@prabodawikramasingha0: ' මේ ආදරේ පූජනීයයි හුගක්... ඔබ නමින් කැප කලා ජිවිතේ... 🫀❤️‍🩹🙂#viralvideo #fouryoupage #trending #typppppppppppppppppppシ #fouryoupage

PR a BO D a 🇱🇰🇲🇾
PR a BO D a 🇱🇰🇲🇾
Open In TikTok:
Region: MY
Sunday 27 September 2026 04:13:06 GMT
27942
2603
125
283

Music

Download

Comments

chuty__97
🎀Chuty....🫶🏻🦋 :
මාත් අවුරුදු දෙකක් ඉදලා හිත හදාගෙන ආදරෙ කරන්න ගත්තා ඒත් ඒ කෙනත් කරෙ කලින් කෙනා කරපු දේමයි වෙනසකට තියෙන්නෙ කලින් කෙනා එයාගෙ වැරැද්ද පිලි අරන් ආදරණීය සමුදීමක් දුන්නා ඒත් මේ පාර කිසි වැරැද්දක් නොකරපු මගෙ පිට වැරදි කෝටියක් විතර පටවලා මට මාවත් එපා කරවලා යනවා නොකියවත් යන්න ගියා බැලිත්නම් කාගෙවත් කතාවක් තුන්වෙනියෙක් වෙන්න නොහිතපු මං නොදැනුවත්වම තුන්වෙනියෙක් වෙන්න ගිහින් ඒත් තිබ්බ පිනකට ලොකු කාලයක් තව කෙල්ලෙක්ගෙ කදුලකට හේතුවක් වෙන්න උනේ නෑ මට මං ඇත්ත දැනගෙන වැරදිත් මගෙ පිටම පටවගෙන ආයෙ මුල ඉදලම විදවන්න පටන් ගත්තා 💔 කොහොම උනත් රිද්දුවා කියලා කාත් එක්කවත් තරහක් වෛරයක් නෑ කියන්න තියෙන්නෙ අනේ ආදරෙ කරනවනම් අවංකව එක හිතකට ආදරෙ කරන්න ලැබුනා හෝ නැතා මොකද රවට්ටන කෙනාට රවට්ටන්න ලේසි උනාට රැවටෙන උන් සැනසිල්ලෙ නිදාගන්නත් බෙහෙත් අහුරු පිටින් බොනවා...❤️‍🩹🙏
2026-09-27 12:26:19
8
_sandun_19
𝐒𝐡𝐞𝐧𝐮🇰🇷🪬🤍 :
අවුරුද්දක් ගිහිනුත් තාම හිතහදාගන්න බැරි උනා එක තැනක නැවතිලා මුලු ජීවිතෙම අදටත් පන වගෙ ආදරෙයි 🫀🥺 දැනුන ආදරෙ නැති වෙන්න හොඳ නැ කිසිම කෙනෙක්ට ❤️💔✨
2026-09-27 14:39:38
5
dila.boye4
DILA📍😩 :
සල්ලි ඉස්සරහා කවදාවත් කිසිම කොල්ලෙක් මන් වගේ අසරන වෙන්න හොද නැ දෙවියනේ පොඩි පාර්තානවක 🙂
2026-09-27 14:36:45
1
kavindanavod
Kavinda Navod :
අවුරුදු 10ක්.තිස්සේ ආදරේ කරලා.මේ අවුරුදු 10ටම රව්ට්ටලා කියලා දැනිලත් මන් බලන් ඉන්නවා හිත හදාගන්න බැරිව ......😖💔
2026-09-27 13:51:14
2
dananjaya__kavee__dk_697
• < 𝗗 𝗔 𝗡 𝗔 🤍🫀° :
අවංක කොල්ලට තැනක් නෑ බන් කොහෙදිවත් කොතැනකවාදීවත් 🤍🙂
2026-09-27 13:41:48
0
de_shan02
De_Shan🕷️! :
අවංකව කරන එක හැමදාම දුක් විදිනව .ආතල් එකට කරන උන්ට ගැනු දෙකතුන ගැනුන්ටත් උන්ව ලොකු වෙනව .සිරා කරන එකව උන් දාල යනවා 🙂💔
2026-09-27 09:15:57
1
shan__boy203
