@by_laurawild: කාට හරි මාරම ආදරයක් කරනවා නම්, තවත් කාලයක් එයාට එහෙමම මාරම ආදරයක් කරන්න ඕන නම්, දුර ඉඳන් ආදරය කරන්න! ඕනෙවට වඩා ළං වුණාම ඒ ආදරයේ ෆැන්ටසිය නඩත්තු කරගෙන යන්න අමාරුයි. හුඟක් වෙලාවට මනුස්සයෙකු ගේ ලස්සන කියන්නේ දුර ඉඳන් බලනකොට පේන දෙයක්. ඕනැවට වඩා ළංවුණාම දුරට පෙනෙන ලස්සන නැති වෙනවා. ඒ හින්දා දුර තියා දකින රූප ඕනැවට වඩා ළං කරගන්න හීන මවන්නැතුව ඉන්න! එතකොට ආදරේ පරෙස්සම්! 💜 🌕Ruu #Love #lovestory #wisdom #longdistancerelationship #lifelessons
Laura 🪽
Region: LK
Sunday 27 September 2026 15:53:16 GMT
Music
Download
Comments
donets :
caption pls
2026-09-27 17:06:33
0
user9710countingstar :
caption plzzzz
2026-09-27 17:19:07
0
sh..🥀 :
ekanam aththa thama[Heartwarming][Heartwarming][Heartwarming]
2026-09-27 16:23:02
0
dilru :
කැප්ශන් එක දෙන්නකො
2026-09-27 16:54:16
0
SHINE STORE :
🥰🥰🥰
2026-09-27 17:32:28
0
Tharushii :
🤎
2026-09-27 18:34:03
0
🇱🇰DilRuu🇰🇼 :
💜
2026-09-27 16:21:26
0
ᥫ᭡...CRIsh KAPoor...ᥫ᭡ :
💓💓💓
2026-09-28 02:59:58
0
To see more videos from user @by_laurawild, please go to the Tikwm
homepage.