@snwturban: Le lien est en bio 😃

SNW TURBAN
SNW TURBAN
Open In TikTok:
Region: FR
Sunday 27 September 2026 15:12:18 GMT
5097
164
8
45

Music

Download

Comments

gaby.g940
Gaby G :
bonjour très jolie travail ma fille a acheté pour moi super travail
2026-09-29 22:14:10
1
user5013530736197
user5013530736197 :
bonjour madame comment faire pour commander svp
2026-09-27 22:37:36
1
rassoullouise0
Kharitou balante bi :
❤️❤️❤️
2026-09-27 16:32:06
1
mariemouza
jane :
❤️❤️❤️❤️
2026-09-28 23:32:34
0
To see more videos from user @snwturban, please go to the Tikwm homepage.

Other Videos

ධර්මය අනුව ඉපදේවි… මැරේවි… ඒක මේ සංසාරයේ ස්වභාවයයි… ☸️ ඒත් කර්මය අනුව මැරි මැරී ඉපදේවි… ආයෙත් හමුවේවි, ආයෙත් වෙන්වේවි, ආයෙත් සතුටු වේවි, ආයෙත් දුක් වේවි… අපි හිතන්නේ මේ ජීවිතය තමයි හැමදේම කියලා… ඒත් බුදු දහම කියන්නේ අද අපි විඳින දේවල් අතර ඊයේ කළ දේවල්වල සෙවණැලිත් තියෙන බවයි… ☸️ කෙනෙක්ට දුක දුන්නා නම් ඒ දුක කොහේ හෝ දවසක අපි ළඟටම ආපහු එන්න පුළුවන්… කෙනෙක්ට සැනසීමක් වුණා නම් ඒ පිනත් අපි නොහිතන මොහොතක අපේ ජීවිතයට ආලෝකයක් වෙන්න පුළුවන්… ඒ නිසා කාටවත් වෛර කරන්න එපා… කාටවත් අසාධාරණයක් කරන්න එපා… තමන්ගේ කර්මය තමන් පසුපසම එන බව මතක තියාගන්න… ජීවිතය කෙටි වුණත් කර්මය දිගුයි… මරණය අවසානයක් වුණත් සංසාරය එතැනින් නවතින්නේ නෑ… ඒ නිසා ඉපදීමත් මරණයත් අතර හැකි තරම් පිරිසිදු හිතකින් ජීවත් වෙමු… මොකද… ධර්මය අනුව ඉපදේවි… ධර්මය අනුව මැරේවි… නමුත් කර්මය අනුව සංසාරයේ මැරි මැරී ඉපදේවි… අවසානයේ ඉලක්කය තවත් උපතක් නොවෙයි… සංසාරයෙන් එතෙර වීමයි… ☸️🪷 #popular #xyow_2 #fypage

About