ..💥📌🍄 :
යාලුවන්ගෙ හැමදේටම ලගින් හිටියා එත් අද වෙනකම් කිසිම කෙනෙක් මට ඔනි වෙලාවක මගෙ ලග ඉදලා නෑ🙂 ජිවිතෙ ඔනිම දෙයක් දරාගත්තෙ තනියම
2026-09-28 08:18:02
11
vishmihimaya20
BTS & Kdrama💜️🇰🇷🇰🇷🤗 :
mekata mention karanna mata yaluwek na .kalin hitiya eth eya mawa amathaka kara🥺💔💔💔ane mn hari duken inne
2026-09-28 03:51:15
5
little_princess_212
𐙚_𝗽ꫝ𝗸ʜɪ~ᥫ᭡🪐🕊️ :
හොදම යාළුවෙක් නැති මම 🙂💔
2026-10-06 11:34:40
1
user7456940028526
තරු 🫶☺️💐 :
අනෙ මටත් යාළුවෙක් ඕනෙ😫😔💔
2026-09-29 15:48:23
2
pawi5921
pawi_🐷💋 :
kwrth nh 🙂
2026-09-27 15:06:04
7
user2763614723526
s🌞n........ 🍒 :
මට ඉන්න යාලුවා 1 වසරේ දී හම්බුනේ ඒත් වෙනසක් නොකරම තාම මාත් එක්ක ම , මගේ ඕනම ප්‍රශ්නෙකට ඉන්නවා මට පට්ට සතුටුයි 🥺❤️"
2026-09-30 14:46:59
2
lakshmithilinika
lakshmi Thilinika :
Ane aaye kavada uba ekka innada
2026-09-28 15:32:25
1
sithustory99
S I T H U 🌈️ :
ළගින්ම හිටිය යාලුවා ආයෙ කවමදාවත් දකින්න වෙන්නෑ නේද කියලා මතක් වෙද්දි මේවා දකිද්දී....😔💔
2026-09-27 17:11:35
2
user9504724686739
WATHMI🎀🤎 :
හොදම යාළුවා කියන්නේ කාටද🙂💔
2026-09-28 13:23:15
2
kaushlya501
NI KI💗🙂‍↕️ :
ehema mokekwath nathi mama 😊
2026-09-30 02:38:45
2
razuu017
R_🙈🤎 :
Ehema yluwek nthi unhm 🥺❤️‍🩹
2026-09-29 04:55:38
2
lashu_00
Lashu 96(chuti girl)🤗 :
Ehema yaluvek hitiyanam 😩
2026-09-29 08:11:48
2
sadibabh2
🖤sadi 🖤 :
ehama aya ne .mewa dakiddi daraganna be wage nikan 🥺💔
2026-09-27 16:15:40
1
shehanadinushi
𝐒𝐡𝐞𝐡𝐚𝐧𝐚🪽🤍🇰🇼 :
ahema yaluwek nene ithin 😔
2026-10-05 16:01:03
2
shashipraba.sithu
❤️°¥Shashi Shashi¥° ❤ :
මගේ හොදම යාලුවා වුනෙ අක්කා.අනිත් යාලුවො වගෙ වාසියට එයා මං ලගින් හිටියෙ නෑ.මගේ හැම ප්‍රශ්නෙකදිම මං එක්ක හිටියා.මගෙ අක්කට මං පණටත් වඩා ආදරෙයි.🥺🫂❤️
2026-09-30 00:35:12
2
kavindi.himaya0
H~I~M~A~ 🥵🍁🇱🇰 :
Ema kenek nathi mama 🥺💔
2026-09-29 16:29:51
3
dilki769
Dilki dilma :
එහෙම කින්න කියලා යාලූවෙක් තියා කවූරුත් නැති මම අන්තිමට තනි වුනා මැණික
2026-09-29 12:19:06
2
......dew0
Dew :
matath idiynm ma ekk inna kmthi kenek 🥹
2026-09-29 19:11:49
1
_anjalo_16
⛓️‍💥👒⃠🦄⃢ශේවෝ⃢🦄⛓️‍💥👒⃝⃠ :
හොද යාලුවො ටිකක් ඕන🥺
2026-10-06 06:58:30
1
senuuu338
°𝓐𝓶𝓮𝓮° 🕷️💋 :
kawuruth nh......❤️‍🩹🥹
2026-09-27 14:54:34
3
himashi260
𝐏𝐢𝐧𝐢 ♡🕊️🧚🏻‍♀️ :
හොදම යාලුවා මගේ මැඩම් 🙏🥺🥺
2026-09-28 14:45:59
1
s_h_a_s_h_i_i_6
s_h_a_s_h_i_i_ :
එහෙම අය නැ
2026-10-02 15:21:51
1
kvee_girl06
Kvee💗 :
@𝐏𝐚𝐫𝐢𝐧𝐝𝐲𝐚 🥺♥️
2026-09-28 06:35:19
1
To see more videos from user @just.sheny.y, please go to the Tikwm homepage.

Other Videos


About