@dileepgunawardana: ස්වර්ණමාලී මහසෑ මලුවේ එකවර දහස් ගණන් හෙවිසි නදින් දිගුම් දුන් වගයි...... දහසක් බුදු පුත් ප්‍රවෘජ්‍යාභිෂේක ජාතික මහෝත්සවයට සමගාමීව රටට සෙත්පතා සිදු කෙරෙන ආශිර්වාද පරිත්‍රාණ සජ්ඣායනාව සදහා ඓතිහාසික රුවන්වැලි මහ සෑ මලුවට වැඩමවන්න යෙදුනේ දහස් සංකයාත හෙවිසි නදින් පූජා භූමියම දිගුම් දෙද්දි... ජීවිතයේ පළමු වතාවටයි මෙහෙම හෙවිසි කණ්ඩායම් ගොඩක් එක් වතාවෙ දකින්නට යෙදුනේ....

Dileep Gunawardana ❤🙏✌
Dileep Gunawardana ❤🙏✌
Open In TikTok:
Region: LK
Sunday 27 September 2026 02:33:19 GMT
61541
14747
723
339

Music

Download

Comments

chandi.chandi899
chandi chandi :
සාදු සාදු සාදු මාගේ අමාමහරි සම්මා සම්බුදු පියානන් වහන්සේට මේ ශබ්ද ප්‍රජාව ප්‍රජාකමේ පූජාවේවා
2026-10-03 13:28:32
1
sineth.malshan8
sineth Malshan :
බුදු සරණයි [Pray][Pray][Pray][Pray][Pray][Pray][Pray][Pray][Pray][Pray]
2026-10-02 11:50:46
1
kanchana_kumari5
Kanchana_Kumari :
සාදු සාදු සාදු සාදු
2026-10-04 00:07:38
0
thanuja.navodani
Thanuja Navodani :
මේ බුද්ධ කල්පය පවතින තුරාවටම ශ්‍රී ලංකාව බුද්ධ රාජ්‍යයක්ව පවතීවා. කිසිදු ආගමික, දේශපාලනික, සමාජීය බලපෑමක් නොවේවා.
2026-09-27 16:42:21
280
anuu51599
anuu :
සාදු 🙏සාදු 🙏සාදු🙏
2026-10-04 01:48:47
0
chamath.tharupath
Chamath Tharupathi :
සාදූ සාදූ සාදූ 🙏🙏❤️❤️❤️
2026-10-03 15:20:23
0
user989542275
🇱🇰 JOKER :
ඔවු ...මෙහම දෙයක් සිද්ධ වෙන්නෙත් මම හිතන්නෙ සියවස් ගානකින් වෙන්න ඇති ...🤔
2026-09-27 19:54:53
45
user6.sriya.rathna
user6 rathnayaka sriya :
බලන්න ආසා හිතෙන මහා බලගතු මොහොතක්,, දෙවියන් සතුටින් සාධුකාර කරනවා ඇති,,, .. සාධු සාධු මාෂු සතුටුසිතින් මාද මේ පිංකම දෙසබලා අනුමෝදන් වුයෙමි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-09-27 13:48:26
42
user...19790209
nadee... 79 :
මෙහෙම සබ්ද පුජාව තියන වෙලාවට දිව්‍ය තලේ දෙවියන් බලනවලු ලංකාව දිහා පිංකමක් කරන්න හදන්නේ කියලා.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-09-28 17:34:36
12
thusithkavishka
𝑻𝗵𝘂𝘀𝗶 🕷️ :
බුදු සරණයි 🥺🙏❤️
2026-09-27 22:38:27
13
sasindulakshan361
sasindu lakshan :
කවද කවදද මේම තියෙන්නෙ දනන් කෙනෙක් කියන්වද
2026-09-27 18:00:48
6
user939133590
T.Tennakoon . :
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
2026-09-29 16:02:28
1
sirilanka77
🇱🇰💫ඔමන් 🗯️🗯️බොඩරේ ❤️❤️❤️❤ :
🙏🙏🙏 සාදු සාදු සාදු
2026-10-02 14:07:30
0
darshana.manoj2
Darshana :
සාදූ🙏🌸 සාදූ🙏🌸 සාදූ🙏🌸
2026-09-27 23:39:56
1
chutiya1287
🌸🌸💕chutiya 🌸🌸💕 :
🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
2026-10-02 03:25:47
1
g.i.s.h21
G i S H :
සාධූ!🌸🙏 සාධූ!🌸🙏 සාධූ!🌸🙏
2026-09-27 21:08:32
1
sanjula_purnamal
Sanjula :
සාදු සාදු සාදු
2026-09-30 05:24:56
1
malindumadushan4
Malee boy 🤍🤪 :
සාදූ සාදූ 🙏
2026-09-28 14:58:05
1
sahdanuwanbandara
Sada🪽 :
බුදු සරණයි
2026-09-27 20:29:34
2
user8382094334470
🇱🇰🌺 සුදර්ශනී 🌺🇰🇼 :
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌺🌺
2026-09-28 02:33:14
1
elani_roberts
Elani :
සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
2026-09-27 18:34:28
1
dil95384
Dil :
Sadu sadu saduu
2026-09-29 17:35:03
1
chandani9552
Chandani :
සාදු සාදු සාදු 🙏🙏🙏 උතුමි රැවන්වැලි මහසැ රජාණන් වහන්සෙට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏
2026-10-02 02:26:51
1
pradeeplakshan690
ලක්ශාන් දර්ශන ...✨ :
සාදු සාදු සාදු 🙏🙏🙏
2026-09-29 03:10:40
1
user3968271459146
madhu :
budu saranai
2026-09-28 10:48:55
1
To see more videos from user @dileepgunawardana, please go to the Tikwm homepage.

Other Videos


About