Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@x2007pig: karim awl 💔 #whatsappstatus #fypシ #viralvideo #froyoupage #Enu
Itz Uvi ❤️🔥
Open In TikTok:
Region: LK
Saturday 26 September 2026 14:53:04 GMT
118748
12043
136
2050
Music
Download
No Watermark .mp4 (
0.54MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
🧿𝓶𝓪𝔂𝓪 𝓭𝓲𝓿🪽🪬 :
එයාගෙ ජීවිතේ ලස්සන කරන්න හීන දැකපු මට ජීවිතෙන් පලයන් කිව්ව.🙂💫
2026-09-28 04:11:07
10
𝑨𝑚𝒂𝑎 🧸💘 :
තරහා පාලනය කරගන්න බැරුව තරහා අරන් sorry කිවත් ගොඩක් තැන්වල ආයෙ ආපස්සට හැරිලා බැලුවම මටම මම ගැන කලකිරුනා💔😞
2026-09-28 04:15:51
1
𝕐𝕦𝕧𝕚𝕚♡ :
හොදම උදාහරනෙ මම. 🙂 මගෙ ex ගෙ wife (මම දන්නෙත් නෑ එයා marry කරලා කියලවත්) එක දවසක් මම රට ඉද්දි මට කතා කරලා හේතුවක් නැතුවම කෙනෙක් ඇහුවා ඔයාගෙ Ex ව මම දන්නවා.. එයාගෙයි ඔයාගෙයි සම්බන්ධෙ නැවතුනේ ඇයි එයා නරකද කියලා. අනේ ඌ මට කරන්න පුළුවන් නරකම වැරදි කරලත්. මම එදා උට විරුද්ධව කතා කලේ නෑ. ඒත් මනුස්සයෙක් නිසා මම කිව්වා මෙහෙමයි දෙයක් උනා. හොදට හිටියනම් ඒක නවතින්නෑනෙ. අවුරුදු 7 ක් හිටියනෙ අහන්න එපා එතනින් එහා කියලා.. (මොකද මම රට යන්න හේතුවත් එයාව අමතක කරගන්න බැරි එක.) මට පිස්සු හැදෙයි කියලා අම්මලා බය වුනා.. ඉට පස්සෙ එදා උදේ මට හොදටම බැනලා mg දාලා තිබ්බා Ex ගෙ wife කියලා කෙනෙක්. මම දන්නෙත් නෑ.. හේතුවක් නැතුවම හරිම නරක විදියට කතා කලා.. පුදුම අසරණ කමක් දැනුනෙ.. බොරු වලින් රැව ටිලා රැවටිලා ... එතනත් දුක් විදලා.. අයින් වෙලත් අවුරුදු 3 කට විතර පස්සෙ ගෑ නු කෙනෙක් ඇවිත් කියවනවා ආයි පරන දේවල් 😖 හදාගෙන තිබ්බ හිත ආයි කැඩුනා.. රට හිටියෙ කියන්නවත් කෙනෙක් හිටියෙ නෑ. අම්මටම අඩඅඩා කිව්වා මට බනිනවා මට දරාගන්න බෑ අම්මෙ හැමදේම මතක් වෙනවා කියලා. 🥺 අම්මා කතා කරලා උට බැනලා තිබ්බා ඉන්න දීපන් කෙල්ලට කරපුවා මදිද කියලා.. ඒ මිනිහා කට වහන් ඉද්දී අර wife කියන එකී අපෙ අම්මට නරක විදියට බැනලා තිබ්බා. මගෙ අම්මා හරිම අහිංසක පාඩුවේ ඉන්න කෙකෙක්.. අවසානෙ තාත්තා ඒකිට බැනලා තිබිබා. අම්මට බැන්නා කීවම මම දුක පැත්තක තියලා. දන්න සේරම කියලා බැන්නා.. 🙂 ඒත් පස්සෙ මට පුදුම වේදනයි. ගෑනියෙක් විදියට එයත් අසරණයි කියලා හිතුනා .. හරියටම 2025 වෙසක් පෝය දවසෙ මම ඒ කෙල්ලගෙන් සමාව ඉල්ලුවා.. මට දැනුනා එදාතමයි දරුවෙක්ව එයාගෙ Wife ට මම බාර දුන්නෙ කියලා 🙂🥺 ඉද හිට මතක් උනත් එයා දැන් පුංචි දුවෙක්ගෙ තාත්තෙක්.. ඒත් මට දැනගන්න ලැබුන විදියට මන් විදෙව්වට වඩා අද ඒ කෙල්ල ඌ නිසා විදවනවා.. එයාට සයිකො පවා හැදිලා.. ☺🌸 මම සාප නොකරම.. ඒත් මට අවංකවම සතුටුයි.. මම එයාලා කාටවත් වෛර කරන්නැති එක ගැන..
