@oshanliyanage_dance: මේ අපේ පොඩ්ඩෝ 😍🔥💯 ලංකාවේ 2016-2017 Generation එකේ අපේ OLDS පොඩ්ඩෝ ටික එකතු වෙලා කරපු මේ වෙනස්ම වැඩේ මෙන්න 🥰💯🫵 පිටරට දේවල් ඒ විදිහටම Copy කරන්නේ නැතුව, “ලතින් කංකාරිය” ට අපේ දේත් එකතු කරලා කරපු වැඩක් 🔥 හරිම Cinematic Vibe එක බලන්න Oshan Liyanage Dance Studio එකට එන්නම වෙනවා ! 🙌😍 විශේෂම දේ තමයි, මේක දවස් ගණන් Practice කරපු එකක් නෙමෙයි! 👉 එදාම Practice කරලා 👉 එදාම රෑ Shoot කරලා 👉 එදාම Edit කරපු One Day Project එකක්! 💯🔥 තවත් විශේෂත්වයක් තමයි, Cinematic vibe එකක් ගන්න ලොකු Camera ම ඕනේ නෑ කියලා පෙන්නපු පට්ටම Mobile Cinematography වැඩක් මේක! 📱✨ මේ වගේ පුංචි වයසකින් මේ තරම් Talent එකක්, Commitment එකක් පෙන්නනවා කියන්නේ අපේ Future Generation එක ගැන ලොකු ආඩම්බරයක් සහ හොඳ ආදර්ශයක්! Hats off to my Kids crew (Age 8-9)! 🙌❤️ මෙන්න මේ වගේ Level එකකට ඔයාලගේ පොඩ්ඩත් නටනවා බලන්න ආසයි නම්, අදම එවන්න ලංකාවේ විශාලතම Western Dance Family එකට! @oshanliyanage_dancestudio 💯 Our Class Details 077 66 075 66 WhatsApp Now. ✅❤️ Join with the Biggest Western Dance Family in Sri Lanka. Be a Brand 💯🫵 Oshan Liyanage Dance Studio 💯 Cinematography : @uniqueeye_pvt @eranda_zee_official ✨ Choreography : @oshanliyanage_dancestudio ✨ Crew : Trinity - Vinul - Sadasi - Jinara - Anugi - Harensa ✨
Oshan Liyanage Dance Studio
Region: LK
Sunday 27 September 2026 13:59:19 GMT
Music
Download
Comments
Sadii💋👣"__ :
Videographer
2026-09-28 07:22:12
0
Dehemi ♡ :
Videographer & Editor
2026-09-27 16:36:58
121
🥀!♥ Beauty*"'!♥🥀 :
දැන් ඉන්න ළමයි හරි ටැලන්ට් තියෙන ළමයි💕♥️එයාලට මුකුත් කියන්න එපා මොකද එයාලට නොකරන්න බැරි දෙයක් නෑ✌️
2026-09-28 07:19:20
4
S A M M A N I 🦋 :
me babage amuthu vibe ekak tiyenne. harima lassanai ane
2026-09-27 18:28:40
77
UDaYaNGi :
Video karapu kenath mara talented 🥰
2026-09-27 18:19:34
30
Isha Isha556 :
❤️😍kiyann monada...😳
super..
2026-09-28 03:56:48
1
~Goddess~ :
ඒකහ්...
2026-09-28 03:14:09
1
JK with SRI POP DANCE STUDIO :
Last shot 🥵🔥🔥😍
2026-09-27 16:58:36
59
Sudeeksha Samadhi Perera :
Wow trinity ❤️🥰💐
2026-09-27 14:30:18
28
Felii...🪬🧚♀️ :
talented kids and video editing superb 👌 ❤️
2026-09-27 14:40:11
20
Ak_Updates :
Videographer 🍾🍾
2026-09-28 07:55:30
1
Dil_03 🦋🇱🇰🇰🇷 :
මේ ළමයිද දෙවියනේ මාරම දක්ෂයිනෙ වාව් 💗😘🥰💪
2026-09-28 01:58:41
4
D E E M 🧸 :
ලංකාවේ අනාගතේ❤️🔥 so proud our talented kids 🫶🏻
2026-09-27 14:41:38
40
Sherly Samarasinghe :
Hats off to the trainer and the cameraman 🌷
2026-09-27 16:57:44
5
🧿Dil creations🧿 :
අම්මෝ අර black ස්කාෆ් එක දාපු පැටියගෙ හැඩ❤️එයා traditional නැටුවත් මාරම හැඩ තියෙනවා.
2026-09-27 15:36:36
17
Moments :
wow. Extraordinary talents 🔥
2026-09-27 14:34:50
7
Senak Raja (SR)🧑🍳 :
ඩාන්ස් එකත් පට්ට විඩියො කෙරෙපු කෙනත් ගින්දර වැඩ්ඩෙක් ♥️🙏
2026-09-27 23:36:09
4
shamila upulwila :
කියන්න වචන නෑ සර් සුපිරිම ඩාන්ස් එකක්.ඒ ලමයිගේ වයසත් එක්ක බලද්දී මාරම සතුටුයි😍
2026-09-27 14:42:04
7
🗣️calypso🗣️ :
killed it 🥹🔥🔥🔥
2026-09-27 14:34:08
7
🇦🇺 𝑰𝒔𝒉𝒖 𝑮𝒊𝒓𝒍 🕊🌸 :
Wow ❤️talented teacher and students ❤️👏
2026-09-27 15:37:52
2
Subodha_Liyange🖤 :
ඒකනම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් 🥵🥵🥵🥵👌
2026-09-27 14:07:25
2
P17 :
අනේ මංදා මට කියන්න වචන නෑ, ඒ තරම් ආසාවෙන් බලන් හිටියෙ . හැබැයී කී පාරක් බැලුවදනම් මතක නෑ❤️
2026-09-27 17:23:39
3
Inara Umandi :
wooow.. Superb 🔥🔥🔥👍👍👍
2026-09-27 14:21:40
2
Theshy Nakandala :
Woow❤️
2026-09-27 15:27:29
1
YASH🍁🇦🇪 :
Anee🥺 api monwda kre hithenwa 🥺❤️
2026-09-27 15:20:33
2
To see more videos from user @oshanliyanage_dance, please go to the Tikwm
homepage.