@adaderanasinhala: බද්දේගම දී ජීවිත දෙකක් බිලිගත් වෙඩිල්ල... සිද්ධිය වූ ස්ථානයේ නවතම දර්ශන පෙළක්... බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. එම වෙඩි තැබීමෙන් තවත් කාන්තාවක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය. අද (27) උදෑසන මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ නිවසක් අසලදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි කාන්තාවන් ‍දෙදෙනෙකුට වෙඩි තබා තිබුණි. වෙඩිවැදීමට ලක්වු පිරිමි පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර බද්දේගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකු මියගොස් ඇති බව සඳහන්ය. අනෙක් කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

Ada Derana Sinhala
Ada Derana Sinhala
Open In TikTok:
Region: LK
Sunday 27 September 2026 06:11:06 GMT
34647
1236
14
96

Music

Download

Comments

marcus.trescothic6
Marcus trescothic :
තාම පෝය තුන ගෙවුනෙ නෑ බය නැතිව ඉන්න. අනුර සර්ගෙ රජයක් යටතේ මේව නවත්වනවා
2026-09-27 08:14:23
1
thisu999
Thisu 🦅 :
පොඩි ලමයෙකුත් හිටියා
2026-09-27 08:25:18
0
maduka.madusani
maduka madusani :
අනේ දෙවියනේ අපේ ගම බද්දේගම 🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭
2026-09-27 07:16:29
3
seneth.ashen.bajaj
seneth Ashen Bajaj Mod House :
අපි බද්දෙගම නගරයේ 🥰🥰🥰😂😂😂
2026-09-27 07:31:54
2
c_h_e_n_u__0
Chenuka hewage :
බොඩරේ
2026-09-27 07:30:22
3
menumenu4093
Menu :
galle baddegama da
2026-09-27 08:20:12
0
asriri.agranga
Asriri Agranga :
yatakaranam harine
2026-09-27 08:09:54
0
shammirajaguru
𓄂🇱🇰𝐒𝐇𝐀𝐌𝐌𝐈♟️ :
Monawa welada 😪😪🙏
2026-09-27 08:02:38
0
sp273659
SP (Sumith) :
සුපුරුදු නිවුස් එක 😬😬
2026-09-27 08:27:09
0
usermrshan3
RIP▏ʀʏᴢᴏ :
Wedillak koheda yako warusawak ne eka [Innocent][Innocent]
2026-09-27 07:54:59
0
seneth.ashen.bajaj
seneth Ashen Bajaj Mod House :
🥰🥰🥰
2026-09-27 07:31:17
1
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm homepage.

Other Videos


About