@kavindurukshan044: Replying to @buddhikamadushanka පිරිමි හින්සනය කියන්නෙ මේකද 🥹😅

𝓚𝓪𝓿𝓲𝓲🍒
𝓚𝓪𝓿𝓲𝓲🍒
Open In TikTok:
Region: LK
Sunday 27 September 2026 12:23:43 GMT
509169
34585
596
4016

Music

Download

Comments

shehanie923
shehanie :
සමහර කමෙන්ට් දැක්කම හිතෙනවා,ලංකාවෙ divorce කේස් බොරු කියලා😂..පිරිමියට ගරු කරන්න ඕන ගහන්න හොද නෑ ඒවා මේවා...හැබැයි මං නම් හිතන්නෙ තේරුම්ගැනීම අනුව ජීවත් වෙන එක තමා හොදම..හොදම යාලුවෙක් වෙන්න හැමෝටම බෑ..එහෙම ජීවත් උනාම මැරෙනකන් සතුටින් ඉන්න පුලුවන්..
2026-09-30 04:03:18
2
thak_shi00
Thakshi 🇱🇰🇯🇵 :
මමනම් කියන්නෙ විහිලුවටවත් තමන්ව ආදරෙන් බලාගන්න පිරිමියාට අත උස්සන්න හොඳ නැහැ 👎
2026-09-28 05:02:23
448
sachiniranaweera4
Sa Chi Ni 🦋✨ (සචී) :
අනේ විහිළුවකට වත් මට නම් මෙහෙම අත උස්සන්න බෑ..🥺 මට හැමදේම දීලා මාව බලාගන්න එයා මේ ජීවිතේදී මං හැබැහින් දැකපු එකම දෙවියෝ..❤️🥰 හැමදාම උතුරන්න හරි යන්න ඕන එයාට ❤️
2026-09-28 07:05:51
183
chama_297
Chami 🩷🫧 :
ඉවරයක් නැතුව 😂😂
2026-09-27 15:07:21
323
nilakshi_m_suriyapperuma
Nilakshi_M_Suriyapperuma 🍓 :
විහිලුවටවත් මට නම් ඔහොම අත උස්සන්න හිතෙන් නෑ. කොච්චර තරහ ගියත්, වැරැද්ද කරල හිනා වෙලා මන් දිහා බලපුවම බනින්න යන්නෙ මොකකටද කියලත් අමතක වෙනවා. ඊට වඩා මට හිනා යනවා 😚
2026-09-30 06:43:45
1
chathurya.nayanan
Thu Rya :
පිරිමියෙක්ට ඔච්චර ගහන්න හොඳ නෑ 🙂💔 ජෝක් වුණත් හෙනම අවුල හැබැයි 🥲🙌
2026-09-28 13:45:37
68
sasangi.kumarasingha
🐼𝐈𝐭𝐳𝐳_𝐒𝐚𝐬𝐚𝐧𝐠𝐢 🪬🖤 :
මේක content එකක් උනත්..පිරිමි කෙනෙක්ට අතක් උස්සන එකනම් අනේ මන්දා.ඒක හරි නෑ වගේ..මැරි කරාට පස්සේ තමන්ගේ තාත්තට වගේ සලකන්න ඕනේ කෙනෙක් තමයි හස්බන් කියන්නෙ.ඒක ඉතින් විහිලුවට උනත් එහෙම අතක් උස්සන එක මට නම් අවංකවම සෙට් නෑ.ටිපර් පාක් කරන්න එපා.මට හිතෙන දේ කීවේ
2026-09-28 13:23:41
23
dew11529
𝕯𝐢𝓷℮𝐭𝕙💗😩 :
insurance එකෙන් කැමති වෙන්නේ නැති වෙයි
2026-09-27 20:32:23
36
fashionoura
Fashion OURA (IR) :
වීඩියෝ එකට උනත් හෙන අව්ල් හැබැයු
2026-09-28 05:42:09
61
tharushiwickramas
tha_ru 🌸🌾 :
දෙන්නෙක් අතර තියෙන්න ඕනේ දෙයක් නේද එකිනෙකාට ගෞරව කරන එක..මේක විහිළුවට වුනත් තමන් ට ආදරේ කරන පිරිමියාට මෙහෙම ගහන්න හිතෙනවද..
2026-09-29 14:00:57
1
user7234087803368
𝗥𝗨𝗪𝗔𝗡𝗜 :
ඔහොම පිරිම්න්ට තඩ් බාන්න එපා ව්හිලුවටවත් පවු නංගි
2026-09-28 17:01:49
1
icreativity89
Icreativity89 :
පව් අනේ විහිළුවට වුනත් එහෙම
2026-09-27 17:04:37
65
gihansankalpa00000
Sankalpa Himaruwan :
කපල්ස් ඇත්තටම ඔය වගේ නෑ බන් උඹල හිතුවට 😂
2026-09-28 17:24:19
1
billyluvis
....Billy Luvis.... :
😂😂😂 ඉවරයක් නැතුව
2026-09-28 14:19:37
0
lockie727
lockie :
ඉවරයක් නෑ යකෝ 😂
2026-09-27 16:48:09
56
d_kavee0824
D_KaVee0824 :
ඉවරයක් නෑ ඉවරයක් නෑ 🤣🤣🤣🤣🤣
2026-09-27 16:44:45
29
thulii13431
T H U L I I .🧿🔮🪬 🇱🇰🇲🇾 :
ඉවරයක් නැතුව ගුටි කනවා 😂😂
2026-09-28 02:33:31
9
saraofficial1.1
Blue Berry🫐🥵🤍 :
ඉවරයක් නැනෙ බන් අක්කේඉතින්😂
2026-09-28 10:18:50
6
_wathsala_98
_Di_nu_❤️_ :
පව් හැබැයි 🙂
2026-09-28 03:59:24
10
dilaofficial16
Dila Official 💗😇🇦🇪 :
ඉවරයක් නැතුව🤧
2026-09-27 15:02:44
8
sachintha_lakshan0
𝐙𝐀𝐂𝐇! ⚡️🔥 :
මේකෙන් මම නිගමනයකට ආවා බදින් නැතුව තනියම ඉන්න එක මගේ ජීවීතේට හොදයි කියලා🥹👍🏻
2026-09-28 10:18:25
15
zayn9096
zayn 9 :
ජීවිතේට මමනම් බදින්නෑ 😳
2026-09-27 21:03:58
11
__li_hi_ni__
"LI~HI~NI~💫🍃🍄" :
අම්මේ දෙවෙනි එකේ ගහපු ශොට් එක 😂
2026-09-27 15:31:58
14
ashanlakmal99
@ $ H @ N :
පිරිමි හින්සනය[Tears of joy]
2026-09-28 02:36:21
27
padminialahakoon1
Padmini :
mewanam hoda video newi. samajayata hoda deyak denna.
2026-09-27 17:15:35
6
To see more videos from user @kavindurukshan044, please go to the Tikwm homepage.

Other Videos


About