@ramuwen_ehata: ගැහැනු සහ පිරිමි කියලා දෙකක් හැදුණේ ඇයි? - The Red Queen, Game Theory & The Illusion of Gender තනි සෛලයක් දෙකට බෙදිලා බෝවෙන එක (Cloning) 100% ක් කාර්යක්ෂමයි නම්, ස්වභාවධර්මය ඇයි "ගැහැනු" සහ "පිරිමි" කියලා දෙගොල්ලක්ව හැදුවේ? එකෙක්ගෙන් වෙන වැඩේට දෙන්නෙක් ඕනේ ඇයි? මේක පරිණාමයේ තියෙන ලොකුම ප්‍රහේලිකාවක්. #NoirScience #EvolutionaryBiology #PsychologySinhala #FirstPrinciples
Noir Science - රාමුවෙන් එහාට
Region: LK
Sunday 27 September 2026 14:11:04 GMT
Music
Download
Comments
♡⃝ Aѕυ Qυєєη💋🧞♀️ :
ඇයි මේවා අපි ඉස්කෝලෙ යන කාලෙ තිබ්බෙ නැත්තේ... ගොඩාක් තෑන්ක්ස් ගොඩාක් ඉගෙනගත්තා ♥️
2026-09-27 21:30:57
7
Dji :
grade 10 science
2026-09-27 19:11:55
1
LostSriLankan🇱🇰 :
ඉතාම හොද පැහැදිලි කිරීමක් ! නමුත් මිනිසුන් (මානව) පරිනාමයට පෙර පෘතුවියේ, මහා සුපය නම් ජෛව පරිනාමයට අවශ්‍ය අමුදුව්‍ය සහිත මහා සාරගරයකින් නේද ජීවය හටගෙන පරිනාමය වුනේ ? මුලින්ම මිහිමත ඇතිවුනේ සතුන්, පසුව මානවයන් ( ආභස්සර බ්‍රහ්මයන් ගෙන්) ?? මේක ටිකක් තව සංකීර්ණයිනේද ? සත්වයන්, මානවයන් අතර ව්ව්ධ විකෘති ලෙස ප්‍රජණනයට උදව් නොවන සම ලිංගික සබද තාවන්ද පවතිනවා !! මට හිතෙන විධියට මානවයන් පරිනාමය වන්නේ සත්ව අපායට අයත් ජීවින්ගේ නෙවේ! පිට සක්වල ජාණ කේත වලින් (ආභස්සර ජීවින්) විශ්වය විනාශවී නැවත ඇතිවන අවධියේ සක්වල, පෘතුවිය ඇතුළු අනෙකුත් ග්‍රහ ලෝක හට ගෙන ! යම් ක්‍රියාවලියක් නිසා පෘතුවිය වෙනම පරණාමික ගමනක් ගොස් නිසි කාලය පැමිණි පසු මනුස්ස ලෝකය නිර්මාණය සදහා ආභස්සර භ්‍රහ්ම ලොවින් මාවන ඡෛව කේතය පැමිණෙන්නට ඇත !! සත්ව අපාය ! මනුස්ස ලෝකය වෙන වෙනම නිර්මාණය වන්නට ඇත ! සතර අපාය පෘතුවිය තුලත් ! සදෙව් ලොව ඇතුළු ඉහල තලවල බ්‍රහ්ම ලෝකද නැවත නිර්මාණය වන්නට ඇත ! පෘතුවිය ගිනිගෙන දැවෙන විට ඉතිරිවන්නේ ඉහලම ස්තරයේ ඇති බ්‍රහ්ම ලෝක වන අතර ! බුද්ධත්වය සදහා අවශ්‍ය වාහනය (Vessel) වන මින්ස් සිරුර සහ මොලය සදහා අශ්‍ය කේතය කල්ප විනාශයේදි ඉහලම බ්‍රහ්ම තලයේ තබා සුරකින්නට ඇත ! මේක තමයි මගේ දැකිම ! මේකට වෙන අදහස්, අර්ථ කතන තව තිබිය හැක !
2026-09-27 19:31:10
3
vidu :
ලොකූ කතාවක් කෙටියෙන් ❤️
2026-09-27 17:41:42
4
seashell :
eka nm supiri ❤
2026-09-28 02:56:31
0
🍃🌫️ :
mata theruna
2026-09-27 16:57:02
1
Hesara Nethmira Wijesuriya :
මම මේ ගැන කලින් ඉඳන් සුළු අවබෝධයක් තිබුණා. 😇✨️සරලව පැහැදිලි කිරීමක් Biology+බෞද්ධ දර්ශනය අනුව.
අපේ ශරීරයේ වැඩි ශක්තියක් වැය වෙන්නේ ලිංගිකත්වය සඳහායි, ඒකයි තිත ඇත්ත ‼️.
ලිංගිකත්වය සීමාවක පවත්වා ගනිමින් තමන්ගේ මනස දියුණු කරගන්න පුළුවන් ටික ටික, මේ වැඩේට උදවු කරන සහකාරියක් ඕනේ ඒකයි ඇත්ත මේ සංසාරික ගමන ඉවර කරන්න සංසාරික යුගල කාලයත් සමඟ පින්වන්ත වෙන්න ඕනේ අපි බුදුන් වහන්සේ හා යශෝධරා මෙහෙණින් වහන්සේ ආදර්ශයට ගත යුතුය.
දැන් කාලේ වෙලා තියෙන්නේ පරිසරය සැකසූ ඒ ජාන කේතයම පරිසරයට වදයක් වෙලා,
ඒකයි කාලයකට සැරයක් මිනිස් ගහණය අඩු කරන්න එන්නේ, සත්තු නම් ඩාවින් ගෙ නව වාදයට අනුව ස්වභාවික වරණයට ලක් වෙලා ගහණ වක්‍රය "S" ලෙස වෙද්දී මිනිස් ගහණ වක්‍රය "J" වෙලා (මේ ගැන O/L's science book එකේ තියනවා)
මිනිස්සු මේ gene code එක නතර කරන්න ඕනේ ‼️
2026-09-27 22:46:42
0
_Piyu_ Delumgahawatte 💜️ :
🙌
2026-09-27 17:34:55
1
nuwan :
🥰👍👍
2026-09-27 16:37:59
1
Kavi :
[Red heart][Red heart][Red heart]
2026-09-27 15:43:54
1
Dula.TNR :
🥰🥰🥰
2026-09-27 19:26:56
0
M.k.s :
😳😳😳
2026-09-28 02:18:58
0
_Piyu_ Delumgahawatte 💜️ :
🙌
2026-09-27 17:34:55
1
Lahiru Kelum :
❤️🩹
2026-09-27 19:11:08
0
HydraSir :
@Posti.tdm🇱🇰 @frankie_stories
2026-09-28 01:01:11
0
j ,a , charitha priyangani. :
❤️❤️❤️
2026-09-28 02:27:27
0
To see more videos from user @ramuwen_ehata, please go to the Tikwm
homepage.