@smoky_page_01: Respect 🥹💖 #whatsappstatus #trending #respect #sinhalawadan #foryoupage

× 𝐒𝐌𝐎𝐊𝐘 💀🌪️
× 𝐒𝐌𝐎𝐊𝐘 💀🌪️"
Open In TikTok:
Region: LK
Sunday 27 September 2026 01:09:08 GMT
124327
14527
76
138

Music

Download

Comments

m_r_c_h_a_b_i_i0_
m_r_c_h_a_b_i_i0_1 :
විශ්වාස කරනවානම් විශ්වාස කරපන් ඒක සෑරයක් අපේ තාත්තාගේ විල් එකේ බෆර් එකේ වද්දල ඒක බයික් ඒකක් ගිය, අපි බයින්න කියලා හිතාගෙන එලවගෙන යද්දී බයික් එක තෙල් නැතුව නතර උනා ඊටපස්සේ අපේ තාත්තා එයාගේ නොනවයි ලමයවයි විල් එකට දාගෙන බයික් එකේ සියිලන්සරේට කකුල තියාගෙන ෂෙඩ් එකට වෙනකම්ම තල්ලු කරා...🥺
2026-09-27 08:37:44
2
sudda56624
kuma :
දවසක් වැස්සේ මම ගෙදර එනවා කෙලින් පාරේ 90ට විතර මට පේනවා ඉස්සරහින් ct100 එකකට පොඩි බබෙක් අරං නෝනයි මහත්තයයි යනවා මට slow කරන්න ඕන නැ පාරේ ඉඩ තියෙන නිසා මම හොදටම ඉඩ තියලා ඕවටේක් කරනකොටම CT100 එක මගෙ පැත්තට කැපුවා.වැදුනා මගෙ එකේ කන්නාඩිය කුඩු උනා පෙරලුනේ නැ කාවවට් මම මීටර් ගානක් බ්‍රේක් එකත් එක්ක ඇදිලා ගිහිං නැවතුනා.බයික් එක අයින් කරලා මම ෆුල්ෆේස් එකත් අරං ආවේ මොකද කියලා බලන්න මම එනකොටම අනේ සමාවෙන්න මල්ලි බල්ලෙක් පාරට ආවා ඒකයි කිව්වා.මොනා කියන්නද මම ඉතින් අවුලක් නැ අයියේ පරිස්සමට යන්න කියලා උගෙ බයික් එකේ කන්නාඩියත් කරකවලා හදලා දීලා යන්න කිව්වා පව් එයාගේ නෝනා එහෙම බය වෙලා උන්නේ
2026-09-27 07:16:45
10
lshapu_v2_fz
➸⃟ 3.28 ༮ v2 ༮↯➛ :
මමටත් ඔකක් උනා දවසක් බයික් කාරෙක් රෝන් සයිඩ් ආවා මං කුනුහරපෙන් බනින්න ගිහින් නෝනයි දරුවෙකුයි පිටිපස්ස්ව් ඉනව දැකලා සද්දේ නැතුව ගියා බනින්න හිත දුන්නෙ නෑ 🙂👍
2026-09-27 03:19:26
106
thush__xx
𝐒𝐡𝐞𝐧 🇱🇰 :
ඊයෙ මගෙ වාහනෙ පස්සෙන් වීල් එකක් වැද්දුවා අපෙ තාත්ත කිව්ව මුකුත් කියන්න එපා යන්න දෙන්න කියල 🙂💗
2026-09-27 02:54:55
50
tharuu0314
tharuu 🔥 :
අපෙ තත්තා ඉස්සර හැමොටම ඔහොමයි දැන් හැමොම හොන් ගහලා එයාට බැනලා ගියාත් සද්ද නැතුව ඉන්නවා ❤️
2026-09-27 07:42:48
3
shanishalomishani
🌈🫧°ꜱʜᴀɴɪ°🔮🧿 :
අපේ කොල්ලන්ගේ cmmt ටිකහ්, රටවල් ගොඩක් තියෙනවා, එක එක ජාතියේ මිනිස්සුත් ඉනන්වා, ඒත් මගේ ලංකාවේ තරම් හිත උණුවෙන මිනිස්සු නම් නැතුව ඇතී... එකෙන්ම respect.. අපේ කොල්ලෝහ් ටිකට... 🫂❤️‍🩹🤲🏻✝️
2026-09-27 07:42:32
10
tharu_boi
Panda boy | පැන්ඩ බෝයි 🐼 :
දවසක් රැ7 ට විතර පොඩි වැස්සක බයික් එකක් ඇවිත් පිටිපස්සෙන් වැද්දුවා. මල පැනලා බැස්සෙ. ඒ මනුස්සයගෙ මූණ දැක්කම දුකහිතුනා ප්‍රශ්නෙක ඉන්න මනුස්සයෙක් වගෙ තේරුනා. අවුලක් නැ අයියෙ යන්න කියලා පොරව යැව්වා 🥰
2026-09-27 04:53:53
10
vishdush1
දුෂ්සන්ත🇱🇰 :
respect
2026-09-27 02:07:38
3
de6672
De$tination :
give the respect get the respect 🥰
2026-09-27 02:37:57
8
kanishkasadaruwan14
kaniya___boy💀❤‍🩹 :
🥺💗
2026-09-27 03:19:12
3
_sathnindu
Sᴀᴛʜɴɪɴᴅᴜ 🥷 🥢 :
2026-09-27 02:47:44
2
pramu1213
Pramu 💕 :
respect 🫡🫂
2026-09-27 03:15:07
3
sandith__rusira
sᴀɴᴅɪᴛʜ ʀᴜsɪʀᴀ 💸👀 :
2026-09-27 02:34:41
3
niwanmaga1999
☸නිවන් මග☸ :
2026-09-27 02:28:02
1
achii_official01
𝗔𝗖𝗛𝗜𝗜 ❤️‍🔥! :
2026-09-27 02:05:42
1
end.12347
good bye :
💗
2026-09-27 02:08:30
1
kavipodda851
𝘅𝗩𝗜𝗗𝗨 💫💦 :
2026-09-27 02:22:40
1
itz__shammi_
شامل 💋 :
2026-09-27 02:15:44
1
user8778115912190
adeesha :
aka davasak mn bike eke pan genna yaddi eka paratama three veel ekak damma mava m20vithara adila giya pare eth man three veel aiyata manavath kiyannathuva gedara ava mnma bike eka kelin karagana leth peragena eth man vachanayak kivuwe na
2026-09-27 08:03:12
0
piyumal777
𝙏𝙝𝙖𝙧𝙪𝙨𝙝𝙖🍃 :
❤️
2026-09-27 07:46:47
1
niramal_dinujaya
Nirmal Dinujaya :
යකඩ ගොඩක් වගේද මනුස්සකම ❤️
2026-09-27 09:26:06
0
projecttoothles
PROJECT Toothless 🚀💣💀 :
Coment Tika Dkkt Passe Maara sathutak awe 🥺❤️
2026-09-27 08:37:26
0
dilshane19
Raeez🪀 :
2026-09-27 08:52:41
0
mohomadfahad799
Mohomad Fahad799 :
2026-09-27 03:24:45
0
To see more videos from user @smoky_page_01, please go to the Tikwm homepage.

Other Videos


About