@oshanx_23: "උඹ හිතන්නෙ මේ සියවසේ දුර්ලභම දේ ආදරය කියල ද.? නැහැ බං, මම නම් හිතන්නෙ. "පක්ෂපාතීත්වය.! ♥️" Loyalty is luxurious, But everyone can’t afford it.. 💞 . . 🫠BTW AI is getting to the next level. 😂 #fyp #oshankaveesha #AI
Oshan ✞
Region: LK
Sunday 27 September 2026 03:07:40 GMT
Music
Download
Comments
harsh :
ඉන්න කාලේ අවංකව ආදරේ දුන්නා .කොහේ හරි සතුටින් ඉන්න ඕන 🤍🥺
2026-09-29 11:06:23
1
සුමුදු ඉශාන්..🖤 :
අවු 4 ත් ඉවර වෙන්න ලගයි...එත් මං තාම හිටපු තැනම ඉන්නවා ...ආයේ මේ ආත්මයට එයා එන්නේ නෑ...එන්නත් බෑ..ඒයා බෑදිම් ගොඩක අයිතිකාරිනියක්.ඒත් හිත පිළිගන්නේ නෑ...ගින්නේ රස්නේ දන්නේ පිච්චෙන අය විතරයි...💔
2026-09-27 19:42:32
12
English Instructor/Instructer* :
පක්ෂපාතීබව කියලා දෙයක් නෑ,හැමෝටම මිලක් තියනවා,ඒ මිල ගෙව්වාම ඒ කෙනා යනවා
2026-09-28 16:02:39
2
♥️✍️ ~WIMU KUSHARA ~✍️♥️ :
ආදරය + පක්ෂපාතීත්වය = ප්‍රේමය ( මං හිතන්නේ මේක තමා දුර්ලභ ම 💌🥺)
2026-09-27 11:38:01
5
lahirurandika11 :
මොනදේ වුනත්, හිතේ කහටක් නැතුව තමන්ගෙ පක්ෂපාතීත්වය හැමදාම තියාගත්තම, ඒක වෙනම ලෙවල් එකක් 🥰
2026-09-28 02:18:45
3
🧿සතී🍀♾️ :
අවන්ක ආදරය හරි දුර්ලභ දෙයක් වෙලා........ සල්ලී වලට ගැහැනුද පිරිමිද අදාල නෑ.... ඒ හැමෝම වෙන ස් වෙනවා...හොදම දේ අනවශ්‍ය වටිනාකමක් නොදී හිදීමයි කාටවත්..... එතකොට රිදෙන ප්‍රමානය අඩුයි....
2026-09-27 15:15:11
3
@Dam@ :
කොල්ලො අඩනකොට කැතයි🥺
2026-09-28 16:21:42
1
Aviina ❤️ :
save denn
2026-09-29 13:13:16
1
Nishu❤️NK :
Man wage
2026-09-27 18:40:58
1
Poornima Sanjeewani :
මේ ආත්මයට ඉවර කරපු කතා අපිටත් තියනවා.අවුරුදු 6 පස්සෙ වෙන කෙනෙක් ඔනී කිව්වම ඒ අත වෙන කෙනෙක්ට දීලා සතුටෙන් ඉන්න කියලා කදුලු පිහදාගත්ත අතීතය මතක් වෙනවා...අපි ලෙඩ්ඩු වෙලා හරි එයාලගෙ සතුට හොයන් යන්න දුන්නා....
2026-09-27 12:36:58
2
Dilshi Maria 🪬 :
සංකීර්ණ ප්‍රශ්නයක් ඕක...🥺
2026-09-27 09:45:28
2
Hadnne komda ban oka 🙂
2026-09-27 14:38:48
2
Jani_😈 :
පිලිගනිමි✋
2026-09-27 16:48:03
1
Eranga Nayanajith|எரங்க🪬🧿 :
Meka hadapu vidiya dannako
2026-09-28 00:52:41
1
niZuuuu🖤 :
🥺
2026-09-28 01:02:02
1
chathurangamadush263 :
හ්ම්ම්ම් 🥺🥺🥺😔
2026-09-27 11:36:43
1
Uda🫶 :
Mn hithuwe mata vitharai kiyala❤️💯 sathutin samu dunnath thamath dukai❤️
2026-09-27 12:59:41
1
Dilini Adikari 547 :
hmm
2026-09-27 09:19:25
1
Ɗ 🥀 :
2026-09-28 02:05:18
1
Mad king :
Loyality ✌️
2026-09-29 03:10:15
1
Devi_______🧿🪬💎 :
මේ ආත්මේන්ම ඉවර වෙලා යන්නම ඔනේ . සන්සාරෙක ඒ හුලගක්වත් එපා 🙏
2026-09-27 15:11:23
3
Rukshi :
❤️
2026-09-27 16:41:16
1
Dulanji Mekala :
[Innocent]
2026-09-27 12:35:41
1
Hasini Nadeeja :
😔😔💔🥹
2026-09-27 10:05:33
1
~ 🇱🇰 Wish S❤️🔥 :
🤟
2026-09-27 11:02:56
1
To see more videos from user @oshanx_23, please go to the Tikwm
homepage.