@mrhowsad: How sad

mrhowsad
mrhowsad
Open In TikTok:
Region: AU
Sunday 27 September 2026 08:00:56 GMT
259135
10766
435
2153

Music

Download

Comments

dbrownsbell
db :
Don’t tell lies man
2026-09-27 08:20:18
49
titanic_style
ටයිටැනික් 🚨 TITANIC ☢️ 🇭🇲 :
මූ මේ ඇත්තක් කියන්නේ
2026-09-27 10:08:59
183
comare.lankawe
Comare Lankawe :
මල්ලි ජපන් වෙලාව දැන් කියද මම දැනට කුවෙට් ඉන්නෙ අම්මා කෙනෙක්
2026-09-27 11:31:45
46
_leesa_saren
leesa Saran :
මගෙ දුවත් ඔස්ට්‍රේලියාවේ ඉගෙන ඉවර වෙලා දැන් රස්සාවත් කරනවා,කසාදත් බැන්දා මම එයාගෙ ග්‍රැජුවේට් එකටයි ,වෙඩින් එකටයි ගිහින් ආවා,ඇත්ත යන ලමයි ගැන හොයලා බලන්න ඕනෙ ලංකාවෙ ඉද්දිට වඩා නිතරම එයාලා එක්ක කතා කරන්න ඕනෙ 🤝
2026-09-27 09:16:03
79
r_o_w_d_y___bby
NyxenPavan 🇦🇺 :
මේ කතාව වැරදි නෑ හැබැයි හැමෝටම අදාලත් නෑ. සමහරවුන් ඉන්නවා එලිවෙනකම් assignment කර කර ආයේ මහ පාන්දර ඉදන් වැඩ කර කර ජීවිතේ ඉස්සරහට යන්න දගලන කොටසකුත් හැබැයි මේ කියන වර්ගෙ කටිටිය වැඩි නිසා කොච්චර හොදට ඉන්න එකාවත් මනින්නේ අර මිම්මෙන්මයි 🙂
2026-09-27 14:05:13
44
loveyourabbite
Bennytha( wobbly cat) & peaku :
මගේ එකම පුතා නිව්සීලන්ඩ් .දැන් තුන්වෙනි අවුරුද්ද .උදේ හවස අපි දෙන්න කතා කරනවා.එයා හොදට ඉගන ගන්නවා ඒ අතරෙ වැඩ කරනවා.එයාට ගත්තු ලෝන්එකටත් පුතා සල්ලි එවනවා.පුතා දන්නවා අම්මා එයාව පරිස්සමෙන් හැදුවා කියන එක.අපි හොද යාලුවො වගේ ඉන්නෙ.❤️🥰
2026-09-27 16:32:15
28
dilusha.sawmya
Dilusha Sawmya :
Ehem nti ayath innwa aiyee
2026-09-27 18:45:54
8
kasun4057
🇱🇰🇱🇰osi boy🇭🇲🇭🇲 :
මමත් ඉන්නෙ ඔස්ට්‍රේලියාවේ මෙ කියන කතාව සම්පූර්ණ ඇත්ත
2026-09-27 13:08:00
22
tanikadaya17
තනිකඩයා💍🇩🇰 :
හරියටම හරි සිංහලෙන්ම කියන්න ඕන ටික තියෙනවා👍
2026-09-27 10:51:57
37
serunserunu
sernusernu :
සහතික ඇත්ත මල්ලිට ස්තුතියි👍👍👍👍👍🥰🥰🥰🥰🥰🥰🥰🌷🌷🌷🌷🌷💯💯💯💯💯💯💯💯
2026-09-27 11:11:55
7
manu.zoysa0
Manuka🇱🇰🇳🇿 :
යකෝ ඕහෝම කියනවද කියනවා කියාල 🥲😒😒
2026-09-28 04:20:41
8
roopaweerasinghe
roopaweerasinghe :
සමහර ලමයි එහෙම තමයි ඔබ හරි
2026-09-28 06:51:33
5
wasanthi.balasoor
Wasanthi Balasooriya :
මට කියාගන්න බෙරි එක ඔයා කිව්ව මෙ කතාව එත්තමයි අපේ එස් වලට පෙනව දුකයි...🙏🙏🙏
2026-09-27 18:42:56
13
matrix.ah
matrix.AH :
2026-09-27 09:38:38
12
ruki0791
Ruki :
ඔව් ඇත්ත
2026-09-27 19:50:47
5
dulnethsandinu8
Dulneth Sandinu_🦘🇦🇺 :
2026-09-27 10:16:35
6
sherminimaddumage
shermini Maddumage :
aththa thamai
2026-09-27 10:57:46
6
malith_balasooriya
Malith Balasooriya 🇱🇰🇳🇿 :
Wellsaid ❤️❤️
2026-09-27 10:47:36
5
user2223255038517
henry :
මේ කතාවේ ඇත්තක් තියනවා මටත් ඕකම හිතෙනවා
2026-09-28 12:02:52
11
shaniabesinghe1991
"𝐍"💊🩸 :
Ture❗
2026-09-27 08:40:10
10
saradisanayaka
saara :
ඒ කියන්නෙ ඔක්කොම රටවල් එකයි 😭😭දරුවෝ විනාශ වෙනවා
2026-09-27 14:53:43
10
chonkyiscute
chonky :
සහතික ඇත්ත
2026-09-27 09:22:50
8
privini_per
Privi :
It’s a true concern
2026-09-27 09:14:46
13
dushjani
Dushyanthi Alwis :
සහතික ඇත්ත මල්ලි..
2026-09-27 13:50:56
6
user4651545999713
Kumari :
අනිවාර්යයෙන් දරුවො ගැන හොයල ඕනෙ
2026-09-27 12:43:13
6
To see more videos from user @mrhowsad, please go to the Tikwm homepage.

Other Videos


About