@m_heshi26: Long distance relationship එකක් කියන්නේ සමහරු හිතන විදිහට හැමදාම boring වෙලා, එකිනෙකා නැතුව දුකෙන් ඉන්න එකක් නෙවෙයි… ඒ දුර විඳින දෙන්නා දන්නවා, ළඟින් ඉන්න බැරි වුණත් එක call එකකින්, එක message එකකින්, එකිනෙකාගේ හඬකින් වුණත් දවසම සතුටින් ගෙවන්න පුළුවන් කියලා. කිලෝමීටර් ගණන් දුරින් හිටියත්, හිතට ළං වෙලා ආදරේ කරන දෙන්නෙක්ට දුර කියන්නේ වෙන්වීමක් නෙවෙයි… කවදහරි එකට ඉන්න දවස එනකම්, එකිනෙකාව තවත් ආදරෙන් තියාගන්න ඉගෙනගන්න කාලයක්... 🤍🤗 #longdistancerelationship #fypシ゚viral #Love #couple @🀄️ °`•`° පොඩී🇱🇰_🇷🇺 sudu ❤️🌍🫂

HeSHI 🦋
HeSHI 🦋
Open In TikTok:
Region: LK
Sunday 27 September 2026 16:15:21 GMT
146
19
1
1

Music

Download

Comments

ravindu.laskshan
🀄️ °`•`° පොඩී🇱🇰_🇷🇺 :
මං හරි ආදරෙයි චුටි නෝනා 🥺🫂💐🌎
2026-09-27 18:19:29
0
To see more videos from user @m_heshi26, please go to the Tikwm homepage.

Other Videos


About