@www.tiktok.comdeva19: 🍃🦋 #kandy

මතක රොබරෝසියන් 🌸
මතක රොබරෝසියන් 🌸
Open In TikTok:
Region: LK
Sunday 27 September 2026 08:22:32 GMT
42211
6967
53
305

Music

Download

Comments

user2004shanu
Shanu :
දැන්නම් ඇත්තම ඔව්. නුවර කියන්නේ මතකවල සුවඳ පුරවගත්තු දිව්‍යලෝකෙකට🤍
2026-09-27 17:04:19
7
_sh_lovers_0
*•____Chuty 🦢____•* :
මං ආසම ආදරණීය නුවර….🤍✨
2026-09-27 18:12:50
1
dinuchamathka8
pinky :
ඒ ආදරනිය සුන්දර නගරය දාලා ආවේ හිතකින් නෙවේ මහත්තයා එක්ක එන්න උනා එයා ජිවත් උන පරිසරයට එත් ආවේ හිතකින් නෙවෙ පොඩි කාලේ ඉදන් එතනින් නික්මෙනකන්ම මතක කොටියක් එතන තියලයි මන් ආවේ අම්මේ තාත්තේ[Teary eyed]
2026-09-28 04:32:20
0
shalomi_ama
s.h.l.A_ :
නුවර කියන්නෙම මතක පිරුනු ලෝකෙයක් ❤️
2026-09-28 01:39:39
0
sheradissanayaka1
♻️ Shera dissanayaka ♻️ :
නුවර එපාම කරවලා දැම්ම. එච්චරයි
2026-09-28 05:13:56
1
hesara_1120
Hesara Nethmira Wijesuriya :
මතක හදා ගන්න තාම එන්න බැරි වුණා අපිට ගෙවල් වල ප්‍රශ්න නිසා 😓
2026-09-27 22:54:31
1
dasun_creation
Dasun Creation :
එදයින් පස්සෙ මං නුවර ආවේ නෑ තනියම එන්නත් බෑ අඩියක් ගානෙ මතක. ඒ මතක මතක් වෙද්දි පපුව පිච්චිලා යනව ඇස් වලින් කඳුලු එනව.. ඒ තරම් ආදරෙ කරා මං එයාට... 💔🥺
2026-09-27 19:12:12
7
nethaka.dulnitha7
Nethaka Dulnitha :
හැබැයි... මතක් වෙනවටවත් කැමති නෑ පොඩ්ඩක්වත් කැමති නෑ
2026-09-27 20:18:22
2
lawagir11.11
lawanya__🌹✨ :
mulu nuwarama mathka walin pirila habi mathk wennawath Hoda na ayenm
2026-09-28 02:17:15
1
pudamsa_chanoda
Chano⚡ :
Ad mn thniym e mthk wl🙂💔
2026-09-28 09:26:14
0
sanchu408
𝐬𝐚𝐧𝐜𝐡𝐮 ♥️🥺 :
uman gaman nuwara unama 😭😌❤️‍🩹
2026-09-28 09:05:29
0
kaveesh.official
𝑲𝒂𝒗𝒆𝒆𝑺𝒉.🎀 :
Home 🥹❤️‍🩹
2026-09-28 01:53:00
0
itzme__nish
N I S H >>> 🫀🕊️🧿 :
Break up vel danata masa 4i ada venakan kandy vala avidinna thiya kandy vala pain vath gihin naaa yanna baaa issra mathaka mathak venava ❤️‍🩹
2026-09-28 02:01:43
0
dulith.divisekara
Dulith Divisekara :
2026-09-28 04:09:13
0
k__y005
Keya ! :
2026-09-28 03:49:47
0
different_eye_
♡✯ 𝐃 𝐑 𝐄 𝐀 𝐌 𝟎.𝟗 ✯♡ :
2026-09-27 15:26:57
0
raizzzzw
Raiii🫶 :
2026-09-27 09:14:31
1
randuni7
🥑🫒🍓රන්දුණී🌺💐💐🫐🥝🖇🍁 :
අපේ මතක කොච්චර තියද🥺❤️
2026-09-27 18:07:47
0
j_nethu_k
𝐉´💋🧸 :
Ouuu 💗😩
2026-09-27 18:22:33
0
sandudissanayaka3
සඳැසි 👑 :
ආයෙ කවදනම් යන්නද 💗🥺❤️‍🩹 ජීවිතේ සතුටින් ගෙවනවා තමයි.ඒත් ලංකාවෙන්,නුවරින් පිට ඉන්නකොට මේ ගෙවෙන දවස් ආයෙ ලංකාවට ආව දවසකවත් ලබාගන්න බෑ කියල මතක් වෙද්දි. මේ තියෙන්නේ සතුටමද කියල සැකයි...🥺🥺
2026-09-27 22:54:15
0
ikoshi_
Lilyy🤍! :
kochchr asaid man😭💐💗
2026-09-28 09:26:58
0
mxmd_sahil
𝐒 𝖆 𝖍 𝖎 𝖑!🪬 :
Sirawtm!❤️‍🩹
2026-09-27 22:07:32
0
v1shu21
𝓥𝓲𝓼𝓱𝓶𝓲𝓽𝓱𝓪 🐍 :
2026-09-27 22:47:01
0
nawa.toxic2
N A W A🪽🧿🪄 :
කලින් මට තිබුන්නෑ ඒත් දැන් තියනවා 🥹❤️‍🩹
2026-09-27 15:40:14
0
To see more videos from user @www.tiktok.comdeva19, please go to the Tikwm homepage.

Other Videos


About