@cinelliiiiii: මේ මොහොත එනකන් මං කොච්චර කාලයක් බලාගෙන හිටියද කියලා කියන්න වචන නෑ. මේ වගේ moment එකක් live දැකගන්න ලැබුණ එක නම් honestly unforgettable! 🥹❤️‍🔥 Congratulations @Janiru At the end of the day, genuine talent always stands out. ✨#voiceteenssrilanka #sirasatv #srilanka #voicesrilanka

Cinelli🫶🏻
Cinelli🫶🏻
Open In TikTok:
Region: LK
Sunday 27 September 2026 19:25:39 GMT
39599
1952
22
15

Music

Download

Comments

nethusaranya20
Shashi Ama❤️ :
Superb kollo ❤️
2026-09-27 23:44:32
2
laksiri.5069
laksiri.5069 :
@laksiri.5069:අවසානයේ වැඩ්ඩා දක්ෂයා දින්නා සතුටුයි🙏🙏🥰🥰🙏🥰🙏🥰 මනුස්සකම හදවතේ තියාගෙන ඉදිරි අනාගතයට යමු පුතා🥰🥰🙏🙏 හදවතින්ම ජයවේවා පතනවා ඉදිරි අනාගතය👍👍🙏🙏🥰🥰💐💐💐🇱🇰🇱🇰♥️♥️♥️
2026-09-28 08:05:55
1
nethugirl701
mahavidanage surangi :
janiru dinna ehenam 💖😇 congratulations janiru ❤️😇
2026-09-28 12:43:06
0
green.forest70
Green Forest :
ජනිරුගේ මූනේ තියන සතුට 🥺🥹❤️
2026-09-28 01:41:19
13
mkdilmi
dilmi :
Om nihathamaniwa hemoma ekk anith finalists ekk thin sahodara badinamk athuwa nihamaniwa sathuta bedagannawa kalekin dekke Ek wenam level ekk congratulations malli ❤️
2026-09-28 01:13:11
11
slquotesviral
SL QUOTES VIRAL💝🤍 :
ජනිරුගෙ කතාව හැමෝටම මෝටිවේෂන් එකක්. Blind audition එකයි, battle එකයි යූටියුබ් දාලත් නෑ. ඒත් ලැබුන අවස්ථාවෙන් තමන්ගෙ ටැලන්ට් එක පෙන්නලා මිනිස්සු ආකර්ෂණය කරගත්තා. blind එකේ එක කෝච් කෙනයි හැරුනේ ඒත් ඒ කෝච් කියනවා ඔයා 4 chair turn deserve කෙනෙක් කියලා. 🎉අන්තිමේදි ඔයා ඒ කතාව මුලු රටක් ඉස්සරහ ඔප්පු කරනවා. ෆයිනල් එක ඔන්න මෙන්න අසනීප වෙනවා ඒත් අමාරුව දරාගෙන ප්‍රැක්ටිස් කරනවා. මෙච්චර දුරක් ඇවිත් හැමෝම එක්ක නිහතමානි විදිහට ආදරණීය විදිහට වැඩ කරනවා. ලොකු ලොකු කතා නෑ හැබැයි තමන් කවුද කියලා පෙන්නන්නෙ වැඩ වලින්. මේ වගේ කොල්ලෙක්ට උතුරන්න හරි යන්න ඕන ❤🧿
2026-09-28 02:43:59
2
lochi93
𝓛𝓸𝓬𝓱𝓲𝓲 𐙚 :
♥️♥️
2026-09-28 09:42:43
1
lakshmi6664
Sahansa Nimsara :
Janiru 🥰💖❤️හදවදේ 😍💝💕
2026-09-28 12:28:14
0
green.forest70
Green Forest :
කොච්චරක්නම් වෝට් කරාද ජනිරු වෙනුවෙන් 😭❤️
2026-09-28 01:41:36
1
cinelliiiiii
Cinelli🫶🏻 :
😩❤️
2026-09-27 21:24:54
8
isuru.prabath26
🥀M.R------ ISURU LIVE •^🥀 :
❤️❤️❤️
2026-09-27 23:27:02
1
hirashanvithanage
hira :
💞💞💞
2026-09-28 01:49:58
1
heyyavi6
heyyAvi🧿 :
🥰🥰🥰
2026-09-27 23:31:57
1
To see more videos from user @cinelliiiiii, please go to the Tikwm homepage.

Other Videos


About