@drea.rose33:

𝔻𝕣𝕖𝕒.🤍🎉
𝔻𝕣𝕖𝕒.🤍🎉
Open In TikTok:
Region: US
Saturday 26 September 2026 16:46:33 GMT
451
75
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @drea.rose33, please go to the Tikwm homepage.

Other Videos

ආදරේ කියන්නේ මොනවගේ දෙයක්ද? 🌓 . . + සොලිස්! - හ්ම්ම්... + ආදරේ කියන්නේ මොනවගේ දෙයක්ද? - ඇයි ලූනා ඔයා එහෙම අහන්නේ? + නෑ... මට හිතෙන විදිහට ආදරේ කියන්නේ සුන්දර දෙයක්. හරියට මල්පෙති වගේ. සැහැල්ලුයි! මට ඔයාව මතක් වෙද්දි දැනෙන්නේ එහෙම හැඟීමක්. - ම්ම්ම්... + ඉතින් ඔයාට දැනෙන විදිහට ආදරේ කියන්නේ මොනවගේ දෙයක්ද? - ආදරේ වතුර වගේ. + වතුර වගේ? - ඔව්. වතුර වගේ. වතුර දාන භාජනේ හැඩේ ගන්නවා වගේ ආදරෙත් කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. ඔයා කිව්වා වගේ ආදරේ මල්පෙති වගේ සැහැල්ලුයි. ඒත්... + ඒත්? - හ්ම්... ඔයා අහසට කැමතියි නේද? + ඔව්. - මුහුදට? + ඔව්.. ගොඩක්! - මමත් එහෙමයි. අපි අහසට කොයි තරම් ආස වුණත් ඒ අහසත් හෙණ ගගහා වහින වෙලාවල් එනවා. අපි මුහුදට කොයි තරම් ආස වුණත් ඒ මුහුදත් රළු වෙන අවස්ථාවල් එනවා. ඒත් අපි ඒවා අමතක කරලා අපි ආස රූපෙට ආදරේ කරනවා. කවදාවත් ලං කරගන්න බැරි දේවල් වුණත්! ඉතින්, ආදරෙත් එහෙමයි! ✍️ Copied from | @Navishka | නවිෂ්ක  #foryou  Song :- @Sathira G Samarakoon  | Sitha Kumatada Video :- සුබ පැතුම් - Suba Pathum | Short Story

About