@addict_sl: " හෙලෝ.. මතක් වෙලා තියෙන්නේ ලොකු මහත්තයාට මාව... " " හ්ම්ම්... ඉක්මනට එළියට ඇවිත් හඳ බලන්න.. " " ඉන්න.. ම්ම්ම්ම්.... ලස්සනයි නේද ? " " කව්රු මොනා කිවිවත් ඔය හඳ අස්සේ හැංඟිලා හාවෙක් ඉන්නවා.. " " හාවෙක් ? විස්වාස කරනවද ඔයා ඒක.. " "ඔව්.. මට දැනිලා තියෙනවා.. " " හ්ම්ම් ඇයි දැන් හඳ බලන්න කිව්වේ.. ලස්සනයි.. අනික අද පෝයත් එක්ක.. " " ඔයත් හඳක් වගේ.. කළුවර වෙලා තිබ්බ මගේ ලෝකෙම ලස්සනට එළිය කරා.. මට යන්න ඕන පාර පේන්න.. එහෙමයි හොඳම යාලුවෝ... " " මං හඳ තරම් ලස්සන නෑනේ.. " " පිස්සු.. මට ලස්සනයිනේ තෞසෙව... " " හ්ම්ම්ම් ඒනම් එච්චරයි.. " " හඳ නැති දාට මොන තරම් පාළුද හාවාට.. " "අහ්... " " නෑ ඒක නිකන් රැප් එකක කෑ'ල්ලක්... මං තියන්නම්.. පරිස්සමට ඉන්න හරිද.." 🌙 ☁️ 🫶 _______________________________________________________________________ ඔයා නොදන්නවා වුනාට , ඒ අහිංසක හාවා නැති වුන දවසක මේ හඳත් සදහටම පාළුවට යයි.. තව කෙනෙකුට එළියක් දෙන්න තරම්වත් ඒ හඳේ දිස්නයක් ඉතුරු වෙලා තියෙන එකක් නෑ.. සත්තයි මට ඒක විස්වාසයි... 🌙✨️ addictLK #addict #viral #onemillionaudition #creatorsearchinsight #view

Addict -  ඇඩික්ට්
Addict - ඇඩික්ට්
Open In TikTok:
Region: LK
Saturday 26 September 2026 15:16:20 GMT
303
25
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @addict_sl, please go to the Tikwm homepage.

Other Videos


About