@moment.2003: අයිතියක් නැති හිතකින්… 🤍🥀 සමහර මිනිස්සු අපේ ජීවිතයට එන්නේ, අපි ඔවුන්ව අවුරුදු ගණනක් දැනගෙන ඉන්න නිසා නෙවෙයි… අපේ හිතට ඔවුන්ව හඳුනාගන්න එක දවසක්වත් ප්‍රමාණවත් නිසා. 🤍 මගේ කතාවත් එහෙමයි… 🥺 හරියටම 2026/05/06… අපි දෙන්නා ආදරේ කරන්න පටන් ගත්ත දවස. ❤️‍🩹 දවස් ගණනක්වත් ගියේ නෑ… හැබැයි මට දැනුණේ, මම එයාව අවුරුදු ගාණක ඉඳන් දන්නවා වගේ. 🥹🤍 එයාව එක පාරක් හම්බවෙන්න තිබුණු ආසාවට, මගේ ජීවිතේ පළවෙනි වතාවට තනියම කිලෝමීටර් 170ක් විතර බයික් එකෙන් ගියා. 🏍️💫 මම පොලොන්නරුවේ… එයා කුරුණෑගල. ගෙදරටත් පොඩි බොරුවක් කියලා, උදේ 8.10ට විතර ගෙදරින් පිටත් වුණේ එයාව රස්තියාදු කරන්න මට බැරි නිසා. 🥺 කොච්චර මහන්සි වුණත්, බයික් එක නතර කරලා විවේකයක් ගත්තේ නෑ… මගේ ඔලුවේ තිබුණේ එකම දෙයක්— “10.30ට කලින් එයාව බලන්න ඕනේ…” ❤️‍🩹 ජීවිතේ පළවෙනි වතාවට තනියම ඒ තරම් දුරක් ගියා. පාරවල් හරියට දන්නේ නෑ… කුරුණෑගල ටවුන් එක ඇතුළෙත් අතරමං වුණා. 😔 එයාට call කර කර, “මං කොහෙද ඉන්නේ?” කියලා අහ අහ, අන්තිමේ එයා කිව්වා, “ඔරලෝසු කණුව ළඟට එන්න…” මම කොහොමහරි එතනට ගියා. 🥹 ටික වෙලාවකින්… ඈතින් ලස්සන ගවුමක් ඇඳගෙන එයා මගේ පැත්තට එනවා දැක්කා. 🤍 ඒ මොහොතේ මට දැනුණු සතුට වචනවලින් කියන්න බෑ… 🥺✨ එයා ළඟට ආවම මම හෙල්මට් එක එයාගේ අතට දීලා, “දාගන්න…” කිව්වා. එයා මගෙන් අහපු පළවෙනි වචනේ— “ඔයා මට වඩා කොටද?” 😂🤭 මමත් හිනා වෙලා, “පිස්සුද අනේ… මම උසයි.” 😌 එයාත් හිනා වෙලා මගේ කරෙන් අල්ලගෙන බයික් එකට නැග්ගා. 🤍 මම ඇහුවා, “කොහෙද යන්නේ?” එයා කිව්වා, “ඇතුගල යමු…” මම කිව්වා, “සුදු… නිදහසේ කතා කරන්න පුළුවන් තැනකට යමු.” අන්තිමේ අපි ගියේ කුරුණෑගල ලේක් එකට. 🩵🌊 එයා ගෙනත් තිබුණු බත් එකත් දෙන්නා එක්ක කාලා, වැව වටේ ටිකක් ඇවිදිමු කියලා ගියා. 🥰 එදා මගේ අතේ එල්ලිලා එයා ඇවිදගෙන ගිය හැටි… අදටත් මගේ මතකයෙන් මැකෙන්නේ නෑ. 🥹🤍 අපි දෙන්නාට තවත් පුදුම දෙයක් තිබුණා……. #fyp #viral #trending #🕊️moment🤍 #creatorsearchinsights

🕊️ 𝓜𝓸𝓶𝓮𝓷𝓽🤍
🕊️ 𝓜𝓸𝓶𝓮𝓷𝓽🤍
Open In TikTok:
Region: LK
Sunday 27 September 2026 13:52:22 GMT
8553
416
0
44

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @moment.2003, please go to the Tikwm homepage.

Other Videos


About