@soulss35: කොල්ලා දින්නේ නැත්නම් වැඩක් නැහැ ❤️🥹#apepathum #hithawathiya #fyp

ශේන්! 
ශේන්! 
Open In TikTok:
Region: LK
Sunday 27 September 2026 16:25:36 GMT
30244
3992
100
53

Music

Download

Comments

kaveeshadewmini_01
KAVEE___01 :
kolla dinne na eth mara talented ❤️
2026-09-27 18:11:31
101
senuu181
𝓢 🦕 :
මට හිතාගන්න බැ jnuru කොහොමද vinr වුනේ කියලා. මේ ළමයාගෙ voice එක එක්ක බැලුවම ☺
2026-09-28 00:45:21
87
sanka.piumi
Sanka ❤️ Piumi :
winner ජනිරු කියද්දි මට ඇඩුනත් එක්ක පැතුම් දිනනකම් බලන් හිටියෙ..පවු මේ දරුවා අසාධාරණයක් උනාද කියලත් හිතෙනවා 🥺
2026-09-28 02:59:19
44
mathyyy.y
m🐛🇯🇵. :
ඇත්තටම පැතුම් දිනන්න ඕනේ අප්පා😭❤️‍🩹
2026-09-27 18:17:11
61
kavee.vimansa
Kavee Vimansa :
අනේ එයා දිනියි කියලමයි හිතුවේ 🥺❤️‍🩹
2026-09-27 17:48:31
41
7di_cuori
7di_cuori ᥫ᭡✨ :
දිනපු අය කාලයක් යද්දී පේන්නවත් නැතුව යද්දි පැරදිච්ච අය තමා ගොඩාක් කැපී පෙනන වැඩ කරන්නෙ හැමදාම .. 😌💗
2026-09-28 09:45:52
18
ashoka.indika4
Ashoka Indika :
සිරස බොරුකරන නිසා මෙයාට දිනන්න බෑ
2026-09-27 19:10:04
13
sri.lankan.vehicle
sri lankan vehicle :
පැතුම් ඔයා මාරම දක්ෂයි ඔයා ඔයාගේ සංගීත ගමන නම් නවත්තන්න එපා දිගටම කරගන යන්න අපි බලන් ඉන්නවා පැතුම්
2026-09-28 05:52:49
6
_.rashmiee
_.rashmiee :
හරිම කෙනාට ලැබුණා 😌❤️
2026-09-28 03:02:52
5
dehan.habaraduwa
𝓓𝓔𝓗𝓐𝓝 𝓓𝓔𝓦𝓘𝓢𝓘𝓚𝓐❤️ :
ඔයා දිනලා ඉවරයි ප්‍රේක්ෂකයන්ගේ හදවත් තුල 🥰
2026-09-28 00:30:16
11
buddhika.senarath95
Buddhika Senarath :
ඔයා දිනල ඉවරයි පුතේ...හදවතේ ගායකයෙක් ඔයත් දැන්.. ඔයා හරිම රහට ගයනව පුතේ...ආසාවෙන් වොට් කාලා ඔයාට..කමක් නෑ ඔයා කිරුළ නොගත්තට ප්‍රේක්ශක හදවත් දිනල ඉවරයි...💪❤️
2026-09-27 18:13:49
11
pasindu4630
Pasindujanudika :
මාන් හිතන් හිටියෙ පැතුම් දිනයි කියලා ❤️
2026-09-28 16:48:02
1
pavanigurl
℘ꪖꪜ꠸ "🌀 :
හදවතේ ගායකයා 🙂🫀🎶
2026-09-28 06:00:21
2
prabodhasewwandi07
prabodha sewwandi :
කියලා හිතන් හිටියට හිතා ගන්න බැරි උනු දෙයක්නෙ උනේ🥺
2026-09-28 01:05:21
5
dulmidilsara1
𝕯𝖎𝖑𝖘𝖆𝖗𝖆...!" :
ai anee ehema une api hemoma vote kare pathum ta nee😫💔
2026-09-28 11:03:50
2
supunsupun011
supun supun111 :
ඔය දිනලා යිවරයි මල්ලි❤️❤️❤️
2026-09-28 05:24:29
3
asheni.hewavithara
🖤Asheni hewavitharana 97🖤 :
Dinannama one charithayak 😳
2026-09-27 23:51:03
5
a_dark_boy00
@ᴅᴇᴠɪʟ_ᴀɴɢᴇʟ<<👑💐 :
Winner meya vei kiylamai hithuve😔💔
2026-09-28 06:13:19
4
edirisinghe68
adhithya🤍✨ :
One person won the crown. You won a thousand hearts❤️.. (pathum)...but im sad😓
2026-09-28 09:34:53
2
ridmi__5
RIDMI__💋💘 :
කව්රු දින්නත් ඔයා තමයි අපෙ winner 🏆
2026-09-28 06:29:10
2
niroshaniniroshan076
~🤍Anjali🖤~ :
Henama awul😓
2026-09-28 01:30:48
3
dinal.sasanka3
E_A_G_L_E :
voice teen echchr mn blnne na eth iye baluva pathum supiriyata kivva ❤️🔥
2026-09-28 01:30:19
4
parami2777
parami :
ආයෙ සිරස බලන්නෙ නෑ
2026-09-28 01:51:49
2
saduusamanali
මලී ❤️ :
Real winner is pathum... ❤️❤️
2026-09-28 01:59:12
2
ratnalota933
Manu :
පට්ටම දුකයි 🥰🥰🥰
2026-09-27 21:32:20
3
To see more videos from user @soulss35, please go to the Tikwm homepage.

Other Videos


About