La__ki 📌️🦁🖤 :
අවුරුද්දකට කිට්ටු වෙනො එකි කරපු දෙකට වෙන කෙනෙක්ටවත් ලන් වෙන්නෙ නැ බන් දැනෙන්නෙ නැ 😔🥺
2026-09-27 14:47:39
1
_kavindu_rajakaruna_
@ K A V I Y A 100M 🇱🇰 :
aurudu 3k wenawa thama ekkama thama bn🥺
2026-09-27 16:17:26
1
lochana.gunarathn6
Lochana Gunarathna :
ou bn 🥺💔
2026-09-27 11:35:19
1
chaziyaa
• Chaziya 🌸 :
සැනසීමයි වැදගත් මිත්‍රයා ❤️
2026-09-27 13:33:23
0
indika853
Rumesh Indika 🇲🇻 🇱🇰 :
2026-09-27 14:49:17
1
kotaz200
shashi :
mewwanm ..
2026-09-27 13:58:17
0
__mr.sudda__
_Mr.sudda🎃🖤🔞 _ :
ආදරෙ කරන මිනිස්සු අපිව දාලා යද්දි දරා ගන්න හරි අමාරුයි..!🥺❤️‍🩹🚶
2026-09-27 14:43:14
0
imalsha.chathusha
Imalsha Chathushan :
අනිවාර්යයෙන්ම 🥹❤️
2026-09-27 08:34:57
0
pasidu.gimhan74
pasidu gimhan :
oww ban[Sad][Sad]
2026-09-27 08:44:19
0
shan__p2
🫀04~21❤️🌏💍💐 :
Sirawatama
2026-09-27 07:13:26
1
tharushahimash3
Himash 🇱🇰 🇯🇵 :
Den aurudu 5k mchn 💔
2026-09-27 14:24:48
0
isaradhinan
🍂𝓼𝓲𝓰𝓶𝓪 𝓫𝓸𝔂 🍂 :
ou 😔😔😔 💔
2026-09-27 05:27:38
1
oshadii06
chathuwa.🍃😏💊 :
ඇත්ත බං එයාලා කරන හැම වැරැද්දටම සමාව දීලත් මගේ වැරැද්ද එයා දැක්කේ එයාව දාලා ගියා වගේ 💔😞
2026-09-27 12:21:36
1
shehan.maleesha80
Shehan Maleesha :
awrudu hathara hamarak man kohomad hitha hada ganne
2026-09-27 08:12:50
1
ravidu_72
රවිදු ලකෂාන් .. 😇👍 :
අනේ මන්ද අයියා අවංකවම ආදරේ කරලා අපි විතරයි පිස්සෝ වෙන්නේ අවුරුදු 3 ක් අනේ මන්දා අද වගේ මතකයි ඒ දේවල් මැවී මැවී පෙන්නවා කමක් නෑ අපි ගෙවා ගන්න බැරි පව් කරලා ඇති... ☺️🥹💔
2026-09-27 07:42:37
1
kavindamalaka0
Kavinda_Malaka 🖤 :
ඇත්ත. දැන් එයා ගිහින් අවුරුද්දක් ❤️‍🩹
2026-09-27 08:45:03
0
nirmalavishka980
අවිශ්ක 👀 :
හිත හදා ගත්ත දවසට මූණට මූණ දැක්කත් බලන්නවත් හිතෙන එකක් නෑ 😔😢🥀
2026-09-27 08:20:44
0
poddha00
"PODDHA" :
sira katawat bn❤️🖤
2026-09-27 17:19:17
0
anjitha.malli1
anjitha.malli1 :
aurudu 3 tath wadi thama hitha hadaganna ba 🥺
2026-09-27 17:15:47
0
To see more videos from user @prabodawikramasingha0, please go to the Tikwm homepage.

Other Videos


About