2026-09-27 19:20:56
4
ne.th03 🇯🇵 :
වචන මිනිස්සුන්ව මරනවා 🙌
2026-09-28 04:04:16
1
Randewww 🧃 :
ඔයි එක මහ ජරා මූසල හැගීමක් බං 🙂
2026-09-28 10:37:24
1
Dumii~ :
මන් එහෙම හිතුන ගමන් ගිහිල්ලා සමාව ඉල්ලනවා.කියපුවා ගන්න බැරි උනාට පවු කියලා හිතෙනවා නෙ මන් එහෙම බනින්නෙ නෑ කාටවත් ලේසියකට බැන්නත් විනාඩි පහක් යන්න කලින් සමාවෙන්න කියලා කියනවා අඩුම පොඩ්ඩක් හරි හිත රිදෙන එක අඩුවෙයි කියලා හිතෙනවා.
2026-09-27 19:58:09
1
D I N E T H 〽️👻🪬 :
ඔක්කොටම වඩා Aul අම්මටයි තාත්තටයි කෑ ගැහුනම 💔🫠
2026-09-28 05:23:05
73
SA MITH RASA N GA ❌ :
කොච්චර කෙන්ති ගිහින් බැන්නත් පස්සෙ අව්ල් නිසා සමාවෙන්න කියන්න හිතෙනවාමයි කාට උනත් ☺🤍
2026-09-27 13:38:33
52
Yani 🪬 :
වැඩක් නෑ එතකොට කියන්න ඕනෙ ඔක්කොම කියලා ඉවරයිනෙ. ඒත් තාමත් හිතාගන්න බැරි තරහා ගන්න කෙනාද තරහ ගස්සන කෙනාද වැඩියෙන්ම වැරදි 😒
2026-09-28 04:38:32
6
fancy__ :
කොච්චර බය වෙනවද, දුක හිතෙනවද 🥺
2026-09-28 07:43:34
1
Vishwa Vinod :
මේක මහ කරුම ජීවිතයක් 😣
2026-09-28 05:09:58
1
𓍼 𝑺єℓι 🇭🇲 :
attm adrei nm wachnyak kiynn hiten nh🤗❤️ann eky atta adre
2026-09-28 02:39:29
3
테슈 바바 🇰🇷🥵 :
මම මොන දේ කිව්වාත් එයා ඉවසනවා ඒත් දවසක් ඉවසන්න බැරිම තැන මට කෑ ගහලා එයාම සමාව අරගෙන එයාම ඇඩුවා 🥺
2026-09-28 01:49:53
2
LORA___☬ :
2026-09-28 04:08:48
1
da su :
😞💗
2026-09-28 01:57:33
1
Deshan🦅🇱🇰 :
awla
2026-09-27 19:46:07
1
Vihaaa 💋 :
2026-09-27 18:39:36
1
Itz_seneli 💌🕊️ :
2026-09-27 17:57:23
0
KAVI 🦕" :
මොනා උනත් කාටවත් මොකුත් නොකියා බනින්නේ නැතුම් නොකරපු වැරදි ත් තමන් පිටම දාගෙන නිශ්ශබ්දව ඉන්න මිනිස්සුත් නැතිවම නෙවෙයි.. ❤️🩹
2026-09-27 22:06:59
1
💗🍀 Lawanya Oshini🍀💗 :
කාට බැන්නත් වැරැද්ද බැනුම් ඇහුව කෙනාගෙ උනත් එයාට වඩා රිදුනෙ මට
2026-09-27 19:40:33
2
Dinyy 🍓! :
My biggest regret 💔
2026-09-27 17:33:34
1
UVINDU Jayawardana 💯 :
2026-09-27 12:56:47
1
Delia :
තරහ ගිහින් බැන්නට එයා අඩද්දි හෙන දුක හිතෙනවා ඇයි මං එහෙම කේන්ති ගත්තෙ කියලා 💔
2026-09-28 19:21:13
1
V2 randu/sathish❤️🔥 :
katavath ehem banala na awl yann mat ona tharan vela thiyano🙂
2026-09-28 18:56:22
1
gaweesha :
2026-09-27 16:50:42
1
To see more videos from user @x2007pig, please go to the Tikwm homepage.
Other Videos
#😍😘
Vũng Tàu chiều nay 🌊💖 #vungtau #viral #xh
還是會想你#娛樂 #寶寶場 #不喜勿噴
#fyp #lilbaby #trending #viral
@Bisha 5……..25#foryou#veisw_problem @Mango🥭 @
About
Robot
API
Legal
Privacy Policy