@_dilshan_.xx: මං මාව එදාම ම/රලා දැම්මා ඒ වගෙ හමුවීමක් මට ආයෙ හම්බෙන්නෙ නෑ හමුවුනත් ඒක එදා තරම්ම මට දැනෙන එකකුත් නෑ.. 🙂 ඉස්සරෝම දවස් වල කොයිතරම් නම් ඒ ආදරෙ දුන්නු මනුස්සයට ඒ ආදරෙට මන් ඇබ්බැහිවෙලා උන්නද, ඒ ආදරෙ දවසක් වත් නැතුව ජීවත් වෙන්න කොයිතරම් නම් අමාරු වුනාද, සමහර දවස්වලට ඒ කටහඬ අහන්නැතුව සැනසීමක් වත් නැතිදවස් කොච්චරනම් තිබුනද..☺️ ඇබ්බැහිවුන පලියට හැමදේම නවත්තන්න බෑ කියනවා වගෙ තමයි, මටත් තාම ඔයාව අමතක කරගන්න හරි අමාරුයි.. ඒත් දැන් ඔයා නිසාම ඔයා වෙනුවෙන්ම හටගත්තු ප්‍රේමයෙ හැම හැඟීමක්ම මන් ම/රලා දාලා ඉවරයි..! සමහරවිට ආයෙ මන් තුලින් ඉස්සර වගේම ඒ ආදරණීය මනුස්සයා ආයෙම ඉපදෙන එකක් නැතිවෙයි..☺️ කාලෙකට කලින් බැඳීම් පස්සෙ දුවපු මම අද ඒ හැම බැඳීමකින්ම අයින් වෙලා තනියම ඉන්න හේතු හොයනවා..☺️💔 ඉතිං මේ තනිකම මට හොදයි හිත රිදෙන බැඳීම් වලට වඩා..☺️ #capcut #foryoupage #creatorsearchinsights #Dilshan #Quotes

Akalanka Dilshan 🧿📍
Akalanka Dilshan 🧿📍
Open In TikTok:
Region: LK
Sunday 27 September 2026 16:06:53 GMT
9191
973
5
60

Music

Download

Comments

_baby_riderlk_9037_
💋_.𝙱𝚊𝚋𝚢𝚁𝚒𝚍𝚎𝚛𝙻𝙺._👻 :
Caption plz 🙂
2026-09-27 18:39:00
1
dilrukshiofficialpage003
d i l r u 🙂🖤 :
ow 🙂
2026-09-28 04:56:12
0
ashen.sudda34
🐼🖤A*s*h*e*n S*u*d*d*a🖤🐼 :
ou sadahatama athariya man eyawa
2026-09-27 17:12:15
1
nimesh.kawinda1
Nimesh Kawinda :
@නිශූ🥰 hmm ow
2026-09-27 17:54:46
1
madhuranasinghe1
Madhu Ransinghe :
@Nimantha hansamal එහෙම වෙන්න ඇති නේද. මම ඔයාගේ තීරනේ වෙනස් කරන්නේ නෑ පන 😔❤️🥰
2026-09-28 16:21:38
0
To see more videos from user @_dilshan_.xx, please go to the Tikwm homepage.

Other Videos


About