Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@dhamma.by.her: මේවා ඇත්ත 🙏🤍#creatorsearchinsight #dhammabyher #buddhism
Dhamma by Her 🪷
Open In TikTok:
Region: LK
Sunday 27 September 2026 08:30:32 GMT
373624
53698
670
2510
Music
Download
No Watermark .mp4 (
0.66MB
)
No Watermark(HD) .mp4 (
0.66MB
)
Watermark .mp4 (
1.14MB
)
Music .mp3
Comments
nisa :
මේ ලගකදී ඉදලා හැමදාම අහන්නවා මම ❤️
2026-09-30 14:12:10
0
cheribgaming :
හැමදාම අහන මම. 🥰
2026-09-29 04:10:49
3
Isuru Shehan Siriwardhana :
ඕකෙ තේරුමත් දැන ගත්තම stress කියන්නෙ මොකක්ද කියලවත් දන්නැති වෙනව. තේරුම් අරන් බලන්නකො
2026-09-27 09:36:00
745
҉N҉҉I҉҉S҉҉H҉҉S҉҉H҉҉A҉҉N҉҉K҉҉A҉ :
අති උතුම්
2026-09-30 10:32:36
0
dinelkanayanamali2 :
අඅවුරුදු 07ක් තිබ්බ අසනීපේ නොහිතපු වෙලාවක හොද උනා
2026-09-27 11:18:24
466
Ishari Rathnayake🕊️ :
මේකේ කමෙන්ට් දැක්කම පුදුම සතුටක් ආවේ 🤍
2026-09-27 14:34:28
256
Sumith P Weerasinghe :
ඇත්ත ❤️🩹
2026-09-29 02:23:14
0
kdrama :
මාත් පුදුම විදියට බණ පිරිත් අහන්නේ 🥰
2026-09-29 16:52:03
1
Lawan :
මන් බස් එකේ යනකොට ගොඩක් වෙලාවට අහනවා බණ, උදේට නන් අනිවාර්යෙන් අපේ ඥානසාර හාමුදුරුවන්ගේ මහා කාරුණික වූ අහනවා. ඒක මාර relaxing. "භාවනා වැඩසටහන්" කියල channel එකක අරියදස්සන හාමුදුරුවන්ගේ දේශනා එහෙම තියනවා. YouTube music එකේ audio stream විදිහට තියෙන්නේ. ලේසි ඒක.
2026-09-27 09:37:05
193
RASIE🎀 :
මේව දකිද්දි මට මේ generation එක ගැන පට්ට සතුටුයි 🥹🤌
2026-09-28 09:44:47
86
Rashu :
ඒක නම් ඇත්ත 🙏 සමහර දවසට depression , migraine උපරිම වැඩි වෙලා රෑට නින්ද යන්නෙ නෑ දවස් ගානක් ඔලුව කැක්කුම අඩු වෙන්නෑ . ඒත් රෑට පිරිත් අහන්න ගත්‍තා නින්ද යන්නෙත් නැති නිසා. ඒකෙන් මාරම සහනයක් මට ලැබුනේ . හිත මාර විදියට සැහැල්ලු වුනා 🙏🥺
2026-09-27 10:56:14
96
Theja :
මම දැන් addicted . මිනිස්සු Adict වෙන්න ඕනෙ මෙන්න මේ වගෙ දේ වලට මිස Drugs වලට නෙමේ. මේවට ඇබ්බැහි උනා කියන්නෙ Drugs වලට වඩා හපන්. ඒක හොද ඇබ්බැහි වීමක්
2026-09-28 03:45:09
74
ආදරේ එක්ක... :
ශා..අලුත් ජෙනරේශන් එක නියමයි නේ...හැමෝටම බුදුසරනයි ..අපිටත් වඩා මේ උතුම් දහම රකිනවට ...අවබෝධ කර ගන්නවට...මට මේකේ තේරුම කවුරු හරි කියනවද ...❤️❤️
2026-09-29 07:07:48
18
𝒜𝓋𝒾 ✨❤️ 𝒩 𝒟𝒾𝓁𝓈𝒽𝒶𝓃 :
දන්න කෙනෙක් කියනවද මේකෙන් කියවෙන්නෙ මොනා ගැනද කියලා
2026-09-27 11:04:55
54
Nuwan Sajeewa :
මේ පෝස්ට් එක දැක්ක එක ගැන සතුටුයි.ඔබෙත් මගෙත් සසර ගමන කෙටි වේවා
2026-09-27 15:34:31
50
Siini 🕸 :
සම්පූර්ණ පොතම හවසට අම්මත් එක්ක කියවනවා ❤️
2026-09-28 01:06:09
23
nim_sara :
ඇත්ත 🛐
2026-09-30 09:44:15
2
cris :
මේ පිරිතේ ආනුභාවයෙන් කරදර ලෙඩ දුක් නැති වෙනවා... අහනකොට වෙනස දැනෙනවා.. නොහිතන කරදර වලින් බෙරෙනවා.. හැමොම අහන්න.🙏
2026-09-27 19:41:31
28
Hacklogicx :
හැමදම උදේට Project පටන් ගන්න කලින් තුන් සූත්‍රය අහලා වැඩ පටන් ගන්නෙ මම ❤️
2026-09-27 11:19:23
45
kawyatb🧚 :
පැය 24ම ගෙදර දාල තියෙන්නෙ 🤍
2026-09-27 11:41:34
17
Nirosha Tennakoon ❤️ :
මේ දාල තියෙන රෙකෝඩින් එක ගන්න විදියක් නෑද
2026-09-28 11:49:26
8
saku wijesinghe :
තේරුමයි ජීවිතය ට ගන්න ඕන..මේ දුවන ගමන එතකොට නිකම්ම නවතිනවා 🙏🙏🙏🙏
2026-09-27 12:38:03
37
M A L I T H A🐻❄️🪐 :
සමත්ත පට්ඨාන සුත්‍රය
2026-09-27 10:39:18
14
dilusha_sandeepa :
danna kanek kiynnako full video kohomda ganne
2026-09-27 14:24:00
5
cris :
ඇත්ත.. මම හැමදාම අහනවා.. ලොකු වෙනසක් තියනවා
2026-09-27 11:24:46
14
To see more videos from user @dhamma.by.her, please go to the Tikwm homepage.
Other Videos
#coles #uniforme #bonitas
Sekarang Rebutanya Kursi Pemerintah Ye?🤭 #bapakpalingjujur #jadibapakjujur #andovidalopez #raffiahmad #verrelbramasta
À 20 ans, ton plus grand capital n’est pas l’argent. C’est le temps. Construis une compétence, apprends à vendre, commence petit et arrête de vivre pour impressionner les autres. Dans 5 ans, tes choix d’aujourd’hui parleront pour toi. 🔥 Si tu acceptes le défi des 30 jours, écris : JE CONSTRUIS MON AVENIR. #AfricainEveille #JeunesseAfricaine #Reussite #Discipline #Entrepreneuriat
#😂😂😂😂😂😂
Visit our showroom in Istanbul and discover our premium quality, contact me on WhatsApp for appointment: +905528035609 #bags #chanel #istanbul
#finney #CHAI LAUGHING MEME
About
Robot
API
Legal
Privacy Policy