@little.witch8589: ඔයා එයාව ඇත්තටම අමතක කලාද ? නැත්නම් අමතකයි වගේ ඉන්නවද ? #dubai🇦🇪 #tiktokviral_vidoes #sadvibes #foryoupage #Littelwitch

🌈🌸🧚‍♀Little Witch🧚‍♀🌸🌈
🌈🌸🧚‍♀Little Witch🧚‍♀🌸🌈
Open In TikTok:
Region: AE
Sunday 27 September 2026 20:21:56 GMT
65070
4072
157
389

Music

Download

Comments

deepika.subhashani
Deepika Subhashani :
blok නම් කලා එත් අමතක කර ගන්න බැරුව තාම අඩනවා
2026-09-28 13:35:59
4
sakuuu2007
sakuuu864 :
කොච්චර රිද්දුවත් දැනුන මනුස්සයව අමතක කරන්න බෑ 🥺♥️
2026-09-28 12:46:44
0
user26612503832831
🦋SACH🦋 girl 💖 :
ඒක ඇත්ත මට කොන්ද පණ නෑ😔😔
2026-09-28 14:50:47
0
sad...girl3469
🪔💔;සුදු නෝනා 💔🪔.. :
මටත් පුලුවන් උනානම් එහෙම කරන්න 🥺..එත් තමත් මට එයාගේ කොච්චර හිත් රිදුනාත් එක කර ගන්න මට ශක්තිය නැ ❤️‍🩹💔🥹🥹
2026-09-28 11:06:18
0
asfernando20
𝐀𝐬𝐡𝐢 𝐅𝐞𝐫𝐧𝐚𝐧𝐝𝐨💠 :
අවුරුදු 3ක් ඉවසලා මම ඒ දේ කරා අද මම ගොඩක් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා එයානම් තාම වටේ යනවාලු කියලා අරන්චියි 😁
2026-09-28 10:26:55
6
kavigirl20058
𝓚𝓪𝓿𝓲 🎀✨🤍 :
මෙච්චර කල් ඉවසුවා ආයේ කවදාවත් එපා 🙂🤍
2026-09-28 13:36:03
0
ruvi511
𝑅𝓊𝓋𝒾🎀💋"' :
අව්රුදු දෙකක් ඉවසලා මන් ඊයෙ අත ඇරියා එයා වෙන කෙනෙක් එක්ක ඉන්නවා මන් මගෙ ඇස් දෙකෙන්ම දැක්කා එයා කවදවත් ආවෙ නැති උනත් මන් එයාගෙ ඔනිම දෙකට ඉන්නවා🙂💔🫀
2026-09-28 11:29:32
11
nimsara80558
nimsara805 :
අනිවාර්යයෙන්ම
2026-09-28 19:10:38
0
kavee1240
11:11💋" :
Truee 🙂❤️‍🩹
2026-09-28 11:00:15
0
nirosha378
Niro ❤️❤️❤️❤️ :
ඔව් අනේ... 😭😭😭 මැරෙනවා කතා කරන්න කිව්වා. ඒත් එක කෝල් එකක් ගත්තේ නෑ. අවුරුදු ගානක් වෙලත් තාම මතකයි. අත ඇරලා දාපු විදිය
2026-09-28 15:08:30
0
ishi123457
Ishi | ඉෂි | இஷி ♍️🍀🐦‍🔥 :
Finally i did it 😏
2026-09-28 09:52:51
0
.ishara97
💞ishu💞🇰🇼🇱🇰🇮🇱 :
amathaka karanna uthsa karanaw ath bene seren seren baldu wenawa thawamath mn🥹🥀💔
2026-09-28 17:29:37
0
senu.baba552
Senu Baba :
aka karanna baha matath😔
2026-09-28 12:24:54
0
ahdhisyra
❤️❤️‍🩹mutta.bbh❤️‍🩹❤️ :
aniwaryen
2026-09-28 17:09:26
0
sudu1245www.com
🎀🎓ςεԹαʆί👩‍🎓🇱🇰 :
අනිවාර්යෙන් ඔව් 💞💞
2026-09-28 15:28:17
0
user10462730081015
✨️✨️✨️Araliya ✨️✨️✨️ :
හ්ම්ම්ම් සත්තකින්ම 💐
2026-09-28 11:38:26
0
happy.art93
Happy Art :
aka karanna bari una
2026-09-28 11:51:04
0
shalika.gamage8
Shalika Gamage :
ow
2026-09-28 10:40:20
0
lawagir11.11
lawanya__🌹✨ :
amathka kala
2026-09-28 14:59:10
0
adigirl2003_x_
♡*¶¶~•ආdi@[°=®=°]..- girl~•¶¶♡ :
2026-09-28 12:30:42
0
bhagya.jayasena
Harshi :
ekenma
2026-09-28 10:28:06
0
hasiniseuwandi1
<💗✨..CHUTY..🎀💍>(3.20) :
මටත් එහෙම කරන්න පුලුවන්නම්...😓
2026-09-28 13:20:32
0
nishugirl449
@nishygirl🥀🧚 :
විදවන කීදෙනෙක් ඉන්නවද අප්පා...😔 සැනසීම ලැබෙන්න ඕනී ඇවිලෙන හැම හිතකටම 🥺🙏
2026-09-28 14:02:14
1
eshan_kaumika
Eshan kaumika :
ඕන ඔට්ටුවක් දානවා. එයාට මං කරපු තරම් කවුරුත් ආදරේ කරන්නෑ 🤘
2026-09-28 14:44:17
0
chamila716
c h a m i l a 🎈 :
boru adarayak nisa hamadeama nathi una 😔💔
2026-09-28 08:41:09
0
To see more videos from user @little.witch8589, please go to the Tikwm homepage.

Other Videos


About