@snappyjappy: * පාර අයිනේ බයික් නවත්වද්දී ටිකක් වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ වගේ අනතුරු වෙන්න පුළුවන්. හැම වෙලාවෙම මෙවැනි අනතුරක වරද කාර් එක පදවන කෙනාගේම කියලා කියන්න බැහැ. බයික් එක නවත්වන තැන සහ නවත්වන විදිහ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. * When parking bikes on the side of the road, we need to be a little more careful. Otherwise, accidents like this can happen. It’s not always fair to say that the car driver is at fault in every situation. We also need to pay attention to where and how we park our bikes. #mtcc #accodent #bike #car #careless @Mich🍁 @V I S H 🇱🇰 🇲🇻 @Heshan Kekulandala @RaviTik @^(Althaf Browi)^🇱🇰🇲🇻 @Ahmed