Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@_mention__: "අන්තිමට කොල්ලා දින්නා ! 🥺😭🔥". Congratulations @Janiru !!! ✨ . . . . . . #mentionpage #thevoicesrilanka #voiceteenssrilanka #sirasatv #sankadineth
M E N T I O N
Open In TikTok:
Region: LK
Sunday 27 September 2026 19:27:10 GMT
187447
22977
127
226
Music
Download
No Watermark .mp4 (
1.95MB
)
No Watermark(HD) .mp4 (
2.29MB
)
Watermark .mp4 (
3.34MB
)
Music .mp3
Comments
SL QUOTES VIRAL💝🤍 :
ජනිරුගෙ කතාව හැමෝටම මෝටිවේෂන් එකක්. Blind audition එකයි, battle එකයි යූටියුබ් දාලත් නෑ. ඒත් ලැබුන අවස්ථාවෙන් තමන්ගෙ ටැලන්ට් එක පෙන්නලා මිනිස්සු ආකර්ෂණය කරගත්තා. blind එකේ එක කෝච් කෙනයි හැරුනේ ඒත් ඒ කෝච් කියනවා ඔයා 4 chair turn deserve කෙනෙක් කියලා. 🎉අන්තිමේදි ඔයා ඒ කතාව මුලු රටක් ඉස්සරහ ඔප්පු කරනවා. ෆයිනල් එක ඔන්න මෙන්න අසනීප වෙනවා ඒත් අමාරුව දරාගෙන ප්‍රැක්ටිස් කරනවා. මෙච්චර දුරක් ඇවිත් හැමෝම එක්ක නිහතමානි විදිහට ආදරණීය විදිහට වැඩ කරනවා. ලොකු ලොකු කතා නෑ හැබැයි තමන් කවුද කියලා පෙන්නන්නෙ වැඩ වලින්. මේ වගේ කොල්ලෙක්ට උතුරන්න හරි යන්න ඕන ❤🧿
2026-09-28 01:44:18
115
Supun Edirisinghe :
සෙට් නෑ මොනා උනත් 🥺
2026-09-27 20:11:46
150
Z 🧸 :
පැතුම්ගේ වොයිස් එක perfect 🥺 හැමොටම ලැබෙන් නැති කටහඩක්
2026-09-28 05:35:21
18
Dil💋🤍 :
ආසාවෙන් vote කරපු කෙනාම දින්නා🥹💗
2026-09-27 19:29:33
180
༒ Տ𝕒ᗰ𝕒 ℚo𝕦I𝕥ᗴ𝕊 :
පැතුම් ❤️🩹
2026-09-28 07:20:15
0
S💋 :
🙂i saw.. your support much love😏🤍
2026-09-27 19:31:40
76
DULA 🩷 :
සීදේවි කොල්ලා [Red heart]..4 ම දක්ශයි ඉතින් , 4 ම දිනලා ඉවරයි [Red heart]
2026-09-28 07:00:51
0
Sithuka Sandew :
janiru won 🥹🥳
2026-09-27 21:07:36
5
Songggnommm :
ඔක්කොම හරි ඒත් couchගෙයි ජනිරුගෙයි bond එක..🥹🫶❤️අර කොල්ලෝ ටික ඇවිත් උස්සන වෙලාවෙත් ඒක හොදටම දැක්කා. හැමෝම එහෙම නෑ. ❤️
2026-09-27 19:50:34
119
Vihara Mihindi :
Congratulations Janiru🥹❤️
2026-09-28 05:11:36
0
uma :
Loku campaign natuwa talent ekenma gahpu gemak🙌❤️
2026-09-28 04:04:57
20
Yohan Adarwa 🕊🍃 :
උඩින්ම set 🫂✨
2026-09-28 03:15:11
0
Green Forest :
කොච්චරක්නම් වෝට් කරාද ජනිරු වෙනුවෙන් 😭❤️
2026-09-28 01:42:31
22
roshandvr0 :
අනේ janirutath වඩා අපි සතුටු වුණා....🥺🥺🥺🥺🥺♥️♥️♥️
2026-09-27 23:20:37
37
𝐒𝐢𝐡𝐢𝐧𝐚♡︎ >>>𝐀𝐚𝐬𝐡💋💍 :
Congratulations janiru😭❤️අයියෝ අර පොඩි උන්ටත් නැති අමාරුවක්නේ මේකෙ උන්ට තියෙන්නේ...දිනන්නේ එක්කෙනෙක් විතරයි...දිනුම පැරදුම සමසේ දරාගන්න ඕනා...අනික ජනිරු කියන්නෙ ටැලන්ටඩ් ලමයෙක්..තමන් කැමති කෙනා දින්නේ නෑ කියලා දිනපු ලමයට ඔහොම මඩ ගහන්න එපා..❤️
2026-09-28 04:53:12
11
Jaanu :
අනේ ඊයේ නිකම් ෆීනික්ස් කෙනෙක් වගේ මේ ලේන් පැටියා..ඇඳුමින් විතරක් නෙවෙයි performances වලින් පවා...Congratulations පොඩ්ඩෝ... 🥹❤️🔥
2026-09-28 02:01:09
26
nilanka ❤️ :
janiru...niyamai
2026-09-28 04:13:54
0
Dhanuka Bhagya :
අපේ එකාට ජය...❤️😇!
2026-09-28 03:10:58
2
Bhash🇨🇦 :
වියළි කලාපේ ආතල් [Tears of joy]
2026-09-28 00:47:18
22
Kirula Ranmina :
💚
2026-09-28 05:36:56
5
𝗬<<𝗗🧚💋💗 :
අනිත් කොල්ලෝ ටිකත් මරු ඇත්තටම සතුටු උනා උනුත්
2026-09-28 00:39:36
8
~~°Sithu :
my favorite seniru
2026-09-28 00:23:24
12
Ashan Pereira :
He not deserve 😮💨
2026-09-28 07:14:25
0
niki.official ⚕ 💞🍃 :
Always win money 💸
2026-09-28 03:20:22
4
𝓕𝓪𝓷𝓽𝓪𝓼𝔃𝓲_𝓢𝓪𝓼𝓲 🫧 :
Hari kenata neme hambune meya bam set nh 😓💔
2026-09-28 03:06:12
3
To see more videos from user @_mention__, please go to the Tikwm homepage.
Other Videos
This is fate!! 💜 Experience Sophia Laforteza’s cover of “Never Tear Us Apart” in Forgotten Island only in theaters this Friday - get tickets now: Link in bio.
ومن هو الإنسان الذي تصلي خلفه الملائكة وليس بنبي ولا رسول 👋 #قصص_الصحابة #قصص_الانبياء #قصص_واقعية #قصص_حقيقيه #صلي_علي_النبي_محمد_صلي_الله_عليه_وسلم
Bolero manset tangan nyaman dipakai seharian kain adem lembut elastis maksimal #bolero #mansetlenganpanjang #mansetbolero #mansetsambung
#giadungtienich #duoctaitro #quangcao
صباح يوم الإثنين#مقاطع_دينية #دعاء #يارب❤️🤲 #صباح_الخير
About
Robot
API
Legal
Privacy Policy