@vishmikasampath67: න්නා එක්කම දැකපු හීන එක්ක මන් තනිවෙද්දි ඒක මන් කොහොම දරාගනීද කියලා ඔයාට හිතුනේ නෑ නේද සුදූ.... ඔයාට මන් මෙහෙම කියන්නම් මගේ ජීවිතේ මන් ගොඩක් ආදරේ කරේ ඔයාට කොයිතරම් ලෝභ කරාද ඒ ආදරේට ගෙදර මිනිස්සු පවා එපා කියලා මන් හෙව්වේ ඔයාව පුලුවන් උපරිම ආදරේ කරා මන් දැන්නෑ සුදූ...... ඔයාට මගෙන් මදි වුණේ මොනවද කියලා මන් ඒත් එකක් අහන්නම් ඔයා හෙව්වෙත් ලස්සනද ඔයා හිතන තරම් ලස්සනක් මට තිබ්බේ නැතුව ඇති ඒත්..... දරාගන්න බැරි තරම් ආදරේ දීපු මමද වැරදි + ඇයි ඔයා මාව මඟාරින්නේ හේතුව කියන්න මට දැනගන්න ඕනි එහෙම දෙයක් නෑ + නැත්තේ නෑ,ඔයා ඉස්සර වගේ නෑ ඒක මට තේරෙනවා හම්බවෙන්න එන්නෑ මැසේජ් නෑ ඇයි එහෙම කරන්නේ කෝල් නෑ කටවහන් ඉන්නවා ඕයි මොන මගුලද්ද තමුසේ මගේ ඔලුව හැමදාම කනවා + ම්ම්ම්ම්ම්ම්..... ඔයා මාව මඟාරිද්දිත් මන් ඔයාට ආදරේ කරා ඒ මගේ මෝඩකම වෙන්නැති ඔයා මන් ඒ හැමදේටම හේතු අහද්දි බනිද්දි ම්ම්ම්.. කියලා පාඩුවේ හිටියෙ දුකක් නැතුව නෙවෙයි මේ මන් විහින් දාගත්ත ප්‍රශ්ණ නිසා ඒත් කාලයක් යද්දි මන් දැනගත්තා ඔයාට වෙන ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා කියලා එපා කියන හැමතැනකම පස්සෙන් එද්දී,,,, යන්න කියන හැමතැනකම තව ටිකක් හයියෙන් අල්ල ගනිද්දී,,, නොදැනුනාට දන්නවද..... මට මහ ගොඩක් රිදුණා. වේදනාව නොදැනෙන තරමටම ඇබ්බැහි වෙද්දී,,,, ආදරේ කියන වචනෙට ඇස් හෙව්වෙම එකම එක රූපයක්, හිත ඉල්ලුවෙම සැනසෙන්න වැළඳ ගැනීමක් කම්මුල් නොදැනිම තෙත් වෙද්දී,,, උඹ මං ළඟ ඉන්න තිබ්බ මගෙ ආදරේ ජේන්න..... නොදන්නව උනාට, ආදරේ කොච්චරක්ද කියන්න දිඟ, පළල, උස මනින්න හරි ලස්සනට ගළපන්න දන්න එකම එක දෙයක් දන්න එකම එක දෙයක් මං ආදරෙයි මටත් වැඩියෙන් උඹට...... (අපි මේක නවත්තමු) දන්නවද සුදූ පපුව පණ ගැහෙද්දිත් මන් එදා එතනම මැරුණා
Vishmika
Region: IT
Sunday 27 September 2026 09:00:22 GMT
Music
Download
Comments
🐣 NETHU 🐥 :
♥️♥️♥️
2026-09-27 18:29:04
1
To see more videos from user @vishmikasampath67, please go to the Tikwm
homepage.