@sanujaimandivhapugoda: kumar sangakkara ❤️

sanuja imandiv
sanuja imandiv
Open In TikTok:
Region: LK
Saturday 26 September 2026 15:31:16 GMT
30744
2871
62
77

Music

Download

Comments

dado.rekada3
天仍DRXx艾 :
ඒ වචනවල තියෙන gut ekh❤️‍🔥🗿
2026-10-08 16:12:44
0
akitha_chandula
Akitha_Chandula☯️ :
ඔය කථාව අද වගේ මතකයි. දිනයි කියල හිතපුම world cup එක 🥺
2026-09-28 16:43:41
28
urbanautos
urbanautos :
Peak SL cricket👑
2026-09-27 08:28:28
27
hash_hera
Its true :
ඇඩෙනව යකෝ.. ඒ කාලේ ගැම්ම ..
2026-09-28 09:38:07
15
michell.muthukuda
Michell Muthukuda :
ඒ කාලෙ world cup ගහද්දි තිබ්බ ප්‍රශ්නෙ කාත් එක්කද Final ගහන්නෙ කියන එකයි...🥺🥺🥺 දිනනවා කියලා දැනගෙන දිනන්නම ගැහුව කාලෙ... මොකක් හරි අවාසනාවකට final එකේ මොනාහරි වෙනවා... හැබැයි ඒ ගහපු ක්‍රිකට් එක කියන්න වචන නැති ක්‍රිකට් එකක්... Thank you legends for making our cricket beautiful & memorable 🥺🥺🥺❤️❤️❤️
2026-09-28 18:43:30
11
vikum.lakshan0
Vikum Lakshan :
අපේ ජිවිතේ වගේ ඒ කාලේ ක්‍රිකට්🥺
2026-09-28 19:27:24
5
mahesh.aberathna3
Mahesh Aberathna :
තමත් ඇස් වලට කඳුළු එනවා
2026-09-28 16:20:09
6
user2916205909355
Roshan :
දිනනවාමයි කියලා ගැම්මෙන් ඉන්නේ. ඒ ගට් එක දැන් ඉන්න team එකේ එකෙක්ගේ නෑ 💔
2026-09-28 16:31:04
3
_uzmann
_uzmann :
ඇග හිරිවැටිලා යනවා 🥹
2026-09-29 01:30:40
0
matheesha_o_
MATHEE⚡️HA :
digri ghpu in cricket krpuhm ohom thm bn 😁
2026-09-28 18:17:14
0
hashiyah_
💟 ʜᴀsʜɪʏᴀʜ 🐰°᭄☆ :
මතක විදියට ඒ කාලෙ english බැරි උනේ අජා ට විතරයි...පස්සෙ අජාත් කතා කරා...❤️
2026-10-05 16:27:40
1
teena6082
Sahan Sena :
ඇඩුනා බන් ඒක බලලා 😔
2026-09-29 11:56:41
0
maleesha_lakshan
Maleesha ❤️‍🩹🍃 :
Mee mona match ekeda
2026-09-27 10:15:15
1
user6987966231692
𝙉𝙀𝙏𝙃𝙈𝙄 :
ලන්කාවටම එක්කෙනයි ,,
2026-09-28 10:19:24
0
ieditz2.0
ieditz 2.0 :
Legends! who made us love this beautiful game.
2026-10-05 16:54:01
0
sanjulalakshan328
sanjula lakshan :
Oya wga nirbitha nayakyo ai bihi nowawi oya waga garound ai pirana akakk na habai man hithnwa api world cup akak maranda kaalin ganna ona aka thma maga satuta lankwa patuma ath dukai 🥺 dan yana widiytanm
2026-10-08 02:46:04
0
chathuboy997
Chathuwa 😎 :
ඒ ගැම්ම ❤️🔥
2026-10-05 01:51:15
0
uditha.gunasekara
Uditha Gunasekara :
2026-10-02 12:32:41
0
raveendesilva30
Raveen de silva :
2011 thamath duka hithenwa final eka mathak weddi 🥺❤️
2026-09-29 13:39:21
0
nskandy4
Nskandy🇫🇷 :
dn inn unta mukuth bena,yes today is very good day..yaa yaa yes good,yes,he is bowling well,he is good bating,thank you...harine,
2026-09-29 05:30:13
0
sachinthairushan
!SACH¡¥A!..⭕🏏 :
2026-10-02 04:48:54
0
theunknownpoet58
The Unknown Poet :
That era 🥺❤️
2026-10-02 08:39:41
0
lahith22majo
msl majo :
👍
2026-10-06 13:44:10
0
ck.kogul
𝟮ᵏ 𝗞ᴏ𝐠ᴜ𝐋 🤓🤏 :
sanga ❤️🥺
2026-10-01 01:15:32
0
janiya_16r_
𝐉𝐚𝐍𝐢𝐘𝐚_🖤🇱🇰 :
🥺💕
2026-09-28 19:32:09
0
To see more videos from user @sanujaimandivhapugoda, please go to the Tikwm homepage.

Other Videos


About