@miraclehub: බුදු සරණයි 🙏🪷🪷#blassing❤️🙏🙏god #buddha #followme

Miracle Hub
Miracle Hub
Open In TikTok:
Region: LK
Saturday 26 September 2026 15:26:06 GMT
175541
9379
664
1421

Music

Download

Comments

madushan.gunathil7
nilushi :
මම පූජා කරන මලක් ගානෙ.පුජා කරන පහනක් ගානෙ.පූජා කරන හඳුන්කූරක් ගානෙ,පූජා කරන පැන් පොදක් ගානෙ,කරන පුංචිම හෝ පිනක් ගානෙම වැද වැද අඬ අඬ ප්‍රාර්ථනා කරන්නෙ මටත් ඉක්මනට අම්මා කෙනෙක් වෙන්න ලැබෙන්න කියලා.අනිත් අයගෙ හිත රිදෙන කතා වලිනුත් බේරිලා,දරුවෙක්ගෙ හුරතල් හිනා හඬ,හුරතල් දග වැඩ බලන්න මටත් අම්මා කෙනෙක් වෙන්න ලැබෙන්න කියලා.ඇයි අපි වගේ අයට දරුවො නොලැබිලා,අම්මා කෙනෙක් වෙන්න සුදුසුවත් නැති අයටම දරුවො ලැබෙන්නෙ 🥺
2026-10-01 15:11:42
4
nethmibhawana43
Nethu🧸🐱🤍 :
ai mehema 🥺💔
2026-10-01 17:28:52
0
waru411
𝐖𝐚𝐫𝐮 :
අනේ 🥺 සාප වෙන්න ඕනි ඕම කරන අයට නම් 🥺❤️‍🩹
2026-09-30 02:05:22
0
user6159146934498rosa
rosa batti 🌹love you me 😘💗 :
මගේ දරු පැටියාට ඉක්කාවක් යද්දි මන් දුවගෙන ගිහින් කිරි දෙනවා එත් මේ පැටියා ට වතුර වත් නෑ දෙවියනේ මේ වගේ පැටවුන් නරක අම්මාලාටම හම්බ වෙන්නේ ඇයි දෙව්යනේ 😔😔😔
2026-10-01 16:18:00
0
dewmii0154
💖Suddi official 💖🫶 :
කොහොමද දෙයියනේ අම්මා කෙනෙක් එහෙම කරන්නේ😑🥺 මේවට නම් දිට්ටධම්ම වේදනීය කර්මය පඩිසන් දෙනවා 🤧🥺💔
2026-09-30 17:32:34
4
money.boy430
😎 HESHRA 🥰 :
ඔය දෙ මටත් උනානෙ 😭
2026-09-30 15:21:34
1
sudusutikk__9
Sudusutikk__9@ :
අනේ අම්මෙක් කොහොමද මෙහෙම කරන්නේ 🥺
2026-09-29 06:04:39
25
sherinsherin231
sheireen :
අනේ මට ලැබුනානන් මම හදාගන්නවා කොහොම කරනවද මන්ද ,මෙහෙම හිතක් පපුවක් නැතුව.අල්ලා දෙවි පිහිටයි පැටියෝ.🤲🤲🤲🤲🤲
2026-09-29 08:43:57
37
ayodya.sandeepani6
ayodya sandeepani :
අනේ දෙවියනේ 🥹🥹🥹🥹ai මෙහෙම දෙමව්පියෝ 🥹🥹🥹🥹මගේ දරු පැටියා මාව දාලා ගිහින් අදට දවස් 18යි🥹🥹🥹🥹❤️‍🩹❤️‍🩹❤️‍🩹😭
2026-09-29 07:37:41
26
hansi.k5
hansi.k :
දිට්ඨධම්ම වේදනීය කර්ම පටිසන් දෙනවා ඕවට නම් 🥺🥺🥺🥺
2026-09-29 06:29:50
7
love.u.mom03
love u mom :
අනේ අපිට දෙන්න පුලුවන්ද අවුරුදු 18 ළමයි නෙතුව ඉන්නේ
2026-09-30 06:02:08
4
hashi.baba.tt
H a S h I B o L e 🧿🪬 :
Ikmnin lihal gnnko anee
2026-09-29 05:39:52
8
gayashanmilindha
G_a_y_a_s_h_a_n :
ane kawadawath mehema karanna epa mama illanne dewiyangen kisima daruwekta mehema wenna epa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-09-29 05:36:17
6
user5352207372344
user5352207372344anu :
ane pau dewiyane
2026-09-29 07:13:09
1
user7004053095331
💞 S tharu girl 💞 :
අනේ දෙවියනේ. මෙහෙමත් අම්මලා ඉන්නවනේ. හදවතටම වැදුනා. මං බලන් හිටියේ ළමයා දගලද්දී 😥😥😭
2026-09-29 09:38:45
2
anoshanilmini535
Anosha Nilmini :
අනේ.දෙවියනේ
2026-09-29 07:15:39
1
harshiharshi048
harshi harshi :
ane dewiyane kohomada mehema aparada karanne amma kenek papuwath ekka pichchenawa 🥺
2026-09-29 05:16:36
4
madhwanathaliehimasha
M💜️N💚H :
අනේ 🥹🥹 කොහොමද අම්මා කෙනෙක් මෙහෙම කරන්නේ 😔😔😔
2026-09-28 23:43:08
12
taksilamandumali
shenuli shenuli :
2026-09-29 10:02:19
1
sapna30747
@nssewwandi :
අනේ 🫢🫢
2026-09-28 03:08:41
1
anjaliki2
Anjaliki :
Ane mewa karanne kohomada kiyala thamai ahanne🙏
2026-09-29 06:21:17
1
sadudoni848
♥️🌍:::sadu ::::♥️🌍 :
අනේ පව් 😭
2026-09-29 08:53:24
2
shani.kella
😘❤️shani kella😘❤️ :
budusaranai manike ❤️❤️
2026-09-29 07:21:50
1
user73201297974934
♥️💞 දොණී 💞♥️ :
අනෙ දෙවියනෙ 🙏🙏🙏
2026-09-29 07:26:04
1
ninani13161874236
yenuki නිමේෂිකා :
ලංකාවේ නෙවෙයි
2026-09-29 17:46:40
1
To see more videos from user @miraclehub, please go to the Tikwm homepage.

Other Videos


About